• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිත කාලයටම නොබිදෙන ආරක්ෂාවක්

October 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
වාස්තු පුරුෂයා නිසා නිවෙසේ ඇතිවන දෝෂ
Share on WhatsAppShare on Facebook

කවුරුත් සොඳුරු කැදැල්ලක් තනාගන්නේ තම දුවාදරුවන් සමග කාටවත් අතනොපා නිදහසේ ජීවිතය ගතකිරීමටයි. මෙය කාගේත් අහිංසක පැතුමක් වුණත් එය සාර්ථක කර ගැනීමට හැකියාව පවතින්නේ බොහෝ පිරිසක් අතරින් කිහිප දෙනකුට පමණි. මන්ද, බොහෝ දෙනෙක් අලුතෙන් කියා පදිංචිය ලැබූ නිවෙස් කරා යොමුවී අවුරුද්දක් දෙකක් යන්නටත් පෙරාතුව නැති ප්‍රශ්නවලට මුහුණ දෙන්න පටන් අරන්. සමහරුන්ගේ විවාහ ජීවිත පවා දෙකඩ වෙලා යන අවස්ථාවන්ද ඕනෑ තරම් මාගේ අත්දැකීම අනුව පවතිනවා. සමහරුන් පැවති ආදායම් මාර්ගද සහමුලින්ම නැති කරගන්නවා. සමහරුන්ට දරුවන්ගේ කරදර. බැලූ බැල්මට මෙම තත්ත්වයන් එකවර උද්ගත වූ ඒවා නොවූවත් කෙසේ හෝ කාලයත් සමග ඔවුන් අවසානයේ එම අශුභ තත්ත්වයන්ට බිලි වී හමාරයි. නමුත් කවුරුත් තමාගේ කියා ගොඩනඟාගත් මෙම ඉඩම්/නිවාස/දේපළ නිස්කාරණේ නැති කරගත යුතුද? මෙම තත්ත්වයන්ට බලපාන අනවින/කොඩිවින/හදි – හූනියම් / ඇස්වහ-කටවහ කොතරම් පැවැතියත් ඒවාට බලාත්මකව ඉස්මතු නොවී යටපත් කර, තමාගේ දිවියේ බලවත් ශක්තිය නිවෙසට ළං කරගත හැකි ආරක්ෂාවන් මෙම ශාස්ත්‍රිය අංශයෙන් පවතිනවා. අද එවන් බලවත් ආරක්ෂාවක් නිවෙසටත් /ඔබටත් /පවුලේ සැමටත් සිදුකර ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නෙමි.

මේ බලවත් ආරක්ෂාව යන්ත්‍රයක් ජීවම් කිරීම තුළින් සිදුකර ගන්නා බැවින් දෙපැත්තම එක සමාන තඹ තහඩු 4ක් හෝ 8ක් ගෙන මවිසින් දක්වන යන්ත්‍රය එවායේ ඇඳගැනීම සිදු කරන්න. ජීවම් කිරීම සඳහා මෙහි දක්වන මන්ත්‍රය යොදා ගන්න. හැකිතාක් ජීවම් කිරීම සඳහා වැඩි වාර ගණනක් යොදාගන්න. ජීවම් කිරීමේ අවස්ථාව සඳහා නිසි ප්‍රතිපත්ති මත පිහිටා නිවැරැදිව පංචෝපචාර විධි පවත්වා මල් තටුවේ තබා අදාළ කටයුතු සිදු කරන්න.
මන්ත්‍රය –
ඕං නමකාලී ඉරින්තුඩායුම් සුරයි කාවනේ ක්‍රාඩි කෝළුම් ඉත්ථවානේ ථෙවර කානුම් කයි උර්ලිවානේ ඕඩි වා වා යන්ත්‍ර කාලියේ දිෂ්ටි වා වා අරි උරුන්දු උරඬශිවා කාලිශිව නිත්තුල් පුරන්ද පුඩියේල් යන්ත්‍ර දිෂ්ටි කාලි වා ශිව කාම පේසනී ඔරුනානුම් පුඩි පුඩි යන්ත්‍ර දිෂ්ටි කාලි වා ශිව කාම වර වර සිව මෙතනවානේකයි උර්ලල වා වා උරුන්දු ථෝනුම් ඉරිසන්තී ආනේ දේව ගිනි වා වා ජවියු කයිර වානේ සැර පත්‍රකාලී ශිව ශිව උර්ලල වන්දනේ ශිවකාලී වා වා ගුරු ගුරු පේසනී සලින වා වා නච්චි මුතෙනාල උර්ලලා ශිව වා ඉඩන්තු පාක් කොඩුම් කාලි අම්මා වා වා විෂ්ණු නාරායනේ සලිත සලිත ගිනි වා වා දිෂ්ටි දිෂ්ටි කාලියේ වර වර නමඃ
ඕං දේව දේවි කර්ණ දේවි උඩුක්ක උතනා කොඩායුම් පුඩි වේලා පුරයුම් වැළඳ කයිලෙන පන්ත්‍රා ඉරං ෂාම්බු අර රං රං කොඩියුම් හරි හරි නාරායනේ විෂ්ණු පත්‍රකාලී අහංකාර වීර පත්‍ර කාලී ක්‍රාස් කිංචි දිෂ්ටි වර වර වර නමඃ
ඕං තෝඩු මා ඉරං මා ඉරං ශ්‍රී පත්‍රකාලියේ යන්ත්‍ර දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ

ජීවම් කිරීමෙන් අනතුරුව මෙය නිවෙසේ ප්‍රධාන මුලු සහිත ස්ථානයන්හි දර්ශනය වීමට සැලැස්වීමද වරදක් නොවේ. නැතිනම් යන්ත්‍රය බහාලීමට සුදුසු ප්‍රමාණයේ වීදුරු කුප්පිවල බහා ආරක්ෂිත තෙල් වර්ගයක් සමග යොදා නිවෙසේ මුලුවල ඉහළ රැඳවීම සිදුකිරීමද ඉතා යහපත් වන්නේය. නිවැරැදිව සහ බලවත්ව සිදු කරන්නේ නම් මුළු ජීවිත කාලයක් පුරාවටම මෙය බලවත්ව යොදාගත හැකි වන්නේය. නිවාස ආරක්ෂාවන් උදෙසා යොදාගැනෙන ශාස්ත්‍රිය අතින් අති බලවත් යන්ත්‍රයක් බැවින් මෙයට අදාළ යහපත් ප්‍රතිපත්ති සහ සියලු සුබ තත්ත්වයන් සියල්ලක් අනුගත කළ යුතු බවද තරයේ සිහිපත් කළ යුතුය. ඔබට මෙතුළින් දිවියට යහපතක්ම උදාවේවා.
ජ්‍යොතිෂවේදී, වාස්තුවිද්‍යාවේදී ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

අද උදේ 9.30ට පුටුව යළි එළියට එනවා

Next Post

Lanka Hospitals Diagnostics ස්වර්ණමය තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.