• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යන ගමන සුබද – අසුබද

September 7, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

හූනෙක් “චුක් – චුක්” ගෑවත් යන්න ගිය ගමන ටිකක් ප්‍රමාද කිරීමේ පුරුද්ද හැමෝටම තියෙනවා. දැන් කාලේ අය නම් ඒවා නොසැලකුවට අතීතයේ සිට අදටත් වැඩි පිරිසක් පෙරමඟ නිමිති ගැන සැලකිල්ලක් දක්වනවා. සුබ ගමනක් යද්දී නිවෙසේ ගෘහණිය මව හෝ බිරිය සුදු මල් දැමූ වතුර වීදුරුවක් රැගෙන පෙරමඟට එන්නේ ඉන් එහාට යන මඟ කුමන ආකාරයේ නිමිත්තක් හමුවේදෝ යන සැකය නිසයි.
වර්තමානයේ නම් ඡන්දය දාන්නත් යනෙන මඟ පෙරට සුදු මල් දැමූ වතුර වීදුරුවක් රැගත් සුබ පෙර නිමිත්තකින් පසුව ඒ ගමනට පිටත්ව යන තත්ත්වයක් තිබෙනවා. ඒ තරමට අපේ බොහෝ දෙනා අතර පෙරමඟ නිමිත් පිළිබඳ තිබෙන්නේ දැඩි විශ්වාසයකි. නමුත් යන – එන හැම ගමනකදී අපේ වුවමනාවෙන් සුබ පෙරනිමිති හමුවීම ප්‍රායෝගිකව ගැටලුකාරීයි. ඒ නිසා කවදා කොහේ ගියත් ඉදිරියට හමුවන නිමිත්ත සුබ – අසුබ ප්‍රතිඵල ගෙන එන්න පුළුවන්. එම නිසා යන – එන ගමනේදී හමුවන නිමිති සුබද අසුබද යන කාරණය දැගැනීමට අපේ සහාය ඔබට ඉවහල් වනවා ඇත.

කැවිලි වර්ග බදිමින් සිට ඉර අවරට ගොස් තිබෙන මොහොතක ගමනක් ගියේ නම් හැඬූ කඳුළින් නැවත ඒමට සිදුවෙනවා.

ලෙඩකුට ප්‍රතිකාර කිරීමෙන් පසුව ගමනක් ගියේ නම් ඒ යන ගමනේ රාජකාරි අඩක් පමණක් කර නැවත ඒමට සිදුවෙනවා.

මී මැස්සන් රෑනක් පියඹා යන මොහොතක හිමිදිරි උදෑසන යන ගමන ඉතා සුබදායකයි.

පුරන් වූ කුඹුරක් අසලින් ගමනක් ගියොත් තනිකම් දෝෂයකට ලක්වී වැඩකටයුතු අවුල්සහගත වෙයි.

විදුලි උපකරණ සාදන තැනකින් ගමනක් ගියේ නම් ඒ රාත්‍රි කාලයේදී නම් ගෙනගිය යමක් අතරමඟදී නැති වෙන්න පුළුවන්.

මස් – මාළු කපා ඒ මොහොතේ ගමනක් ගියා නම් ඉෂ්ට දේව බලය අඩුවන නිසා මඟ අනතුරු ඇති විය හැකියි.

ඉඩමක කොළ රොඩු එකතු කර ගිනි තබන තැනකින් ගමනක් ගියා නම් තමා මහන්සියෙන් තනිවම බලාපොරොත්තු ඉටුකර ගැනීමට සිදුවෙන තත්ත්වයක් උදාවෙයි.

මුහුණ විරූපී කරගත් නැටුම් කණ්ඩායමක් හමුවූවා නම් ඔබ සමඟ ගමනේ යන පිරිස අතර සමගිය නැති වෙයි.

දිරාගිය සත්ව ඇටකටු ඇති තැනකින් ගමනක් ගියේ නම් අධික මහන්සියකට ලක්වන ගමනකි. තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට නැවත කිහිප වරක් යෑමට සිදුවෙයි.

දිරා නොගිය කොළ හැලුණු ගසක් අසලින් ගමනක් ගියේ නම් ඒ ගමනේදී නිකරුණේ කාලය ගතකර හිස් අතින් පැමිණීමට සිදුවෙයි.

අකුණු පහරකින් විනාශ වුණු තැනකින් ගමනක් ගියේ නම් ඒ ගමනේදී බොහෝ අඩුපාඩු ඇති වෙයි.

බදාදා දිනෙක දවල් 11.45ට පසු යන ගමනකදී රතු ඇඳුමක් ඇඳගෙන ගියා නම් නිෂ්ඵලදායක ගමනකි. දැඩි හානියක් ඇතිවෙයි.

කුණු රොඩු ගසාගෙන ඇවිත් නැවැතුණු දොළක් අසලින් ගමනක් ගියොත් හදිසි අනතුරකට ලක්වෙන්න ඉඩ ඇත.

අමු බෙහෙත් වර්ග එකතු කර ඇති තැනකින් ගමනක් ගියේ නම් කිසිවකුට නොලැබෙන වටිනා උපදෙස් රැසක් අසන්නට අවස්ථාව ලැබේ.

ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක

SendShareShare
Previous Post

මමත් අනුරාධි වගේම සංවේදී කෙනෙක්

Next Post

රටම අවුස්සපු හූනො හයදෙනා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.