කවුරුත් සොඳුරු කැදැල්ලක් තනාගන්නේ තම දුවාදරුවන් සමග කාටවත් අතනොපා නිදහසේ ජීවිතය ගතකිරීමටයි. මෙය කාගේත් අහිංසක පැතුමක් වුණත් එය සාර්ථක කර ගැනීමට හැකියාව පවතින්නේ බොහෝ පිරිසක් අතරින් කිහිප දෙනකුට පමණි. මන්ද, බොහෝ දෙනෙක් අලුතෙන් කියා පදිංචිය ලැබූ නිවෙස් කරා යොමුවී අවුරුද්දක්...
Read moreමෙම අංකය අයත් වන්නේ සඳු ග්‍රහයාටය. දෛව අංක 1 හිමි අයට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංගවලින් යුක්තය. අංක 2 හිමි අය කීර්ති, ප්‍රශංසා ලැබීමට දැඩි ආශාවක් දක්වන චරිතයකින් යුක්තය. මෙම අංකය හිමියා එතරම් තැන්පත් අයකු නොවන අතර, අපක්‍ෂපාතීව කටයුතු කිරීමේ හැකියාවක්...
Read moreඅත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් හෘද රේඛාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ගුරු මණ්ඩලය ප්‍රදේශයෙන් ආරම්භ වන හෘද රේඛාව ශනි මණ්ඩලය, රවි මණ්ඩලය හා බුධ මණ්ඩලය පසුකරගෙන අත්ලේ කෙළවර තෙක් විහිදෙයි. ඒ බව මේ සමඟ පළවන රූප සටහනින් පැහැදිලි වෙනවා ඇති. ඇතැම්...
Read moreදෙදෙනකු අතර විවාහයක් ගිවිස ගැනීමේදී ජ්‍යොතිෂයට අනුව පොරොන්දම් බැලීම සිදුකිරීම අනාදිමත් කාලයක පටන් පැවත එන කටයුත්තකි. දෙදෙනකුට සාර්ථක යුග දිවියක් ගතකිරීමට හැකිවේද යන්න මේ තුළින් ස්ථිරවම කිව හැකිය. සිත් දෙකක්, චරිත දෙකක් එකිනෙකට ජීවත් වීමට ඇති කායික, ශාරීරික, සාමාජික සමානාත්මතාවක්...
Read moreඅහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාව අනුව උපන් මොහොතේදී කේන්දර සටහනේ ග්‍රහයන් පිහිටන අන්දම හරහා පිහිටි තැන, දැකීම, පරිවර්තනය, වර්ගෝත්තම බලය, දිග්බලය, නීච යෝග බලය, නැකැත් බලය ආදී විවිධ අන්දමේ ග්‍රහයන්ගේ බලය වෙනස් වීම සිදුවෙයි. ලග්නය 4, 7, 10 යන්හිද, 5,...
Read moreජ්‍යොතිෂයේ සඳහන් දහසකුත් එකක් යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන ඒ සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙනදෙයි. දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝගය පිහිටි කල එම...
Read moreසංජීවගේ ගම නුවර. රැකියාව නිසා කොළඹ ආව සංජීවයි, බිරියයි අගනුවරට ආසන්නව ඉඩමක් මිලදීගෙන නිවෙසක් ඉදිකරන්න ගත්තේ ලොකු ණය මුදලක් ලබාගෙන. ඉක්මනින් වැඩ නිම කරපු නිවෙස මහනුවර යුගයේ චිත්‍ර පැරණි ලී බඩුවලින් ලස්සන කරන්න සංජීව අමතක කළේ නැහැ. ඒත් ඔවුන්ගේ ජීවිතවල...
Read moreකිසියම් අයකුගේ දේහ ලක්‍ෂණ බලා ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණයන් පැවසීමට අපේ පැරණි ඍෂිවරු සමත් වූහ. ඒ අනුව ඔවුනට ආවේණික වූ නළල් තලය පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් සඳහන් කර ඇත්තේ මේ අයුරිනි. අඩ සඳක් මෙන් ශෝභමාන අඟල්...
Read moreජීවිතයේ දෙවැනි උපත වන විවාහය කනවැන්දුම් තත්ත්වයට පත්වන්නේ නම් එයට ඍජුවම කේන්දරයේ ග්‍රහ හැසිරීම අනුව සිදුවෙයි. අපි කතා කරන්නට සූදානම් වන්නේ බිරියක් සහ වැන්දඹු වන ග්‍රහ පිහිටීම කවරේද යන්නයි. මෙම කනවැන්දුම් යෝග ස්ත්‍රී - පුරුෂ දෙපක්‍ෂයටම පොදුය. පිරිමියකු කනවැන්දුම් වීම...
Read moreඉරණම සහ සිත මිනිසාගේ දිවිමඟ තීරණය කරයි. ගැහැනිය හෝ පිරිමියා තම ජීවිතයේ බොහෝ අවස්ථාවන් ඉරණමට භාර කරයි. ඉරණමට පිටුපෑමට නොහැකිය යන්න බොහෝ දෙනකු තුළ වෙනස් කළ නොහැකි මතයක්වී ඇත. ඉරණම, කරුමය, දෛවය ලෙස ආගම් අනුවද මෙම මතය මිනිසාගේ ජීවිත කාලය...
Read moreජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නම ආරක්ෂා කරගත් විනිසුරුවන්ට පවා විශ්‍රාම යෑමට සිදුවන්නේ නම කැත කරගෙන බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.