Monday, July 27, 2026
 

Astrology

දෙවියන් උදෙසා වන බාර විවිධාකාරය. එහිදී විවිධ ද්‍රව්‍ය බාරවීම සිදුවෙයි. බාර වූ කාරණය ඉෂ්ට සිද්ධ වූ පසු බාර වූ දෙවියන්ට අදාළ දේවාලයකට පැමිණ දැකුම් හෙවත් බාර වූ ද්‍රව්‍ය පූජා කරනු ලැබේ. එහිදී පූජා වට්ටි, සේල සේම ප්‍රාණීන් වශයෙන් වී කුරුල්ලන්,...

Read more

වාලම්පුරි ගැන කතාකරන විට සියල්ලන්ටම පාහේ මතක් වෙන්නේ වාසනාවයි. මන්ද වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් වාසනාව, සෞභාග්‍යය ඇති වන බව කාගේත් විශ්වාසයයි. වාලම්පුරියක් යනු දක්‍ෂිණාවෘත බෙල්ලෙකි. වාලම්පුරියක් හක්ගෙඩියකින් වෙනස් වන්නේ සාමාන්‍ය හක්ගෙඩියක් වාමාවෘතව කැරකී තිබීමත්, වාලම්පුරියක් දක්‍ෂිණාවෘතව කැරකී තිබීමත්ය. නමුත් මෙම...

Read more

විවාහ වී කලක් ගතවී දරුවන් නොමැති විට කේන්දරයටත්, ඔවුනොවුන්ටත් දෝෂාරෝපණය කරගැනීමට විවාහක යුවලයන් පෙලඹේ. මෙහිලා බොහෝ විට වරද පැටවෙනුයේ පුරුෂයාට වඩා ස්ත්‍රිය කෙරෙහිය. එසේ වුවද ඇතැම් විවාහක යුවලයන්ට වසර කිහිපයක් ගතවුණද දරුවන් නොපිහිටයි. ඇතැමුන්ට සදහටම නොපිහිටයි. මෙවිට කේන්දරයේ දරුපල ඇතැයි...

Read more

2019 සැප්තැම්බර් 29 ඉරිදා සිට ඔක්තෝබර් 5 සෙනසුරාදා දක්වා මේෂ - නිදහස කලට වේලාවට වගකීම් ඉටුකර තරමක නිදහසකින් යුතුව කාලය ගෙවී යන අතර, ලග්නාධිපති කුජ 6 වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව ස්ථාන හරහාද ගමන්ගනී. තමන්ගේ තත්ත්වය උසස් වන...

Read more

වාස්තු විද්‍යාවේදී දිශාව අත්‍යවශ්‍යය. එනිසාම දිශාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. ඒ නිසා දිශාව සම්බන්ධව අප දැනුවත් විය යුතුමය. දිශා සම්බන්ධ විග්‍රහයේදී ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස වර්ග කළ හැකිය. එහිදී ප්‍රධාන දිශා 4ක් සහ අනුදිශා 4ක් හඳුනාගත හැකිය. මෙම සතර...

Read more

අදාළ ජන්මියාට රවි ග්‍රහයා අපල කරන ග්‍රහයා වී සෙත් කවිය ඊශ්වර දෙවිඳුන්ට ඔප්පු කරන්නේ නම් වද මල්, රත් නෙලුම මල් මෙන්ම තම පාටට හුරු මල් ගතයුතුයි. දුම ඇල්ලීම සඳහා සහල් කබලේ බැද, බැදි සහලෙන් දුම් ඇල්ලිය යුතුයි. කාව්‍ය නායකයාට රන්වන්...

Read more

වර්තමානයේ අප සමාජය තුළ ඇතැම් පැරණි සිරිත් විරිත් වෙනුවට විපරීත වූ සිරිත් විරිත් බහුල වශයෙන් ක්‍රියාත්මක වන යුගයකි. විශේෂයෙන්ම විවාහ මංගල කටයුතුවලදී පැවති පැරණි සිරිත්විරිත් අද සමාජය තුළ භාවිත වන්නේ ඉතාමත් විරල වශයෙනි. විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමි වන්නේ ඉතාමත්...

Read more

ජන්ම පත්‍රයක රවි ග්‍රහයා අපල කරන බව දැනගත් විට රවි ග්‍රහයාට අදාළ වත්පිළිවෙත් කිරීමටත්, පෙර තමන්ගේ චර්යාවන්, හැඟීම් ආදියද යහපත් කරගත යුතුය. ප්‍රථමයෙන්ම සුරා සූදුවෙන්, දුෂ්චරිතයෙන් තොරව ආගම - දහමට ළැදිව සිටිය යුතුයි. තමන් සිදුකරන සෑම ක්‍රියාවකදීම පරිස්සම් වීමට තරයේ...

Read more

වරක් එක්තරා මවක් තම දරුවාගේ කේන්දරය මා වෙත යොමු කළේ ඇය දැඩි සිත් අමාරුවෙන් පෙළෙන අවස්ථාකදීය. ඒ එම කේන්දරය බැලූ බොහෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් එම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වන බවට අනාවැකි ඉදිරිපත් කළ හේතුවෙනි. නමුත් එම කේන්දර සටහන අප දන්නා ජ්‍යොතිෂයට...

Read more

අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් තවත් රේඛාවකි කීර්ති රේඛාව. මෙය රවි මණ්ඩලයෙන් අවසන් වන නිසාම කීර්ති රේඛාවෙන් බොහෝ විට ප්‍රකාශ වන්නේ රවි ග්‍රහයාට හිමි ගතිගුණමයි. කීර්තිය, ප්‍රසිද්ධිය සමාජයෙන් ලැබෙන ගරු බුහුමන් ආදිය කීර්ති රේඛාවෙන් පෙන්නුම් කරයි. කලා කෞශල්‍ය, ප්‍රතිභා ශක්තිය...

Read more
Page 64 of 70 1 63 64 65 70

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more