• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙරමග වාසනාව

September 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

කරන කියන කිසිදෙයක් සාර්ථක නොවෙද්දී කාටහරි දෝෂාරෝපණය කරනවා වෙනුවට එහෙම වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවොත් නරකද? ඒ අසාර්ථකත්වයට හේතුව කිසිසේත්ම නොහිතන කාරණයක් වෙන්නත් පුළුවන්. කුමක් හෝ රාජකාරියක් කිරීමට පිටත්ව යෑමේදී ඇඳුමක් ඇඳගත් පමණින් නිවෙසින් පිටත්ව නොයා මේ යන ගමනට සුබ වාතාවරණයක් අවට පරිසරය තුළ තිබෙනවාද යන වගත් සොයා බලනවා නම් වැඩි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බොහෝ විට අසාර්ථකත්වයට හේතුව යන ගමනේ පෙරමඟ අසුබ නිමිත්තක් වෙන්නත් පුළුවන්. නිවෙසින් පිටත් වෙද්දීම ඉදිරියට හමුවන්නේ කවුද? ඉන්නේ කවුද? තිබෙන්නේ මොනවද? යන කාරණා පෙරමඟ නිමිත් විදිහට ඔබේ ගමනේ සුබ අසුබ තීරණය කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ දැනුවත් කිරීමටයි අපේ සූදානම.

ගමන ආරම්භයේදීම හිසේ ආබාධයක් ඇති වුණොත් බොහෝ දෙනා තමන්ව අප්‍රිය කරයි.

නිවෙසින් පිටවන විටදීම තද කැස්සක් ඇති වුණේ නම් අතේ තිබූ මුදල නිකරුණේ වියදම කිරීමට සිදුවෙයි.

ටික දුරක් ගොස් ගෙදර අයට කතා කර අමතක වූ යමක් ඉල්ලා සිටියා නම් ගමනෙන් බලාපොරොත්තුවූ කාරණය ඉටු නොවෙයි.

තම නිවෙසේ අයකුට බැණවදිමින් නිවෙසින් එළියට බැස ගියා නම් තදබල පාඩුවක් සිදුවෙයි. ගමනින් සතුටක් නොවෙයි.

නිවෙසින් එළියට බැස කණ්ණාඩියකින් මුහුණ බලා ගමනක් ගියා නම් බොහෝ විට අඩුපාඩු සහිත ගමනකි. අරමුණ නිෂ්ඵල වෙයි.

ගේ-දොර වසා ගමනක් යෑමට සූදානම් වෙද්දී දොරේ යතුර බිම වැටුණා නම එම ගමන අසුබයි. වංචාවකට හසුවෙයි.

ගමන ආරම්භයේදී කුඩා දරුවකු අත තිබූ දෙයක් කැඩීබිඳී ගියා නම් මඟ අනතුරකට මුහුණපෑමට සිදුවෙයි. ශාරීරිකව හානි සිදුවෙයි.

වඳුරකු ගමනේදී ඇඟට පැන සූරා ගියා නම් තම ජීවිතය අහිමි වීමට වුව ඉඩ තිබේ. ඒ ගමන ඉතා නරක පල ගෙනදෙයි. මාරක අපල කාලයකි.

ගමන ආරම්භයේදීම දුරකතනයෙන් හෝ කෙනකුගේ පණිවුඩයකින් මරණයක් ගැන අසන්නට ලැබුණේ නම් බලාපොරොත්තු වූ ගමන යෑමට නොලැබේ. අනවශ්‍ය ගමනක් යෑමට සිදුවෙයි. අධික වියදමක් දරයි.

නිවෙසේ සිට යන මාවතේ ගල් පඩිපෙළේ ගලක් ගැලවුණොත් වාහන පහසුකම් ඒ ගමනේදී නොලැබෙයි. අධිකව සිරුට වෙහෙසක් දැනෙයි.

ගමනක් යෑමට නිවෙසින් එළියට බැස නිවෙසේ අයකුට අවශ්‍යතාවකට මුදල් දී ගියේ නම් කරුණු කාරණා ඉෂ්ටවුවත් අධික වියදමක් ඇතිවෙයි.

තමන් සමඟ ගමන යන අයකු ගමන ආරම්භයේදීම නිවෙසින් බැස දුම්වැටියක් දැල්වූවා නම ඒ ගමනෙන් පාඩු කිහිපයක්ම සිදුවෙයි. ගමනින් සතුටක් නොලැබේ.

ගමන ආරම්භයේදී ඉදුණු කෙසෙල් කන්න ලැබුණොත් ධනයෝග පහළ වන ගමනකි. සතුටුදායකය. ලාභ ලැබේ.

නිවෙසින් පිටත්වීමට පටන් ගනිද්දී නිවෙසේ අයකු පරුෂ වචන කියනවා ඇසේ නම් ගමනේදී අනතුරක් වෙයි. වසක් විසක් ශරීරගත වීමට සිදුවෙයි. යන කරුණු ඉෂ්ට නොවෙයි.

SendShareShare
Previous Post

රනිල්-කරු-සජිත් සාකච්ජාව පැයයි: අපේක්ෂකයා ගැන වචනයක්වත් නෑ

Next Post

ගෝඨාභය ජනාධිපති ‌වෙන්න අවශ්‍ය ඇයි? මහාචාර්ය ‌‌රොහාන් ගුණරත්න සිංගප්පූරුවේ ඉදන් කියන කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.