• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සහල් අගුණද?

November 18, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සහල් අගුණද?
Share on WhatsAppShare on Facebook

වැඩිදියුණු නොකළ සහල්වල තන්තු ප්‍රමාණය ඉතා වැඩිය. සහල්වල පිෂ්ටය ඇත්තේ ඇමයිලෝස් හා ඇමයිලොපෙක්ටීන් ලෙසටය. සම්ප්‍රදායික වැඩිදියුණු නොකළ සහල් දියවැඩියා රෝගීන්ට සහනය දෙන ඖෂධයක් වීමට විද්‍යාත්මක පදනමක් පවතී. එයට හේතුව නම් ඒවායේ පවතින අධික තන්තුමය ස්වරූපයයි. මේ නිසා ග්ලුකෝස් ශරීරයට අවශෝෂණය වන්නේ ඉතා සෙමිනි. මේ තත්ත්වය අග්න්‍යාසයේ ක්‍රමානුකූල ඉන්සියුලින් ශ්‍රාවයට උපකාරී තත්ත්වයක් සකසයි. අග්න්‍යාසයේ නිරෝගී ක්‍රියාකාරීත්වයට හා දිගුකාලීන පැවැත්මට මෙම තත්ත්වය හිතකරවෙයි.
වැඩිදියුණු නොකළ සාම්ප්‍රදායික සහල්වල අධික තන්තු ජීර්ණ ක්‍රියාවලියේදී කෙටිදාම මේද අම්ල නිපදවයි. මෙහි වක්‍ර බලපෑම අග්න්‍යාසය වෙත එල්ලවනුයේ ධනාත්මක ලෙසිනි. එමඟින් ඉන්සියුලින් ශ්‍රාවය තවදුරටත් විධිමත් හා කාර්යක්‍ෂම කරයි. මෙය අග්න්‍යාසයේ දිගුකල් පැවැත්මට උපකාරී වෙයි. තවද දියවැඩියාව පාලනය සඳහාද මෙය රුකුලකි.

ඖෂධීය ගුණාංග සහිත වැඩිදියුණු නොකළ සහල් බොහෝ විට වස විස නොයොදා වගා කරයි. මෙහි පවතින ස්වභාවික ගුණාත්මක රසායන ක්‍ෂ්‍රද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. මේ තත්ත්වයද දියවැඩියා පාලනයට ඉතා යහපත් වෙයි. ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය ඉහළ යෑම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගුණාත්මක සංවර්ධනයක් ඇතිකරයි. ප්‍රතිශක්තිකරණයට වැඩි දායකත්වයක් ආහාර මාර්ගයේ සිටින (Lactobacillus) බැක්ටීරියාව ලබාදෙයි. මෙම බැක්ටීරියාව (Lactic Acid ) (ලැක්ටික් අම්ලය) නිපදවයි. ලැක්ටික් අම්ලය ශරීරය ආරක්‍ෂා කරන ආරක්‍ෂක සෛලවල (Phagocytic Capacity) හෙවත් භක්‍ෂණ හැකියාව වැඩි කරයි. වැඩිදියුණු කළ සහල්ද මේ තත්ත්වයන්ට දායකත්වයක් දක්වන අතර, වැඩිදියුණු නොකළ සහල් එයට දායකවන්නේ විශිෂ්ට මට්ටමේ ඖෂධයක් ලෙසින්ය.

වැඩිදියුණු නොකළ සහල් ග්ලුටමික් අම්ලය ශරීරය තුළ නිෂ්පාදනයට දක්වන දායකත්වය ඉහළ මට්ටමක පවතී. වකුගඩු තුළ අම්ල, භෂ්ම පාලනයට, ප්‍රතිශක්ති සෛලවල ඉහළ ක්‍රියාකාරිත්වයට, ප්‍රෝටීන සංස්ලේෂණයට ශක්තිය නිපදවීමට, තුවාල සුවවීමට, ප්‍රති පිළිකා ඖෂධයක් ලෙස ක්‍රියාකිරීමට, මොළයේ ක්‍රියාකාරී බවට ග්ලුටමික් අම්ලය සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරයි.

සහල් තැම්බූ කල්හි ක්‍ෂේත්‍රඵලය ඉහළ ගොස් අවශෝෂණ ක්‍රියාවලිය තවත් සෙමින් සිදුකරයි. පෝෂණීය සංඝටක ගුණාත්මක සුරැක ප්‍රතිශක්තිකරණද ඉහළ නංවයි.
වැඩිදියුණු නොකළ සහල් නොදියුණුද? අගුණද? යන පැනයට මෙසේ කෙටියෙන් පිළිතුරක් දිය හැකිවෙයි.
කෘෂිකර්ම උපදේශක විරාජිත් බණ්ඩාර

SendShareShare
Previous Post

ගෝඨාගේ දිවුරුම් දීමට රනිලුත් යයි: තීරණාත්මත සාකච්ජාවකුත්

Next Post

තරුවලටත් හඬ දුන් නළුවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.