• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිත හොඳ දොස්තර ලෙඩ කරපු වාස්තු

June 13, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හිත හොඳ දොස්තර ලෙඩ කරපු වාස්තු
Share on WhatsAppShare on Facebook

වෛiවරයන් වූ තිසරු සහ ජීවන් වසර කිහිපයක් තිස්සේ ලංකාවේ බොහෝ දුර බැහැර ප්‍රදේශ කිහිපයක සේවය කළා. ජීවන් එක් පළාතක සේවය කරද්දී බිරිය දියණිය එක්ක එක පළාතක හිටියේ දියණියගේ අධ්‍යාපන කටයුතු නිසාත්, දෙතැනක ජීවත් වීමෙන් ඔවුන්ට කියා ජීවිතයක් නොමැති හෙයින් අගනුවර ආසන්න ප්‍රදේශයකින් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න පටන් ගත්තේ දුෂ්කර ජීවිතයට සමුදෙන්න හිතාන. අලුත් නිවෙසට ආසන්න රෝහලකට මාරුවක් හදාගන්නට තිසරුට පුළුවන්කම තිබුණත් ජීවන්ට නිවෙසේ සිට කිලෝමීටර් හතළිහක් විතර දුරින් තමයි අලුත් පත්වීම ලැබුණේ. ඒ නව නිවෙසේ පදිංචියට එන්න අවුරුද්දකටත් විතර කලින් අලුතින් පත්වීමක් ලැබුණ ප්‍රදේශයේ ජීවන් ඩිස්පෙන්සරි එකක් ආරම්භ කරන්නේ රෝහලේ සේවය කරන ගමන්.

ජීවන්ගේ අරමුණ වුණේ රෝගීන්ට අඩු මුදලකට ගුණාත්මක සේවයක් සැපයීම. ප්‍රදේශයේ ජනතාව අතර හිත හොඳ දක්‍ෂ වෛද්‍යවරයකු වශයෙන් දිනෙන් දින ජීවත් ජනප්‍රිය වුණා. සේවය කළ ප්‍රදේශයේ වෛi රසායනාගාරයක් තිබුණත් එහි හිමිකරුවන් ගුණාත්මක සේවයක් නොසැපයීම, අධික මුදලක් අය කිරීමක් නිසා අසරණ රෝගීන් උදෙසා වෛi රසායනාගාරයක් ජීවන් ආරම්භ කරන්නෙ මේ අතර. අසාධාරණ ලෙස රෝගීන්ගෙන් මුදල් අය නොකළත් දිනකට විශාල මුදලක් ජීවන් උපයා ගත්තා. දිනකට ඉහළ ආදායමක් ලැබෙන නිසාත්, සාධාරණ ලෙස රැකියාව කරන නිසාත් නිවෙස ඉදිකිරීම් කටයුතුවලට බැංකු ණයක් මගින් ලොකු මුදලක් ලබා ගත්තේ බියවිය යුතු දෙයක් නැති නිසා. නමුත් මුල් කාලේ කොතරම් සල්ලි ගෙදරට ආවත් ගෙදර අය තුළ ගැටලුවක් නැතත් මොකක් හෝ පිට ප්‍රශ්නයකට හරි සිත් රිදවීම් ඇති වුණා. ධනය, බලය එක්ක ජීවන්ට හතුරන් නිර්මාණය වුණා. විශේෂයෙන් ජීවන් නිසා ව්‍යාපාර ඇදවැටුණු මිනිසුන් ඒ අතර වුණා. තිසරුට වරින්වර නිර්ණාමික දුරකතන ඇමැතුම්, ලිපි පවා විවිධ පුද්ගලයන් විසින් එවා තිබුණේ ජීවන්ට අනියම් සබඳතාවක් ඇති බව පවසමින්. තිසරු මේ කිසිම දෙයක් සත පහකට ගණන් නොගත්තේ ඇය බුද්ධිමත් ගැහැනියක් නිසා. ආයතන මට්ටමේ බොරු චෝදනා සහිත පෙත්සම්වලට මුහුණ දෙන්නටත් ජීවන්ට සිදුවෙනවා. ආතරයිටිස් රෝගයට මාස කිහිපයක් තිස්සේ ජීවන්ගෙන් ප්‍රතිකාර ලබා ගත් තැනැත්තියක් ප්‍රමාණය ඉක්මවා බෙහෙත් පෙති පානය කර මිය යන්නේ මේ අතරේ. ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථා කිහිපයකදීම ශරීර වේදනාව ඉවසාගත නොහැකි නිසා සියදිවි නසා ගැනීමට සිතී ඇති බවත් එම කාන්තාව කිහිප විටක් ජීවන් වෛiතුමන්ට පවසා තිබුණා.

ආතරයිටිස් රෝගී කාන්තාව සියදිව නසා ගත්තද ඇයගේ මරණයට ජීවන් වගකිවයුතු බවට චෝදනා එල්ල වුණා. ජීවන් වෛiතුමන් රෝගීන් ආකර්ෂණය කරගැනීමට අධිමාත්‍ර ඖෂධ ප්‍රමාණය ඉක්මවා රෝගීන් අනතුරේ හෙළමින් ලබාදෙන බව ප්‍රදේශය පුරා කටකතා පැතිරිණි. තිසරුට පවා රෝහලේ සේවය කිරීමට නොහැකි වන තරමට අපවාදවලට, නින්දාවලට ලක්වීමට සිදුවූයේ සැමියා බෙහෙත් දී මිනිසුන් මරා දමන බව පවසමිනි.

සතුරන් විසින් උසිගන්වන ලද මියගිය කාන්තාවගේ ඥාතීන් වන්දි මුදලක් ලබාදෙන ලෙස ජීවන්ට කිහිප වතාවකදී තර්ජන සිදුකළේය. දිනකට තුන් හාරසියයකට සේවා සැපයූ ජීවන් වෛiතුමන්ගේ ඩිස්පෙන්සරිය සහ රසායනාගාරය දිනකට දෙතුන් දෙනෙක් නොපැමිණි තත්ත්වයකට පත්වුණි. බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකිව නිවෙස සහ වාහන බැංකුවට සින්න වන තත්ත්වයකට පත්විණි. දන්න අඳුනන පුද්ගලයන්ගෙන් පවා නින්දා අපහාස කිරීම නිසා දැඩිව මානසික ඇදවැටී ජීවන් සහ තිසරු සමාජයට මුහුණ දීමට පවා බියක (හිතෝත්මාදය වැනි) දක්වන තත්ත්වයක් ඇතිවිණි. නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතු වූයේ මෙවන් ව්‍යසනයකට හේතු සාධක සෙවීමටයි. නිවෙස සහ ඉඩම පරීක්‍ෂා කිරීමේදී නිවැසියන් පත්ව තිබූ තත්ත්වයද ඒවාට හේතු සාධක වූ වාස්තු දෝෂ සහ වාස්තු දෝෂ ඉවත් කොට නැවැත සෞභාග්‍යය කැඳවා ගැනීමට උපදෙස් දුන්නේ මෙසේය.
දුබා දෝෂය
දුබා දෝෂයන් කිහිපයක් ඇත. අප මෙහිදී සාකච්ඡා කරන්නේ නිවෙස දෙපැත්තත් සිහින් වීමයි. තවදුරටත් දෝෂය පිළිබඳ විග්‍රහ කළහොත් නිවෙසේ මධ්‍ය ප්‍රදේශය අහිමිවීමක් පිළිබඳ සාකච්ඡා නොකෙරේ. අත්තිවාරමේ කිනම් හෝ ස්ථානයක් ශරීරයේ පැති දෙකකින් කොටස් කපා දමා හිස්ව පවතින ආකාරයට (ඍජුකෝණාකාර කොටස් 2ක් කැපූ ලෙසින්) එච් (්‍ය) හැඩ මෙන් කොටස් පැවැතීම නිවෙසක පවතින බරපතළම දෝෂයකි. මෙවැනි නිවෙස් තුළ ජීව ගුණය විනාශ වෙයි. නිවෙසක දුබා දෝෂය යනු කුස (බඩ) දෙපැත්තෙන් මිරිකාගෙන සිටීමට උපමා කළ හැකිය. වකුගඩු රෝග, මානසික රෝගාබාධ, ගෙහිමියන්ගේ දියුණුව ඇනහිටී. නොසිතන කරදරවලට මුහුණ දීමට සිදුවෙයි. නිවෙසේ සිහින් වූ ඇති පැත්තකට කොටසක් එකතු කොට දෝෂය ඉවත් කළේය.
කර්දිම දෝෂය
කර්දිමය යනු මඩ වගුරයි. කර්දිම දෝෂය දෙකකි. එයින් ප්‍රධාන දොර කෙළින්ම මඩ පොකුණක් පැවැතීම මෙහිදී සලකා බැලෙයි. මෙම නිවෙසේ ප්‍රධාන දොර කෙළින් නිල් මානෙල් ආදී පුෂ්ප සිටවූ මඩ පොකුණක් සාදා තිබුණේ අලංකාරය පිණිසය. අලංකාරය බලාපොරොත්තු වුවද ජීවිතවලට නොසිතෙන පරිදි සමාජයෙන් පීඩා එල්ල වෙයි. දැඩි කායික, මානසික පිරිහීම් තුළ බාධක සහිතව ජීවත් වීමට සිදුවෙයි. ආර්ථිකය පිරිහෙයි. ආදායම් ඇනහිටී. නින්දා, අපහාස, ගැටුම්, කලකිරීම්, හදිසි අනතුරු, ලෙඩදුක් ජීවිතවලට බහුල වෙයි. මඩ වගුරක මෙන් එක තැන පල්වන ජීවිත ඇති වෙයි. මඩ පොකුණ ඉවත් කිරීමෙන් දෝෂය ඉවත් කළේය.
ගෙයි මුල්ලකට හසුවූ වැසිකිළි වළ
යම් නිවෙසක නිවෙසේ මුල්ලකට වැසි වළක් හසු වුවහොත් මොන දේ තිබුණද කාලයක් යන විට නිවැසියන්ගේ ජීවිත හිස්වෙයි. බංකොළොත් බවට පත්වීම හෝ ජීවිතයේ විශාල අඩුපාඩුවක් නිර්මාණය වෙයි. මෙම වැසිකිළි වළ ගෙයි මුල්ලකට හසුවී තිබිණි. නිවෙසට නව කොටසක් එකතු කොට නිවෙසේ මුල්ල වෙනස් කිරීමෙන් දෝෂය ඉවත් කළේය.
නිවෙසේ තිබූ සියලු වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු ජීවන් වෛiතුමන් නිවෙස ආසන්න රෝහලකට මාරුවක් ලබාගෙන සේවයට පැමිණි අතර, නැවැත ඩිස්පැන්සරියක් සහ වෛi රසායනාගාරයක් ආරම්භ කොට සාර්ථක වී තම බිරිය සහ දියණිය සමඟ සතුටින් ජීවත් වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

අතරමග දාල ගිය ප්‍රාර්ථනාට පණදුන් මේනකා

Next Post

ගෝඨාගේ ලක්ෂ 11ට ‘ටච්’ කරන SJB ටීම් එක (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.