• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හැම සිහිනයකම නොපෙනෙන දසුන

September 7, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඊයේ රෑ දැකපු සිහිනය මතකද? සාමාන්‍යයෙන් හීනයක් දැක්කම පහුවදාට ඒ හීනය ගැන පැහැදිලි මතකයක් නැති වීම සාමාන්‍ය දෙයක්. නමුත් සමහර හීන තියෙනවා එළිවුණු වෙලාවේ සිට හිතට වද දෙනවා. භයංකර සිහිනයක් හෝ සුන්දර සිහිනයක් වුවත් දැක්කම හීනයක් දැක්කෙ ඇයි කියන දේ හිතට තදින්ම කාවදිනවා. එළිවුණු වෙලාවේ සිට ගෙදර අය එක්ක ඒ හීනය ගැන කතා කර කර හීන අනාවැකි අහන්නත් අපිට පුරුද්දක් තියෙනවා. එක එක අය එක එක අනාවැකි කිව්වත් සිහින පලාපල යනු අනාදිමත් කාලයක සිට පැවත එන විෂයක්. ඒ අතර සිදුහත් කුමරුගේ පිළිසිඳගැනීම පිළිබඳ යශෝධරාව දුටු සිහිනයත්, කොසොල් රජුගේ සිහින දොළහත් අප අතර කාගේත් පිළිගැනීමට ලක්වෙලා තිබෙනවා. එම නිසා හැම සිහිනයකම අපට නොතේරෙන කතාවක් සැඟවිලා තිබෙනවා. දකින හැම සිහිනයක්ම ඔබේ අනාගතය ගැන කුමක් හෝ අනාවැකියක් කියනවා. ඒ නිසා අපේ මේ සිහින පලාපල ලිපි පෙළ ඔබට ලොකු අස්වැසිල්ලක් වෙනවා නියතයි.

ඒදණ්ඩක් මත අත් අල්ලාගෙන ගමන් කරන කාන්තාවන් පිරිසක් සිහිනෙන් දුටුවොත් ස්ත්‍රීන්ගෙන් උපකාර ලැබෙන අතර අධික වියදම් අඩු වෙයි.

ගරාවැටුණු නිවෙසක රැයක් ගතකරනවා සිහිනයෙන් දකී නම් නොසිතූ ලෙස අධික වියදම් ඇති වෙයි.

රෙදිපිළි ඇති සාප්පු තුළ මොනරු රැසක් ඒ මේ අත දුවනවා සිහිනෙන් දකීනම් අලුත් ඇඳුම් තෑගි ලැබෙයි.

සියඹලා ගසක් මුලදී ගසේ කොළ සියල්ල ගැලවී බිම වැටෙනවා සිහිනයෙන් දැක්කොත් අමනුෂ්‍ය දෝෂ ඇතිවෙයි.

මලකඩ කෑ වාහනයක් මඩ වගුරක තිබී ගොඩගන්නවා දකින සිහිනය තමන්ගේ ජනප්‍රිය බව අඩු කිරීමට හේතුවෙයි.

කොණ්ඩය කපන විට එම කතුරෙන් කන කැපෙනවා සිහිනයෙන් දුටුවා නම් අඹු-සැමි ගැටුම්කාරී තත්ත්වයක නිමිත්තකි.

කුඩා ළමයකු සේ නැවත පාසල් යනවා සිහිනයෙන් දුටුවොත් තරග ජයක් හිමිවෙයි.

ගෙදර මුළුතැන්ගෙයි වතුර කළගෙඩියේ වතුර වෙනුවට ලේ වැනි යමක් තිබෙනවා දකින සිහිනය නිසා මාරක අනතුරකට මුහුණපෑමට අවදානම් ඇති වෙයි.

වැසි ජලය ගේ මැදින් ගලනවා සිහිනයෙන් දකීනම් පාළුවට ගිය භූමියක වාසය කිරීමට සිදුවන බවට ඉඟියකි.

නිවෙසේ තිබෙන පරණ පොතපතට වේයන්, හුඹස් බැඳ තිබේ නම් ඒ සිහිනය නිසා නින්දා අපහාස ඇති කරයි.

කිතුල් ගසක තිබෙන විශාල කිතුල් මලක් කඩාගෙන වැටෙනවා සිහිනයෙන් දුටුවිට ගමේ අය අතර තිබූ සමගිය අඩු වී සතුරන් ඇති වෙයි.

පාරේ ගමන් කරන විට තමන් අසලට විශාල ගසක් කඩා වැටෙනවා සිහිනෙන් දුටුවොත් කවුරු හෝ වංචාවක් කර තම දේපොළ හෝ ඉඩම් ලබාගනී,

කතා කරමින් සිටින විට උඩ ඇන්දේ දතක් ගැලවී බිමට වැටෙනවා සිහිනෙන් දකීනම් පිට ගමකදී විශාල නින්දාවකට පත්වී නීතියේ රැහැනටද හසුවෙයි.

තම කොණ්ඩය දිගට වැටී තිබෙනවා සිහිනෙන් දුටුවොත් කෙටි කලකදී මිතුරන්ගෙන් උදව් ලැබෙයි.

ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක

SendShareShare
Previous Post

ලංකා බැංකුවේ 80 වසරක ගමන සමරන්නට “මතකයේ රැඳෙන පා ගමනක්”

Next Post

ගන්නෝරු යුද පිටියේ සැඟවුණු ඇත්ත

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.