• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සැමියාට මරු ගෙනන ස්ත්‍රී යෝග

October 23, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සැමියාට මරු ගෙනන ස්ත්‍රී යෝග
Share on WhatsAppShare on Facebook

ජීවිතයේ දෙවැනි උපත වන විවාහය කනවැන්දුම් තත්ත්වයට පත්වන්නේ නම් එයට ඍජුවම කේන්දරයේ ග්‍රහ හැසිරීම අනුව සිදුවෙයි. අපි කතා කරන්නට සූදානම් වන්නේ බිරියක් සහ වැන්දඹු වන ග්‍රහ පිහිටීම කවරේද යන්නයි. මෙම කනවැන්දුම් යෝග ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයටම පොදුය. පිරිමියකු කනවැන්දුම් වීම පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ වැන්දඹු බව අමතක කර නැවත විවාහයක් කරගැනීමේ අවස්ථා වැඩි නිසාය. දූදරුවන් සමඟ වැන්දඹු වන කාන්තාව අසරණ බවටද පත්වන්නීය. වැන්දඹු කාන්තාවක් සමඟ විවාහ වීමට සමහර පිරිමි අකැමැතිය. ජ්‍යොතිෂ විද්‍යාත්මක කරුණු මත මෙවැනි වැන්දඹු කනවැන්දුම් යෝග තිබෙන දෙපක්‍ෂයටම ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේද හරහා යම් යම් යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම් සහ ශාන්තිකර්ම තිබෙන බැව් සනිටුහන් කර සිටිමු.

ජ්‍යොතිෂ පැතිකඩ අනුව බලන විට ශනි 7 සිට අනෙක් පාපීන්ට පෙනීමද හත් වැන්නේ සිටින ශනිට මේෂ, කටක, වෘශ්චික නවාංශකය සටීමද, ශනි ග්‍රහයා 7 වැන්නෙහි කුජ ග්‍රහයාට පෙනීමද වැන්දඹු බවට පත්වන ග්‍රහයෝගයකි.

සිකුරු ග්‍රහයා නීචව සිටින ස්ත්‍රියට හෝ පුරුෂයාට රහස් සබඳතා තිබිය හැකිය.
7 වැන්නේ කුජ නීචව සිටින කේන්දරය හිමි ස්ත්‍රිය කනවැන්දුම් වීමෙන් පසුව අනාචාරයේ යෙදෙයි.

7 වැන්නේ සිටින ශනිට සතුරු ග්‍රහයන් පෙනීම හරහා වැන්දඹු බවට පත්වෙයි.
8 වැන්නේ ශනි නරකව දුෂ්ටි සහිත වී නම් වැන්දඹු තත්ත්වයට පත්වන්නීය.
පාපීන් ලග්නය 7 වැන්න සහ භාවවල සිටින විට වැන්දඹු වීමට ඉඩ ඇත.

කේන්දරයේ 7 – 8 භාවාධිපතියෝ ඒ අයස්ථාන මාරු කරගෙන සිටීමෙන් වැන්දඹු වෙයි.
කේන්දරයේ කාලසර්ප යෝගයෙන් හෝ විෂ යෝගයෙන් හෝ උපත ලැබීමෙන් වැන්දඹුවෙයි.
වැන්දඹු වූවන් දෙවැනි විවාහය අතිශයින්ම සාර්ථක කරගැනීමට හැකි වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ග්‍රහ බලය ගැළපීම් මතය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

තාමත් මිනිස්සු ඉන්න අස්මඩලේ ලෙන්

Next Post

දිදුලන දීප්තිමත් සමකට ග්ලෝ සත්කාරය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත. Sri Lanka Latest...

Read more
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.