• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බලගතු බෝධි පූජාවක් තියන්නේ කොහොමද

November 13, 2019
in Astrology
Reading Time: 1 min read
A A
බලගතු බෝධි පූජාවක් තියන්නේ කොහොමද
Share on WhatsAppShare on Facebook

දැන් දරුවන්ට වගේම සමහර වැඩිහිටියන්ටත් විභාග කියන එක ජීවිතයටම සම්බන්ධ දෙයක් වෙලා. ඉස්සර නම් ජීවිතය පුරාම දෙතුන් පාරක් පමණක් මුහුණ දෙන විභාග අද දරුවන්ට නම් අඩුම තරමේ මාසයකට එකක්වත් සම්බන්ධ වෙනවාමයි. ඉතින් මොනවා කීවත් විභාග ජීවිතයේ ප්‍රබල කඩඉමක්. අදූරදර්ශීව, කිසි ගානක් නොගෙන මේවාට පෙනී සිටින දරුවන් අවසානයේ දිවියේ අසුබතා විඳිනවා. නමුත් ඔබ එසේ වියයුතු නැහැ. තමාට උරුම – කරුම ඇත්නම් ඒවා දුරුකොට දිවියට අධ්‍යාපනයෙන් ආලෝකය ඇති කරගැනීමට ඔබම සිතට ගතයුතුය. සමහර නිවෙස්වල දරුවන්ටත් කලින් මවුපියන් මේ කටයුතුවලට මූලික වෙලා. නමුත් ඒකත් වැරදි නැහැ. මොකද දරුවන් වෙනුවෙන් මවුපියන්ට කළ නොහැකි දෙයක් නැහැ. ඒ වගේම නොකරනා දෙයකුත් නැති නිසාවෙනි.
ඒ වගේම හෙට අනිද්දා ගුරු මාරුවකුත් සිදුවෙනවා. මෙයින් දරුවන්ට ඇති වන අසුබතා මඟහැරගන්නත් අවශ්‍යයයි.
ඉතින් විභාගයකට මුහුණදීමට සූදානම් ඔබ ඔබේ ආගමට අදාළව විවිධාකාරයේ ශාන්තිකර්මයන්ට යොමුවෙලා ඇති. දේව ආශීර්වාද ලබාදෙන ගණ දෙවි – සරස්වතී වගේ යන්ත්‍රත් පැලඳගෙන ඇති. නිවැරැදිව සිදුකර ඇත්නම් ඇත්තෙන්ම ඒවාත් නරක නැහැ. ප්‍රබල පිහිටක් වෙනවා සත්තයි. දෙවියන්ගේ පිහිට ලැබෙනවාද සත්තයි. හැබැයි ඒ වගේම බෞද්ධාගමික ඔබට මුළු හදවතටම දැනෙන ඔබ මෙතෙක් පාඩම් කළ කී කරුණු ප්‍රබල විදියට මතුකරමින් ඉතාමත් සාර්ථකව විභාග ජය අත්කර ගැනීමට මඟ පාදන බෝධි පූජා ක්‍රමවේදයකට මාර්ගයක් පෙන්වා දෙන්නයි මේ සූදානම.
අවශ්‍ය පූජා ද්‍රව්‍ය

  1. අබතෙල්, තලතෙල්, පිරිසුදු එළඟිතෙල් පහන් 1 බැගින්.
  2. පිරිසුදු පොල්තෙල් පහන් 9ක්.
  3. මල්වට්ටි 9ක්. (පාට කුමක් වුවත් වරදක් නැත. ශ්වේත වර්ණ මල් වඩාත් සුදුසුය)
  4. සුවඳ පැන් කළ 7ක්
  5. රෙදි හෝ කඩදාසිවලින් බෞද්ධ කොඩි 7ක්.
  6. සුවඳ දුම් කුඩු සහ හඳුන්කූරු.
  7. පිරිසුදු හා සුවඳවත් කිරිබත් පාත්‍රයක්. (උදෑසන බෝධි පූජාවට පමණි)
  8. පැන්, ගිලන්පස හා දැහැත්විට.
    අදාළ දිනය කුමක් වුවත් වරදක් නොවේ. නමුත් අනිවාර්යයෙන්ම උදේ හෝ සවස 6ත් – 7ත් අතර බෝධි පූජාව පැවැත්විය යුතුය. පුරුදු පරිදි ඉහත දක්වන්නට යෙදුණු මල්, පහන්, හඳුන්කූරු දල්වා, කිරිපිඬු සහ ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව දරුවා අතට අබතෙල්, තලතෙල් ආදී වූ විශේෂිත පහන් එක බැගින් දී බෝධිය වටා වාර 7 බැගින් පැදකුණු කොට බැති සිතින් තමාගේ ප්‍රාර්ථනය බෝධීන් වහන්සේ ඉදිරියේ කියා සිටින්න. බෝධියට ඈතින් පහන් තැන්පත් කරන්න. මෙසේ වාර 21ක් සිදු කරන්න. සියලු පූජාවන් අවසානයේ තමාම, රතන, කරණීයමෙත්ත, ජය පිරිත, මහා මංගල ආදී සූත්‍රයන් නිවැරැදිව සජ්ඣායනය සිදු කරන්න. මෙම පූජාව අවසානයේ සිතට මහා නිදහස්, නිවහල් බවක් දැනෙනු ඇත. විභාග කඩඉමද පහසුවෙන් ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙය අනුහස් බවින් ඉහළ පූජාවක් බැවින් නිසි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු සිදුකිරීමෙන් උච්ච පල නෙළා ගැනීමටද හැකියාව පවතින්නේය.
    ඔබටත්, දරුවන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයම ලැබේවා

    ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර
SendShareShare
Previous Post

ජනිත්ගේ කටඋත්තරය

Next Post

බුද්ධි අංශ දුන් අවසන් ප්‍රතිපලය ‌මෙන්න: කාටවත්ම තවම 50% නෑ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.