• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හැබෑවෙන සිහිනයක්

September 23, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රාත්‍රියම සිහින පාරාදීසයක්. හැබැයි ඉතින් එළිවෙනකල් විතරයි. ඊට පසුව ඒ සිහින සිහිනම විතරයි. සමහර සිහින දින ගණනක් හිතට වද දෙනවා. එහෙම හීනයක් දැක්කෙ ඇයි කියන ප්‍රශ්නය නිතරම හිතට දැනෙනවා. නින්දෙන් පෙනිලා නැතිවෙලා යන මායාවක් වැනි සිහිනවලට පුළුවන්ද අපේ සැබෑ ජීවිතයට බලපෑමක් කරන්න. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවූ පැරැන්නන් සිහින පලාපල නමින් විෂයක් සොයාගත්තෙ වසර ගණනාවකට පෙරයි. ඒ විෂය අදටත් අපි අතර පවතින්නේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවන බවට අපට තියෙන විශ්වාසය නිසාමයි. සිහිනයක් දුටුවා නම් ඒ සිහිනයේ පලාපලය කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු දැන් ඔබටම සොයා ගන්න පුළුවන්. සිහින පලාපල ලිපි පෙළේ තවත් කොටසක් අදත් අපි ඉදිරිපත් කරනවා.

අමු ලී ගොඩක් පිලිස්සෙනවා සිහිනෙන් දුටුවොත් තමා සතු ධනය එක්වර විනාශ වී යයි.

දුනු – ඊතල රැගත් පිරිසක් තමා වටකර සිටිනවා සිහිනෙන් දුටුවොත් රජයෙන් සහන ලැබෙයි.

කෑගසාගෙන තමන් ඉදිරියට පැමිණි අයකු දෙපාමුල වැඳ වැටෙනවා සිහිනෙන් දුටුවොත් තමා සතු දේපොළ අයිතිකර ගැනීමට වෙනත් අයකු ආරවුලක් ඇතිකර ගැනීමට උත්සාහ ගනී.

විශාල මාළුවකුගේ පිටේ නැඟ මහ මුහුදේදී ජීවිතය බේරා ගන්නවා සිහිනෙන් දුටුවොත් තදබල රාහු අපලයක් අවසන් වී ඇත.

කඳු මුදුනකින් එන දිය ඇල්ලකින් හෝ දිය උල්පතකින් තම ඇඳුම් පැලඳුම් තෙමී යනවා සිහිනෙන් දකීනම් ප්‍රශංසා හිමිවෙයි.

වැහිලිහිණියන් කූඩු හදනවා හෝ ඇඟවටා කැරකෙනවා සිහිනෙන් දුටුවොත් ප්‍රබල ආදර බැඳීමක් ඇතිවෙයි.

විශාල එළවළු කොටුවක් බලාගන්නා මිනිසෙකු ඒවා තළාපෙළා පොඩිකර දමනවා සිහිනෙන් දුටුවොත් බලාපොරොත්තු වූ මංගල යෝජනා ස්ථිර නොවේ.

තේ දලු නෙළන කතුන් පිරිසක් බුලත්විට කා තම ඇඟට කෙළ ගසනවා සහ බැණවදිනවා සිහිනෙන් දුටුවොත් තම රැකියාව, ධනය අහිමි වී දුගී බවට පත්වෙයි.

පොල් ගසකට කිහිප දෙනකු නැඟ පොල් අතුවල එල්ලී ඔංචිලි පදිනවා සිහිනෙන් දකී නම් තමන් කොහේ හෝ වංචාවකට හසුවෙයි.

කුඩා ළමයින් පිරිසක් විශාල මඩක එරී කෑගසනවා සිහිනෙන් දුටුවොත් තම ඥාති දරුවකුට කරදරයකි.

අඳින ලද චිත්‍රයකට පණ එනවා සිහිනෙන් දුටුවොත් නිකරුණේ මුදල් නාස්ති වෙයි.

නිවෙස ඉදිරිපිටට රටේ නායකයා පැමිණ තමන්ට අඬගහනවා සිහිනෙන් දුටුවොත් ප්‍රබල ජයක් ලැබෙයි. රාජ යෝගයක් පලදෙයි.

නිතර නිතර ගෙදර අය කෑගසනවා සිහිනෙන් දකී නම් නිවෙසට ප්‍රේත දෝෂයකි.

නිවෙසට ගෙන ආ මාළු මඟ හැලී එම මාළුන්ට පණ තිබෙනවා සිහිනෙන් දුටුවොත් අසල්වැසියකුගෙන් කරදර එයි.

ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක

SendShareShare
Previous Post

කැදැල්ලට ආරාධනා ඇවිත්

Next Post

පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.