• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මරණය කැන්දන වාස්තු අපල

November 15, 2019
in Astrology
Reading Time: 1 min read
A A
මරණය කැන්දන වාස්තු අපල
Share on WhatsAppShare on Facebook

සාපයකට බඳුන් වූවාසේ පවුලක සාමාජිකයන් වරින්වර අකාලයේ මියයෑමට හැකිදැයි මගෙන් බොහෝ දෙනෙක් විමසන අවස්ථා තිබෙනවා. සර්ප සාප, දේව සාප, සෘෂි සාප, වැනි විවිධ සාපයන් හින්දු වේදයෙහි සහ ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. සාපයන් නිසා මිනිස් ජීවිතවලට විවිධ බලපෑම් එල්ල වෙනවා. නමුත් සාපලද්දන් සේ නිවෙසියන්ගේ ජීවිත විනාශ වූ නිවාස පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ සාපයන් සේ ක්‍රියාත්මක වී ඇත්තේ බරපතළ වාස්තු දෝෂ බවයි. මුල් කාලයේදී පවතින වාස්තු දෝෂයන්ට නිසි පිළියම් නොයෙදීම නිසා කලක් ගතවන විට පවුලේ සාමාජිකයන් එහි ගොදුරු බවට පත්වී ජීවිත විනාශ වූ අවස්ථා එමටයි. එවන් අකල් මරණීය සාපයකට ගොදුරු වූ පවුලක කතාවයි මේ.

මෙම නිවෙසේ වත්මන් හිමිකාරිය මරණීය සාපයකින් මිදීමට ජීවිත අපේක්ෂාවෙන් තම නිවෙස හැරදා පලා ගොස් තිබිණි. “අපි කවුරුත් පණට ආදරෙයි.” නිවෙසේ වාස්තු පරීක්ෂා කළ පසු ඇය මා හා පැවැසුවාය. නිවෙසේ වාස්තු පරීක්ෂා කරන අවස්ථාව වන විට එය සම්පූර්ණයෙන් මිනිස් වාසයෙන් තොර විය. ලී බඩු, විද්‍යුත් උපකරණ ඇතුඵ ගේ දොර බඩු මුට්ටු සමඟ දෙවසරක් තිස්සේ වසා පාඵවට අත් හැර දමා තිබිණි. නිවෙස හිමි තරුණිය පැවැසුවේ ඒ වනවිට ඇය කුලී කාමරයක පදිංචිව සිටින බවයි. නිවෙසක් අයිතිව තිබියදී අලංකාර ලෙස සෑදූ මෙවන් නිවෙසක් මෙසේ වසා දමා කුලී නිවෙසියකු ලෙස ඇය ජීවත් වන්නේ මන්දැයි යමෙකුට ගැටලුවක් විය හැකි නමුදු ඉඩම සහ නිවෙසේ කොටසින් කොටස පරීක්ෂා කිරීමේදී එයට හේතු සාධක වූ සැබෑ තතු සොයාගත හැකිවිය. ඒ වන විිට නිවෙසේ හිමිකාරියගේ මව, පියා වැඩිමහල් සොහොයුරා ස්නායු රෝගී බවෙන් සහ පිළිකා තත්ත්වයන් නිසා මියගොස් තිබුණේ සාපයකට හසු වූ ලෙසිනි. නිවෙසින් පිටස්තරව දිවි ගෙවූ සොහොයුරකු සහ සොහොයුරියකට කිසිදු ගැටලුවක් ඇති වී නොතිබිණි. තරුණිය ජීවිත ආරක්ෂාවට නිවෙස හැරදා ගොස් තිබුණු අතර වාස්තු පරීක්ෂා කිරීමට හේතු වූයේ එයයි. නිවෙසියන්ට අවාසනාවන්ත ඉරණමක් අත්කිරීමට හේතු සාධක වූ වාස්තු දෝෂ සහ දෝෂ ඉවත් කිරීමට මා යෙදූ පිළියම් මෙසේය.
දෛත්‍ය පෘෂ්ඨ භූමිය
යම් ඉඩමක ඊසාන, නැඟෙනහිර, ගිනිකොන දිශාවන් උස්ව පිහිටා බස්නාහිර දිශාව පහත පිහිටියේ නම් වාස්තු විද්‍යාවේදී මෙලෙස පිහිටි ඉඩම් දෛත්‍ය පෘෂ්ඨ භූමියක් ලෙස හැඳින්වේ. ඉතාමත් අසුබ පිහිටීමකි. දෛත්‍ය පෘෂ්ඨ ඉඩමක වාසය කිරීමෙන් ධනය, දරුවන් විනාශ වී යයි. නිවෙසක් දරුවකුට උපමා කළ හොත් ඉඩමක් මවකට උපමා කළ හැකිය. මව රෝගී වුවහොත් දරුවාද ලෙඩ විය හැකිය. සියයට සියයක් වාස්තු විද්‍යානුකූලව නිවෙසක් නිර්මාණය කළත් ඉඩමේ දෝෂ පවතී නම් එම නිවෙස පල නොදෙයි. මෙම නිවෙස පිහිටි ඉඩම දෛත්‍ය පෘෂ්ඨ භූමියකි. පවුලේ සාමාජිකයන් අකාලයේ මරු වැළඳ ගන්නට මූලික හේතුව එයයි. ඉඩමේ පහත්ව තිබූ බස්නාහිර ප්‍රදේශයේ කොටස පස් පුරවා සකස් කිරීමෙන් දෝෂය ඉවත් කළේය.
නාභියෙන් ඉහළ
මුඵතැන්ගෙය පිහිටීම නිවෙසක නාභියෙන් ඉහළ සහ පහළ ලෙස කොටස් දෙකකි. නිවෙසක නාභියෙන් ඉහළ පහළ සොයනු ලබන්නේ ප්‍රධාන දොරේ පිහිටීම, හැඩය සහ බ්‍රහ්ම පාදයේ පිහිටීම අනුවයි. සෑම විටම නිවෙසක මුඵතැන්ගේ වැසිකිළි, නාන කාමර, ස්ටෝරු ආදිය නාභියෙන් පහළ පිහිටා තිබිය යුතුය. මෙම නිවෙසේ මු`ඵතැන්ගේ පිහිටියේ නාභියෙන් ඉහළය. මෙලෙස පිහිටීමෙන් නිවෙසියන්ගේ ඉණෙන් ඉහළ ගෙඩි, තුවාල, පිළිකා සහ ස්නායු අකර්මණ්‍යතා ඇතිවේ. උයාගත් බත්පත කෑමට තරම්වත් සැනසීමක් නැතිවේ. නිවෙසට නව කොටසක් එකතුකොට මෙම දෝෂය ඉවත් කළේය.
ගිනිකොන පිහිටි ළිඳ
නළ ජලය සපයා ගැනීමට පහසුව තිබුණත් ළිඳක් සකසා ගෙන තිබුණේ නැඟෙනහිර යැයි සිතා ගිනිකොන දිශාවටය. සෑම විටම ළිඳක් හෝ නිවෙස සැකැසීමේදී නිවැරදි මාලිමාවක් භාවිත කළ යුතුය. තවද දකුණ හෝ නැඟෙනහිර දිශාවන්ට ළිං කැපීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ ගිනිකොන දිශාව හසුවිය හැකි බැවිනි. ගිනිකොන ළිඳ අසුබ වේ. ස්නායු අකර්මණ්‍යතා මෙන්ම හිස ආශ්‍රිතව රෝගාබාධ ඇති කරයි. මහ පොළෙවේ සෑදූ ළිඳ මහ පොළොවටම පස් පුරවා මුදා හැරියේය.
වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු නිවෙසේ අයිතිකාර තරුණිය විවාහ වී තම සැමියා සහ දරුවා සමඟ සතුටින් දිවි ගෙවයි.

ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

ගෝඨා ආපු ගමන…

Next Post

ලොව හොදම කැම්පස් දහය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.