Monday, July 27, 2026
 

Astrology

තරුණ බවේ රහස් ඔසුව කතුරුමුරුංගා

Sesbania grandiflora යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කතුරුමුරුංගා රනිල කුලයට අයත් භෝගයකි. සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හටගන්නා ලෙස කතුරුමුරුංගා වර්ග 3කි. කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් ‘ඒ’, ප්‍රෝටීන්, විටමින් ‘බී’, විටමින් ‘සී’ හා තන්තු යහමින්...

Read more
දෙක වෙන්න අකමැති එක

ග්‍රීසියේ විසූ පෛතගරස් නමැති දාර්ශනිකයාගේ ඇවෑමෙන් දියුණු වූ අංක විද්‍යාව අද ලොව දියුණු වූ විද්‍යාවක් බවට පත්වී ඇත. ඊජිප්තු සහ බැබිලෝනියානු ජ්‍යොතිෂ විද්‍යාව මූලාශ්‍ර කොටගෙන බිහිවූ අංක විද්‍යාවට මිනිස් ජීවිතයේ සැබෑ තොරතුරු කිව හැකි බවට සාක්‍ෂි ඇත. ආදි යුගයේ සිටම...

Read more
ඔබේ දියුණුවට හරස් කපන හතුරා

බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු හඳුන්වාදී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ...

Read more

2019 ඔක්තෝබර් 20 ඉරිදා සිට 26 සෙනසුරාදා දක්වා මේෂ - ව්‍යාපාරික ජයග්‍රහන ඔබට ව්‍යාපාරික කටයුත්තකින් ලාභයක් අත්වන අතර, ලග්නාධිපති කුජ 6 වැන්නේද, සඳු 3, 4,5, 6 භාව හරහාද ගමන්ගනී. වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට තමන්ගේ බලාපොරොත්තුව ඉටු වෙයි. රාජකාරි...

Read more
ගින්දර දෙන ගිනි කතිරය

ගිනි කතිරය ගැන නිරන්තරයෙන් කතා කළාට ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් බොහෝ දෙනෙක්ට නැහැ. ඇත්තටම අද වෙද්දී ලංකාවෙ 80%ක්ම ගිනිකතිරය පටලවගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් වරදවා හඳුනාගෙන ඉන්නේ. අද අපි මේ පටලැවිල්ල ලිහා දමා ගිනිකතිරය නිවැරැදිව හඳුනාගෙන ගිනි කතිරය පීඩාවීමෙන් ඇති වෙන්නා...

Read more
සා.පෙ. ශාපයක් කරන පාප ග්‍රහයෝ

මේ දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවකුගේ අම්මයි, තාත්තයි දරුවාගේ කේන්දරේ දීලා කිව්වා “ළමයා මේ දෙසැම්බර් අ.පො.ස. සාමාන්‍ය පෙළ කරනවා. තව තියෙන්නේ මාස දෙකයි. ඒත් විභාගයක් ගැන වගක්වත් නැහැ. සින්දු අහනවා, ටී.වී. බලනවා, මල්ගස් ළඟ ඉඳන් සෙල්ෆි ගහනවා. ඇතිවෙන්න...

Read more
ජනපති සටනේ බලවතා

2020.01.09 සිට අප අලුත් ජනපතිවරයකු පතමු. 2019.11.16 දින ඒ සඳහා මැතිවරණය පැවත්වේ. මේ අප රටේ පැවත්වෙන 08 වැනි ජනපතිවරණයයි. රටේ පළමුවැනි පුද්ගලයා ඔහුය. ඒ සඳහා සංසාරයේ රැස්කළ අපමණ පින් සහ බලයක් සහිත විය යුතුය. මේ අනුව අප රටේ පළමුවැනි පුරවැසියා...

Read more
ජනපතිවරණය ගැන තවත් හෙළිදරව්වක්

මෙම දිනවල කාගේත් කතාබහට ලක්වෙන ප්‍රබල මාතෘකාවක් බවට පත්වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයයි. මෙවර ජයග්‍රහණය ලබන අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනගැනීමට රටේ ජනතාව තුළ මහත් උනන්දුවක් පවතී. අප රටේ සිටින ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මහතුන් ඒ පිළිබඳ මේ වන විටදී අනාවැකි පළකර ඇත. මෙවර ජනාධිපතිවරණයට...

Read more
5 ෆේල් දරුවා 11 පාස්කරන රහස්

2019 අගෝස්තු මාසයේ පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිටවීමත් සමගම එක් එක් දරුවා ලබාගත් ලකුණු සංඛ්‍යාව වන ඒ ඒ දරුවන්ගේ බුද්ධි මට්ටම දිහා බලන්න අපි පුරුදුවෙලා ඉන්නවා. නමුත් ජ්‍යොතිෂ විද්‍යාත්මකව ගැඹුරින් සලකා බලන කොටත් අපගේ ජීවිත අත්දැකීම් දෙස බලන විටත්...

Read more
රාජ යෝගයෙන්  ගොඩයන්නේ කවුද?

රටක නායකත්වය හිමිකර ගැනීමට නම් රාජ යෝග පැවැතිය යුතු බවටත් විශ්වාසයක් තිබෙනවා. ජනාධිපති ධුරයට පත්වන සෑම නායකයෙක්ටම රාජ යෝග තිබෙනවාද? එතකොට රාජ යෝග හිමි නැති නායකයන්ට ජනාධිපති වෙන්න බැරිද? මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ගෝඨාභය රාජපක්‍ෂට සහ සජිත් ප්‍රේමදාසටත් රාජ යෝග තිබෙනවාද?...

Read more
Page 62 of 70 1 61 62 63 70