Monday, July 27, 2026
 

Astrology

රාත්‍රියම සිහින පාරාදීසයක්. හැබැයි ඉතින් එළිවෙනකල් විතරයි. ඊට පසුව ඒ සිහින සිහිනම විතරයි. සමහර සිහින දින ගණනක් හිතට වද දෙනවා. එහෙම හීනයක් දැක්කෙ ඇයි කියන ප්‍රශ්නය නිතරම හිතට දැනෙනවා. නින්දෙන් පෙනිලා නැතිවෙලා යන මායාවක් වැනි සිහිනවලට පුළුවන්ද අපේ සැබෑ ජීවිතයට...

Read more

කරන කියන කිසිදෙයක් සාර්ථක නොවෙද්දී කාටහරි දෝෂාරෝපණය කරනවා වෙනුවට එහෙම වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවොත් නරකද? ඒ අසාර්ථකත්වයට හේතුව කිසිසේත්ම නොහිතන කාරණයක් වෙන්නත් පුළුවන්. කුමක් හෝ රාජකාරියක් කිරීමට පිටත්ව යෑමේදී ඇඳුමක් ඇඳගත් පමණින් නිවෙසින් පිටත්ව නොයා මේ යන ගමනට සුබ...

Read more

ක්‍රිස්තු වර්ෂ 2019 සැප්තැම්බර් මස 25 වැනි බුධ දින පෙරවරු 06.31ට ග්‍රහලොව සෙන්පති ලෙස සැලකෙන කුජ ග්‍රහයා තමන්ට සතුරු රාශියක් වන කන්‍යා රාශියට පිවිසෙයි. කුජ කන්‍යා රාශිය හරහා 2019 නොවැම්බර් 10 වැනි දින පස්වරු 02.24 දක්වා දින 46කට ආසන්න කාලයක්...

Read more

2019 සැප්තැම්බර් 22 ඉරිදා සිට 28 සෙනසුරාදා දක්වා මේෂ ලග්නය - දෝෂාරෝපණ ලග්නාධිපති කුජ 5, 6 භාව ස්ථාන හරහාද, සඳු 3, 4, 5 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට නොයෙකුත් දෝෂාරෝපණ අසන්නට සිදුවෙයි. එදිනෙදා වැඩකටයුතුවලට අවශ්‍ය...

Read more

දරුමල්ලන් ඇතිකර- ගෙන, පාළුව, තනිකම දුරුකරගෙන, ජීවන ගමන පිළිවෙළකට පවත්වාගෙන යෑමට හේතු වන, සුන්දර අත්දැකීම විවාහයයි. නිසි වයසේදී තමන්ට ගැළපෙන සහකරුවකු/සහකාරියක ලබාගෙන ලස්සන ජීවිතයක් ගතකිරීම සෑම යෞවන, යෞවනියකගේම බලාපොරොත්තුවයි. කේන්දරය අරගෙන බැලුවාම තමන්ගේ වවාහය කොයි කාලයේ සිද්ධ වෙනවාද? සහකරු, සහකාරිය...

Read more

නැකැත් 27කින් යුත් නැකැත් පන්තියේ රාහු නම් ඡායා ග්‍රහයාට හිමි නැකැත් 3ක් පවතී. ඒ අද, සා, සියාවස යන නැකැත් 3යි. මුළු නැකැත්වල ප්‍රමාණය අංශක 360ක් වන අතර, එක නැකැතක් 13ක් වෙයි. සෑම නැකැතක්ම පාද 4කින් යුක්ත වන අතර එම නැකැත්...

Read more

නිවෙසින් පිටව යෑමට පෙර පෙරමඟට එන්නේ කවුද යන්න වැදගත් වගේම පෙරමඟ තිබෙන්නේ මොනවාද යන්නත් වැදගත්. බොහෝ විට අප සිතන නොසිතන බොහෝ දේ පෙරනිමිති විදියට අපට සුබ වෙන්නත් පුළුවන් වගේම අසුබ වෙන්නත් පුළුවන්. ඒ නිසා පෙරමඟ නිමිති මොනවාද කියලා හරියටම දැනගෙන...

Read more

“සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම්” කියන්නට තරම් සිහින සුන්දරයි. හීන දැක සැපට නිදියනවා තරම් වෙන දෙයක් නැහැ කියල සමහරු කියන්නෙත් ඒ නිසයි. ඒත් අපි හිතන තරම් හීන සුන්දරද? නින්දෙදි විතරක් දකින සිහින එළිවුණාට පස්සෙ සමහරුන්ට නම් මතකවත්...

Read more

අප අවට සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් එකිනෙකාගෙන් එකිනෙකාට විවිධාකාර වෙයි. මේ අයුරින් වෙනස් වන ගතිගුණ හා ක්‍රියාකලාපයන් පිළිබඳ අපට දැනුමක් ලබාගත හැක්කේ ජන්ම පත්‍රය දේහ ලක්‍ෂණ විද්‍යාව මඟින් පමණක් නොවේ. යම් අයකු අත්අකුරු ලියන...

Read more

විශාල මුදලක් වියපැහැදම් කර පරම්පරා ගණනක් වාසය කිරීමට තනන නිවෙස වාස්තු විද්‍යානුකූලව සෑදිය යුතුයි. වාස්තු විද්‍යානුකූලව සෑදූ නිවෙසකට ශ්‍රියාකාන්තාවගේ බැල්ම නිරතුරු ලැබී එහි නිවැසියන් දිනෙන් දින දියුණු වනු ඇත. නිවෙස වාස්තු විද්‍යානුකූලව සුබ දිශාවකට සාදා ගන්නවා සේම නිවෙස තුළ තබන...

Read more
Page 65 of 70 1 64 65 66 70

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more