• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හදපු ගෙදර ඉන්න බැරිද?

November 21, 2019
in Astrology
Reading Time: 1 min read
A A
හදපු ගෙදර ඉන්න බැරිද?
Share on WhatsAppShare on Facebook

අපේ දේශීය වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී නිවෙසක් ගොඩනැඟීමේදී ඉපැරැණි ක්‍රමවේදයන් වත්මන්හි හැසිරවිය යුත්තේ කුමන ආකාරයකටද යන්න ගැඹුරින් විමසා බැලීම අනිවාර්ය වේ. එදා දැව සහ මැටි උපයෝගී කරගත් අතර අද වන විට සිමෙන්ති, කොන්ක්‍රීට්, යකඩ හා විවිධ ලෝහ වර්ග ෆයිබර්, ප්ලාස්ටික් මෙන්ම වෙනත් ආදේශකයන් සම්බන්ධ වී ඇති බැව් ඉතාම පැහැදිලි කරුණකි. පොල්අල්ලි ප්‍රමාණයට සිය දරුවන්ට ඉඩම් වෙන් කරදී තිබුණ අතර අද එය පර්චස් ගණනකට පත්වී තිබේ. ඒ එක්දහස් අටසිය ගණන්වලදී මෙරට ස්ථාපිත වූ මිනින්දෝරු ක්‍රමය නිසාය.

අනවමදර්ශී හිමියන්ගේ මහා වාස්තු විද්‍යා ග්‍රන්ථයක් වූ දෛවඥ කාමධෙනුවත්, හරමානිස් අප්පුහාමිගේ ගෘහ නිර්මාණ ශිල්පයන් ඇතුළු වෙනත් වාස්තු මූලාශය ග්‍රන්ථවල දැක්වෙන අයුරින් නිවාස ඉදිකිරීමට දී ඇති අනුග්‍රහය පැසසිය යුතුය.

පර්චස් 40, 20, 15, 10, 5, 3 මෙන්ම පර්චස් 2ටද ආසන්න ඉඩම් වපසරියක් නාගරිකකරණය ඇතුළත හැසිරෙන තැනට පත්වී ඇත. පොතේ හැටියටම අද නිවෙසක් ඉදිකර ගැනීම ඉතාමත්ම අපහසු කරුණකි. පොත්වල ලියා ඇති වාස්තු කරුණු එලෙසම උපුටා දැක්වීමෙන් පමණක් යහපත් සෞඛ්‍ය සම්පන්න නිවෙසක් ඉදිකර ගැනීම නොහැකිය. ප්‍රායෝගික විය යුතුය. අත්දැකීම් බහුල වීමත් නිවැරැදි පිරික්සුමත් පර්යේෂණයත් වැදගත්ය.

ගසක් කැපීමට, ඉරීමට, දොරවල් ජනෙල් මෙන් වහලය ගැසීමට ඉතාම සුබ නැකැත් යොදාගත යුතුය. අඩු වශයෙන් උළුවස්සක් තැබීමේදී ලීයේ අග මුල පරීක්ෂා කරන්නේ කවුද? කිසිවෙක්ම නැත. උළුවස්සේ බිමට තබන ලීයේ මුල විය යුතු අතර උඩට ලීයේ අග කොටස විය යුතුමයි. මෙය මාරුවී නම් එකී උළුවස්සේ දිගුකල් පැවැත්මට හානි සිදුවේ. මෙය කිසිම කෙනෙක් නොසිතනම පැත්තකි.

පැරැණි වඩු ශිල්පියා මේ ගැන මැනවින් සොයා බලා උළුවස්සේ පැති මාරුව නියම ලෙසම ඉටුකරන ලදී. අද කොන්ක්‍රීට් උළුවස්සට මේ කිසිවක් අවශ්‍ය නොවේ. ලෝහවලටත් එවැන්නකි. සැලැසුමක් ඇඳ, බාහිර පෙනුමට පමණක් ඉඩදී නිවෙස ගොඩනඟන තැනට පත්වී තිබේ. කෙටි කලකදී වාස්තු දෝෂවලින් කායික, මානසික පීඩාවන්ට ගොදුරු වීම නිසා එය වෙනස් කර ගැනීමට ගොස් කබලෙන් ළිපට වැටෙන අවස්ථාද නැත්තේම නොවේ. පඩිපෙළේ පඩි ගණනක් වැරැන්ඩාවේ කණු ගණනත්, හැරෙන දිසාවත් වැනි අන්ධානුකරණයේ යන පඹගාලක පැටලීමක් නම් දිස්වේ. බ්‍රහ්ම පාදය පෑගුණාට කිසිම අපලයක් ඇතිනොවේ. නමුත් නොපෑගෙන සේ තබා ගැනීම ඉතාම වැදගත් වන්නේ එතැන පූජනීය ස්ථානයක් නිසාය. නිවෙසක් ඉදිකරන විට දිසාවන්ද වැදගත් වේ. ජලය බැසයන පැත්තද බැලිය යුතුය. අවට පරිසර රටාව ගැනද සැලකිලිමත් විය යුතුමය. බාහිරව ඇති යම් යම් දෑ වෙනස් කිරීමට අපට බැරිය. නමුත් තම තමා වෙනස් වන සමාජ රටාව මැනවින් බුද්ධිමත්ව හඳුනාගෙන යෑම යහපත්ය.

වාස්තු විද්‍යාව පිළිබඳ පුරා වසර 50ක් පමණ වපසරියක් තුළ විවිධ නිවාස ගැන පරීක්ෂා කිරීමේදී සොයාගත් කරුණු අනුව පෙනී ගියේ නිවැසියන්ගේ මනසට වදයක් නොවන ආකාරයට ප්‍රශ්න විසඳිය යුතු බවයි. නිවැසියන් කබලෙන් ළිපට වැටෙන තැනට පත්නොවන ආකාරයට වාස්තු විද්‍යාව කළ යුතුය. විශේෂයෙන්ම නිවාස පරීක්ෂාව වාස්තු නළාව තබා නාඩි අල්ලා දෝෂ නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වටී.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

වෙල්ලස්සේ පළමු පාසල තැනූ ජේමිස් මුදලාලි

Next Post

මහින්ද අගමැති වී ආණ්ඩු ‌වෙනස් වුණත් කතානායක කරු ජයසූරියමයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.