Monday, July 27, 2026
 

Astrology

මේෂ - විදෙස් ගමනක් සංචාරයකට හෝ රැකියාවකට විදෙස් ගතවීමට සිටි ඔබගේ එම අදහස ඉටුවන සතියක් වන අතර ලග්නාධිපති කුජ හත් වැන්නේද සඳු 7, 8, 9 භාව හරහාද ගමන් ගනී. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින මේෂ ලග්න හිමියන්ට විටින් විට බාධක එල්ල...

Read more
හදපු ගෙදර ඉන්න බැරිද?

අපේ දේශීය වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී නිවෙසක් ගොඩනැඟීමේදී ඉපැරැණි ක්‍රමවේදයන් වත්මන්හි හැසිරවිය යුත්තේ කුමන ආකාරයකටද යන්න ගැඹුරින් විමසා බැලීම අනිවාර්ය වේ. එදා දැව සහ මැටි උපයෝගී කරගත් අතර අද වන විට සිමෙන්ති, කොන්ක්‍රීට්, යකඩ හා විවිධ ලෝහ වර්ග ෆයිබර්,...

Read more
පංච කල්‍යාණියන්ගේ හොඳ නරක

වචනයෙන් කියාගත නොහැකි වුවද විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත්, ගුණවත්, වාසනාවන්ත බිරියක් ලැබීමය. ගුණවත්, කරුණාවන්ත බිරියක් ලබන තැනැත්තා සැබැවින්ම වාසනාවන්තයෙකි. බුදුදහමේ, භාර්යාවරු, සත් දෙනෙක් පිළිබඳ සඳහන් වෙයි. ඒ වධක, චෝර, ස්වාමි, දාසි, සඛී, භගිනි හා මාතෘ...

Read more
ගතයි සිතයි ශක්තිමත් අංක 04

අංක විද්‍යාවෙන් ඔබේ දෛවය යටතේ පසුගිය නැකැතින් දෛව අංක 3 හිමි අයගේ ජීවිත තොරතුරු විස්තර කළා ඔබට මතක ඇති. එයට අදාළ ජීවන තොරතුරු කොතෙක් දුරට සත්‍යද යන්න අංක 3 හිමිි අය මේ වනවිට තීරණය කර ඇති. අපි හිතනවා එම තොරතුරු...

Read more
සහල් අගුණද?

වැඩිදියුණු නොකළ සහල්වල තන්තු ප්‍රමාණය ඉතා වැඩිය. සහල්වල පිෂ්ටය ඇත්තේ ඇමයිලෝස් හා ඇමයිලොපෙක්ටීන් ලෙසටය. සම්ප්‍රදායික වැඩිදියුණු නොකළ සහල් දියවැඩියා රෝගීන්ට සහනය දෙන ඖෂධයක් වීමට විද්‍යාත්මක පදනමක් පවතී. එයට හේතුව නම් ඒවායේ පවතින අධික තන්තුමය ස්වරූපයයි. මේ නිසා ග්ලුකෝස් ශරීරයට අවශෝෂණය...

Read more
තුන් කුලුඳුලේ විවාහ රහස්

විවාහයට පෙර ජන්ම පත්‍ර පරීක්‍ෂාව පුරාණයේ සිටම පැවත එන්නකි. එහිදී විවිධ ක්‍රම න්‍යායන් ඔස්සේ ස්ත්‍රී ජන්ම පත්‍රයට පුරුෂ ජන්ම පත්‍රය ගැළපේ දැයි විමසා බැලේ. මෙහිදී විශේෂයෙන්ම පොරොන්දම් පරීක්‍ෂාවට මූලිකත්වය හිමි වෙයි. පොරොන්දම් හෙවත් කූට පරීක්‍ෂාවේදී පරීක්‍ෂා කරනු ලබන පොරොන්දම් ගණනාවකි....

Read more
අත බලලා හිත කියන හරි විදිහ

විද්‍යාවකින් හෝ ශාස්ත්‍රයකින් මිනිසුන් බලාපොරොත්තු වන්නේ නිවැරැදි තොරතුරුය. හස්ත රේඛා විද්‍යාවට අනුව ඉතාමත් නිවැරැදි පලාපල කියන හැටි මෙම ශාස්ත්‍ර ක්‍රමයේ උගන්වයි. එම ක්‍රමයන් මෙසේය. එකම රේඛාවක් හෝ සලකුණක් මඟින් නිවැරැදි පලාපල කීමට බැරිය. මේ සඳහා බැලිය යුතු කරුණු බොහෝය. මුලින්ම...

Read more
මරණය කැන්දන වාස්තු අපල

සාපයකට බඳුන් වූවාසේ පවුලක සාමාජිකයන් වරින්වර අකාලයේ මියයෑමට හැකිදැයි මගෙන් බොහෝ දෙනෙක් විමසන අවස්ථා තිබෙනවා. සර්ප සාප, දේව සාප, සෘෂි සාප, වැනි විවිධ සාපයන් හින්දු වේදයෙහි සහ ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. සාපයන් නිසා මිනිස් ජීවිතවලට විවිධ බලපෑම් එල්ල වෙනවා. නමුත් සාපලද්දන්...

Read more
ලෙඩ අඩු වැඩි කරවන පංචමහා බලවේග

පංච මහා භූත නිශ්චලව ශරීරයේ තැන්පත්ව නොපවතී. මේවා නිරන්තරයෙන් කැලඹීම්වලට ලක්වෙයි. මේ කැලඹීම් නිසා ශරීරයේ පවතින නිරෝගී බවටද බාධා පැමිණේ. මේ නිසා අනේක වූ විවිධාකාර රෝග ශරීර කූඩුව මතට පතනය වේ. මෙහිදි සලකා බැලිය යුතු කරුණකි. එනම්, විවිධ භූත ශක්තීන්...

Read more
බලගතු බෝධි පූජාවක් තියන්නේ කොහොමද

දැන් දරුවන්ට වගේම සමහර වැඩිහිටියන්ටත් විභාග කියන එක ජීවිතයටම සම්බන්ධ දෙයක් වෙලා. ඉස්සර නම් ජීවිතය පුරාම දෙතුන් පාරක් පමණක් මුහුණ දෙන විභාග අද දරුවන්ට නම් අඩුම තරමේ මාසයකට එකක්වත් සම්බන්ධ වෙනවාමයි. ඉතින් මොනවා කීවත් විභාග ජීවිතයේ ප්‍රබල කඩඉමක්. අදූරදර්ශීව, කිසි...

Read more
Page 59 of 70 1 58 59 60 70

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more