• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සබන් බෝල වගේ පුපුරණ කසාද

October 27, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සබන් බෝල වගේ පුපුරණ කසාද
Share on WhatsAppShare on Facebook

අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාව අනුව උපන් මොහොතේදී කේන්දර සටහනේ ග්‍රහයන් පිහිටන අන්දම හරහා පිහිටි තැන, දැකීම, පරිවර්තනය, වර්ගෝත්තම බලය, දිග්බලය, නීච යෝග බලය, නැකැත් බලය ආදී විවිධ අන්දමේ ග්‍රහයන්ගේ බලය වෙනස් වීම සිදුවෙයි.
ලග්නය 4, 7, 10 යන්හිද, 5, 9 දෙතැනද පිහිටි සුබ ග්‍රහයන්ගේ බලය වඩාත්ම යහපත්ය. 3, 6, 10, 11 තැන්වල පාපීන්ගේ බලය වැඩියි. 6, 8, 12 දුෂ්ට තැන්වල ඒ තැන්වල සුබයන්ගේ බලය හීනවන අතරම ඒ තුන්පලෙන් එකක අධිපතියකු එතැන පිහිටීම රාජ යෝග බලය දෙයි. විපරීත රාජ යෝග හර්ෂා, සරලා, විමලා නම්ය. පාපී තුන්පොළේ අධිපතියකු ඒ තැනකට වැටීම යහපත් වුණත් 7 වැන්නාධිපතියා 6, 8, 12 වැටීම යුග සැපතට යහපත් නොවේ. එතැන සිටින ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වන ග්‍රහයාට වුවත් සුබයක් නොවේ. අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාව අනුව උපන් මොහොතේදී කේන්දර සටහනේ ග්‍රහයන් පිහිටන අන්දම හරහා පිහිටි තැන, දැකීම, පරිවර්තනය, වර්ගෝත්තම බලය, දිග්බලය, නීච යෝග බලය, නැකැත් බලය ආදී විවිධ අන්දමේ ග්‍රහයන්ගේ බලය වෙනස් වෙමින් පවතී.

ලග්නය 4, 7, 10 යන්හිද, 5, 9 දෙතැනද පිහිටි සුබ ග්‍රහයන්ගේ බලය වඩාත්ම යහපත්ය. 3, 6, 10, 11 තැන්වල පාපීන්ගේ බලය වැඩියි. 6, 8, 12 දුෂ්ට තැන්වල ඒ තැන්වල සුබයන්ගේ බලය හීනවන අතරම ඒ තුන්පලෙන් එකක අධිපතියකු එතැන පිහිටීම රාජ යෝග බලය දෙයි. විපරීත රාජ යෝග හර්ෂා, සරලා, විමලා නම්ය. පාපී තුන්පොළේ අධිපතියකු ඒ තැනකට වැටීම යහපත් වුණත් 7 වැන්නාධිපතියා 6, 8, 12 වැටීම යුග සැපතට යහපත් නොවේ. එතැන සිටින ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වන ග්‍රහයාට වුවත් සුබයක් නොවේ.

සියලුම ග්‍රහයන්ට එම ග්‍රහයා සිටින තැනින් 7 වැන්න පෙනෙයි. ඊට අමතරව රවි, සඳු, ශනි තිදෙනාට තමන් සිටි තැනින් 3, 10 යන රාශිද, කුජ, බුධ දෙදෙනාට 4, 8 යන රාශිද, ගුරු, කිවි දෙදෙනාට 5, 9 රාශිද පෙනෙයි.

මෙකී පෙනීම් බලයත් යෝගකාරකීය බලයත් ඉතාම යහපත් වෙයි. 1,2, 4, 7, 8, 12 තැනක කුජ යෙදීම භෞම දෝෂය වුවත් එකී කුජ බලවත්ව ගුරුට පෙනීමට ලක්වීමෙන් භෞම දෝෂය බඳේවි.
විවාහයේදී 22 වැනි දෙර්කාණාධිපතියාට වඩා 7 වැන්නාධිපති හා ගෝචරය තුළින් කරුණු වටහාගත හැකිය. 8 වැනි රාශිය අධිපතියා ලග්නයේ හෝ 7 වැන්නේ නම් අනියම් සබඳතා සහ සරාගී නාටාංශක යෝග දෝෂයද හටගනී. තුලා ලග්න කේන්දරයක 7 සිකුරුත්, 8 කුජත් පිහිටීම අයහපත් වන්නේ විවාහයටයි.

මෙහිදී රාශි පරිවර්තනය හා නැකැත් පරිවර්තනයද යෙදේ. කාමුක යෝග වන සරාගී යෝග නවාංශක දෝෂ නිසා යුගදිවිය කැඩී යනු ඇත. දස පොරොන්දම් සහ ග්‍රහ හැසිරීම් රටාව ගැඹුරින් නිරීක්‍ෂණය කර විවාහය තීරණය කිරීමෙන් සුබවාදී යුගදිවියක් ගතකිරීමේ වාසනාව පෑදෙනු ඇත.

විවාහවීමේදී ප්‍රධාන වශයෙන් බැලිය යුත්තේ දෙදෙනාගේම මානසික හැසිරීම්, චරිත ලක්‍ෂණ, ආධ්‍යාත්මික ගුණවගාව, මානව භක්තිය, කායික (ලිංගික) ගැළපීම සෑහීමකට පත්වන්නේ සෞන්දර්යාත්මක රිද්ම රටාවකටද යන්නත්, විශේෂයෙන් දාරක සම්පත්, නිරෝගී දරුවන් හිමිවේද මෙන්ම බිරියට ගැබ් දැරීමේ ශක්තිය තිබේද ගර්භාෂගත රෝගවලින් යුක්තද, සැමියාගේ ශාරීරික ජීව ශක්තියත්, සරුදාරක බීජ පෝෂණයන් ගැනද ග්‍රහ හැසිරීම අනුව විමසා බැලීම අනිවාර්ය වෙයි.

උඩින් පල්ලෙන් කෙටි වේලාවකදී කේන්දර දෙක බලා විවාහයකට තීන්දු ගැනීමෙන් ඉදිරියට වන හානිය ගැන කියනු කවරේද?
උගත් ජ්‍යොතිෂවේදියාට විවාහයකට කේන්දර දෙක පරීක්‍ෂා කර බැලීමට කාලයක් දීම සේවාදායකයාගේ පරම යුතුකමකි. පුවත්පත්, මුහුණුපොත ආදියෙන් මංගල යෝජනා විශාල සංඛ්‍යාවක් ජ්‍යොතිෂවේදියා වෙතට යොමුකිරීමෙන් තමන්ද අපහසුතාවකට පත්වන්නේ කාලය නොදීම නිසා යැයි පැවසීම ඇත්තකි. විවාහ ගැළපීම කිරන මනින ද්‍රව්‍යයක් හෝ දියරයක් නම් නොවේ.
වත්මන්හි විවාහ දිවිය කෙටි කාලයකින් අසාර්ථක වීමට එක් හේතුවක් වී ඇත්තේ ක්‍ෂණික තීන්දු තීරණ ගැනීමය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

මුවන්පැලැස්සෙ නතරවුණු සංගීතඥයා

Next Post

OPPO Reno 2F ඡායාරූප තාක්ෂණයේ විප්ලවයකට සූදානම්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.