• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පවුල් පිටින් පාරට බස්සන වාස්තු දෝෂය

October 25, 2019
in Astrology
Reading Time: 1 min read
A A
පවුල් පිටින් පාරට බස්සන වාස්තු දෝෂය
Share on WhatsAppShare on Facebook

සංජීවගේ ගම නුවර. රැකියාව නිසා කොළඹ ආව සංජීවයි, බිරියයි අගනුවරට ආසන්නව ඉඩමක් මිලදීගෙන නිවෙසක් ඉදිකරන්න ගත්තේ ලොකු ණය මුදලක් ලබාගෙන. ඉක්මනින් වැඩ නිම කරපු නිවෙස මහනුවර යුගයේ චිත්‍ර පැරණි ලී බඩුවලින් ලස්සන කරන්න සංජීව අමතක කළේ නැහැ. ඒත් ඔවුන්ගේ ජීවිතවල ලස්සන තිබුණේ කී දවසද?

ගෙදර පදිංචිවෙලා අවුරුදු හතරක් විතර යද්දී ගයනිගේ රැකියාව අහිමි වෙනවා. අප්‍රසිද්ධ සමාගමක් දියුණු වෙලා ප්‍රසිද්ධ වුණේ ඔහු අලෙවි කළමනාකරුවකු ලෙස දැක්වූ දක්‍ෂතාව හා කැපවීම නිසා. උසස්වීමක් නොලැබී සංජීවට එදිරිවාදියකු යටතේ සේවය කරන්න වුණා. සංජීව රැකියාවට අමතරව කථිකාචාර්යවරයකු ලෙස වැඩ කළත් ලෙක්චර්ස් අඩුවෙලා. එතැනත් ගැටලු ඇති වුණා. ලැබෙන ආදායම් අඩුවෙලා. දරුවෝ දෙන්නගේ වැඩ කරගෙන, බැංකු ණය ගෙවාගෙන ජීවත් වුණේ හරි අමාරුවෙන්. ඔහුයි, බිරියයි රට යන්න ලෑස්ති වුණත් ඒකත් හීනයක් වුණා. ගෙදර අසනීපයක් නැතුව හිටියේ සංජීව විතරයි. එකපාරට සංජීව අසනීප වුණා. අක්මාවේ රෝගාබාධ තත්ත්වයක් තමයි සංජීවට හැදිලා තිබුණේ. ගයනිට ජීවිතය ගැන පුදුමාකාර බයක් ඇති වුණේ දරුවෝ දෙන්න එක්ක තනිවෙන්න වෙයි කියලා. ඒ වෙද්දී අතේ සල්ලිත් නැහැ. සැනසීමත් නැහැ. බලාපොරොත්තු වෙන කිසිම දෙයක් හරි ගියෙත් නැහැ.

ඒ නිසා තමයි ගෙදර වාස්තු පරීක්‍ෂා කළේ. සංජීවගේ නිවෙස පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ගේ ජීවිත ඇදවැටීමට හේතු වූ වාස්තු දෝෂ සොයා ගැනීමට මට හැකි වුණා. පැවති වාස්තු දෝෂ සහ දෝෂ නිරාකරණය කරගෙන සාර්ථක වීමට උපදෙස් ලබාදුන්නේ මෙසේය.
නිවෙසක ප්‍රධාන දොර කෙළින් ගේට්ටුව පැවතීම යම් නිවෙසක ප්‍රධාන දොර කෙළින් ගේට්ටුව පැවතීම කලක් ගතවන විට නිවෙසියන්ගේ ජීවිත පාරට විසිවී යෑමට අවකාශ සලසයි. කොතරම් මුදල් හරි හම්බ කළද ඉතිරියක් නොමැති වීමද, පරිබාහිර කරදරද, පවුල් ජීවිත සීසීකඩ වීම වැනි කරුණු කාරණා ඇති වෙයි. බලවත් ධන හානි ඇතිකරවන දෝෂයකි. දිනෙන් දින බංකෙලොත් බවට පත්ව දිළිඳුභාවයට ඇදදමයි. ජීවිත පරිහානියට එක් හේතුවක් වෙයි. ප්‍රධාන දොර තිබූ ස්ථානයෙන් ඉවත් කොට දකුණු දිශාවේ වූ සුබ පාදයක දොර තැබීමෙන් දෝෂය ඉවත් කළාය.
විෂමබාහු භූමිය

විෂමබාහු භූමිය යනු පැති 6කින් සමන්විත ඉඩමකි. සරලව කිවහොත් ඉඩමේ මුළු 6කි. දිග පැත්ත වැඩිය පිහිටයි. මෙය මිනී පෙට්ටියක හැඩය ගනී. සමහර අවස්ථාවලදී ඕවාලාකාර හැඩයක් ගන්නා අවස්ථාද ඇත. විෂමබාහු භූමියක වාසය කිරීමෙන් නිරන්තරයෙන් ජීවිතයට අවාසනාව උදාවෙයි. ගෘහමූලිකයාට මාරක ගෙනදෙයි. නිරන්තරයෙන් ශෝකය ඇතිවෙයි. ඉඩම ඕනෑම අතකට දෙකකට බෙදීමෙන් හෝ ඉඩමේ නැම්ම ඇති පැත්තක් කෙළින් කිරීමෙන් දෝෂය ඉවත් වෙයි.

බ්‍රහ්ම පාදයට එල්ල වන සේ ප්‍රධාන දොර පැවතීම
මෙයින් අදහස් කරන්නේ බ්‍රහ්ම පාදයේ සිට විහිදෙන ඍජු රේඛාවකට ප්‍රධාන දොර කැපීමයි. මෙම නිවෙසේ බ්‍රහ්ම පාදයේ සිට විහිදෙන ඍජු රේකාවකට අඟල් හයකින් පමණ ප්‍රධාන දොර හසුවිය. මධ්‍ය ලක්‍ෂ්‍යයකට ලම්බකව හසුනොවූ බැවින් මාරක ඇති නොකළත් පරිහානිය, උසස්වීම් අහිමි වීම, ආර්ථික පරිහානිය, සෞඛ්‍ය පරිහානිය ආදිය ඇති කරයි. නිවෙසට තව කොටසක් එකතු කර මෙම දෝෂය භංග කළා.
සියලු දෝෂ නිරාකරණයෙන් පසු සංජීවගේ ආර්ථිකය යථාතත්ත්වයට පත්විය. සංජීව මේ වන විට පවුලේ අය සමඟ විදෙස්ගතව සතුටින් ජීවත් වෙයි.

වාස්තුවිද්‍යා, ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

නකල්ස් කදුවැටියෙන් මතුවූ පොළොන්නරුවේ ඉතිහාසය

Next Post

ගෝඨාගේ වැඩ එළියට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.