ආදරය, ආලය, සෙනෙහස බැඳුණ ඉතාම ප්‍රීතිමත් වාසනාවන්ත යුග දිවියක් ගෙවීමට ජ්‍යොතිෂයේ දක්වා ඇති ග්‍රහ හැසිරීම් රටාව ධනාත්මක පැතිකඩක් ඔස්සේ දෝලනය විය යුතුයි. පොරොන්දම් සීහුම්වලට අමතරව ප්‍රබල ග්‍රහයෝග කේන්දර දෙකෙහිම තිබීම නිසා විවාහය අති සාර්ථකත්වයට පත්වෙයි. පෙම් සබඳතා ගොඩනැඟුණු විටදී පොරොන්දම්...
Read moreඕනෑම කෙනෙක් ගැන හඳුනාගන්නා විවිධ ක්‍රම ශිල්ප ඉපරැණි ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන් වෙනවා. ඒ අතර අංග ලක්ෂණ විද්‍යාවට හිමිවෙන්නේ විශේෂ තැනක්. එහිදී මිනිසාගේ සිරුරේ බොහෝමයක් ශරීරාංගයන්ගේ හැඩය, ස්වභාවය, පිහිටීම වැනි කරුණු කාරණා මුල්කොටගෙන තොරතුරු හෙළිකෙරෙනවා. මෙහිදී මිනිසාගේ සිනහව අනුව ඒ ඒ...
Read moreරවි ග්‍රහයා අධිපතිකම දරන ඒක් මුඛී රුද්‍රාක්‍ෂය දෙවියන් අතර මහා බලවත් දෙවි කෙනෙක් වන මහා දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ බැල්ම වැටෙන බීජ විශේෂයකි. ඒක් මුඛී රුද්‍රාක්‍ෂයට පමණක් නොව 21 මුඛී දක්වා ඇති සියලුම රුද්‍රාක්‍ෂවලට ශිව දෙවියන්ගේ ආරක්‍ෂාව, බැල්ම ආශීර්වාදය හිමි...
Read moreඑදිනට වාස්තු පරීක්ෂා කිරීමට තිබූ කොළඹට ආසන්න නිවෙසට ගෙවදින විට එහි සිටියේ කහ පැහැති සාරියකින් සැරසුණු ගෙහිමි කාන්තාව සහ ඇගේ සේවක සේවිකාවන් කිහිප දෙනෙක් පමණි. ගෙවත්ත සහ නිවෙස පුරා මහා අඳුරු මූසල ස්වභාවයක් ඉසිලීය. එනමුත් හඬ තීව්‍ර බව අඩු පිරිත්...
Read moreවිවාහයෙන් පසුව ඇතිවන ප්‍රශ්න අවම කරගැනීමට හොඳම මඟ තමයි විවාහයට කලින් පොරොන්දම් ගළපා විවාහ වීම. ඒත් පොරොන්දම් ගළපා විවාහ වන අය අතර ප්‍රශ්න නැද්ද? සමහරුන්ට තමන්ට ඇතිවන ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය ඉවසීම, බුද්ධිය, පරාජයන් පිළිගැනීම වැනි උසස් ගුණාංග පිහිටලා තියෙනවා....
Read moreග්‍රහලොව සුරතලිය මනාලිය, රූමතිය, කාමරුචිරානිය සිකුරු හෙවත් ශුක්‍රයි. රතු මල්ලී ලෙසින් හැඳින්වෙන කුජ අඟහරු ලේවලට අධිපතිය. තවත් තනතුරු දරයි. කුජ, ශුක්‍ර තාරුණ්‍යයේ පසුවන ජෝඩුවකි. කාමය උසිගන්වනසුලුය. කුජ (අඟහරු) ලෝකෝත්තර පැත්ත ගැන නොසිතා මෙලොව ගැනම සිතන ග්‍රහයෙකි. කන්‍යාවට අධිපති බුධය. සිකුරු...
Read moreජ්‍යොතිෂයේ ශනි, කුජ, සඳුට හිමි වා, පිත්, සෙම් ගුණය බුධ ග්‍රහයාට නොඅඩුව ඇත. ආයුර්වේදයේදී දෝෂ, ධාතු, මල ප්‍රධානය. වාත, පිත්ත, සෙම යන තුන්වැදෑරුම් කරුණු ත්‍රිදෝෂ නාමයෙන් ගැනෙයි. ආයුර්වේදයේ අඩිතාලම ත්‍රිදෝෂ වාදයයි. මිනිස් සිරුර මෙම ත්‍රිදෝෂයට අනුගතය. පැවැත්මේදී අවනතය. දොසුන්ගේ විසමතාවය...
Read moreඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද වඩාත් ප්‍රචලිත විවාහ ක්‍රම අටක් වේ. මේවා අදටත් වලංගුය. එහෙත් අද මේවා හණමිටි අදහස්වලට පටවා පුහු ආටෝපයන් කරපින්නාගෙන විවාහ වෙති. නූතන යුගයේ වයස අවුරුදු 18 දී විවාහ වී වයස අවුරුදු විස්සේදී පමණ දරුවන් සමඟ උපන් ගෙදර...
Read moreමේ ලොවට විමුක්තිය උදා කළා වූ ඒ මහා විමුක්තිදායකයාණන් වූ මහා කාරුණික, ගෞතම බුදුරජාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ උත්පත්තිය මීට වසර 2563කට පෙර සිදු වූ අතර මේ උදාව ඇත්තේ ඒ පින්බර වෙසක් සමයයි. අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා...
Read moreමෙවර උදාවන්නා වූ 2564 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය හෙවත් අප මහා තිලෝගුරු සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සැමරෙන අති උතුම් වෙසක් උත්සවය තේමා කොට ගනිමින් බුදුදහමත් ජ්‍යොතිෂයත් අතර ඇති සම්බන්ධතාවය විමසා බැලෙන කාලීන ලිපියකි. බුදුදහම නම් වූ...
Read moreඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.