විශේෂයෙන් විවාහපත් වූ ඕනෑම ස්ත්‍රියකගේ ඊළඟ පැතුම වන්නේ දරු සම්පතකි. මෙය ස්ත්‍රියකගේ පමණක් ප්‍රාර්ථනයක් නොවන අතර විවාහක දෙපළගේම බලාපොරොත්තුවක් බව කිව යුතුය. ඒ වගේම නිසි කාල සීමාවන් සපුරා ඇත්නම් මාපියන්, නැන්දම්මා / මාමාවරු පවා හීන දකින්නේ තමන්ගේ මුනුබුරකුගේ හෝ මිනිබිරියකගේ...
Read moreඕනෑම ජන්ම පත්‍රයක චන්ද්‍රයා සිටි තැනින් දෙපස පිහිටන ග්‍රහයන් අනුව සුනථා, අනථා හා ධුර්ධරා යන යෝග ත්‍රිත්වය නිර්මාණය වේ. මෙකී යෝගයන්හි විශේෂත්වය වනුයේ මින් යෝග දෙකක් එක විට හඳහනේ නොපිහිටීමයි. එනම් යෙදෙනුයේ එක් යෝගයක් හෝ යෝග තුනම හෝ එකටය. සුනථා...
Read moreභද්‍ර යෞවනයේ තරුණයකු සහ තරුණියක පෙම් සබඳතාවක් ගොඩනඟාගෙන යන කාල පරාසය තුළ ඔවුන්ටම වෙන්වූ දෙදෙනාම නිර්මාණය කරගත් ලෝකයක ජීවත් වීම ස්වභාවිකයි. එවන් සෞන්දර්යාත්මක වින්දනයකට කෙනකු වපර ඇසින් බලා නිර්දය ලෙස පහර දෙන්නේ නම් අතිශයින්ම පිළිකුල්සහගතය. එය අහිංසක ප්‍රේමයේ ක්‍ෂේම භූමිය...
Read moreබුධ ග්‍රහයා සහ ශ්‍රී ලංකා භූමිය අතර තිබෙන විශේෂ බැඳීම කුමක්ද? ශ්‍රී ලංකාවේ බිහිවූ අගමැතිවරු ජනාධිපතිවරු බොහොමයක් දෙනා මිථුන හා කන්‍යා ලග්න හිමියන්ය. ඒ ගැන පැහැදිලි කරන්න නම් මුලටම යා යුතුය. ඒ කියන්නේ, නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයාගේ සිට වර්තමාන...
Read moreවරුණි, ඉරිදා පත්තරයක් අතට ගත්තේ බලන්න. ආසාවට නෙවෙයි. මුකුත් නොකර ඉද්දී පිස්සු හැදෙන තරමට ඔළුවට එක එක දේවල් එන හින්දා. කිසිදු සැනසීමක් ඒ වෙද්දී වරුණිලාගේ ජීවිතවල තිබුණෙ නෑ. වකුගඩු රෝගී වූ පුද්ගලයන් බොහෝ දෙනකු වකුගඩු බද්ධ කිරීමට ඉල්ලා සිටි දැන්වීම්...
Read moreවිශේෂයෙන් පුරාණයේ ඉහළ පිළිගැනීමක් හිමිවූ නිමිති හා පෙරනිමිතිවල බෙදීම් ගණනාවකි. ඒ කෙසේ මුත් ඇතැම් පෙරනිමිතිවල සුවිශේෂත්වය වනුයේ යම් යම් උපක්‍රම භාවිතයෙන් එකී පෙරනිමිති සුබ ලෙස යොදා ගැනීමටත්, එමඟින් අසුබත්වය යම් පමණ හෝ සම්පූර්ණයෙන්ම හෝ වළකා ගැනීමටත් හැකි වීමයි. එකී තත්ත්වයනට...
Read moreසූර්යයාට පමණක් කුඩා වූ ගුරු තරුව නැකැත් තරුවලට පිටින් ගමන් කරයි. රශ්මි පැතිරීමද සූර්යයාට පමණක් දෙවැනි වෙයි. එහෙත් සිකුරු තරුව පමණ දීප්තිමත්ව අපට නොපෙනේ. සූර්යයාගේ සිට හැතැප්ම 483,000,000ක් දුරින් මෙය පිහිටා තිබේ. ගුරු තරුව ප්‍රමාණයට වඩා මැදින් පිටට නෙරා තිබේ....
Read moreමධුසමය සඳහා යන අවස්ථාවන්වලදී මනාලයාගේ මරණ, මනාලියගේ මරණ විවිධ අයුරින් සිදුවීම් මේ ධර්මද්වීපය තුළද කොතකුත් වාර්තාවී ඇත. දෙවැනි ගමනේදී මරණයන් සිදුවීමද බොහෝමයක් පුවත්පත් කියවන ඔබ කොතෙකුත් කියවා ඇත. මංගල්‍යයට දින දෙක තුනකට පෙර මනාලිය, මනාලයා මියගිය අවස්ථාද දුර්ලභ නොවේ. අනිවාර්ය...
Read more2019 නොවැම්බර් 05 කුජ දිනට එළිවන පාන්දර 05.25ට බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ධනු රාශියට පිවිසෙයි. ගුරු තමන්ටම අයත් ධනු රාශිය තුළදී ස්වක්‍ෂේත්‍ර බලය ලබාගෙන වක්‍ර වෙමින් නිවෘත වෙමින් ධනු රාශිය හරහා ගමන් කර 2020 නොවැම්බර් 20 වැනි දින පස්වරු 01.23ට...
Read moreකැකිරි ඉතා රසවත් වූ පහතරට එළවළුවකි. 30-35°Cl උෂ්ණත්ව පරාසය අඩි 1000ට අඩු මුහුදු මට්ටමේ සිට පවතින උසද කැකිරිවලින් උපරිම වර්ධනයක් ලබා දෙයි. කැකිරි Cucumis melo යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. “Cucurbitaceae” (කුකර්බිටේසියේ) කුලයට මෙම ශාකය අයත් වෙයි. හින්දි භාෂාවෙන් “කක්‍රි’‘ ලෙසද,...
Read moreඅද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.