• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත හැකි විය. එහිදී ඇතැමෙකු පෙන්වා දුන්නේ ආරම්භයක් විදියට සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී දැවැන්ත විරෝධතා පෙළපාළියක් පැවැත්විය යුතු යැයි කියාය. තවත් සමහරුන් කියා සිටියේ විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි ඒකාබද්ධ රැස්වීම් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් පැවැත්විය යුතු යැයි කියාය. තවත් සමහරුන් පාර්ලිමේන්තුව තුළ දියත් කළ හැකි විරෝධතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන් ඒකාබද්ධ රැස්වීම්, විරෝධතා, පාගමන් පැවැත්විය යුතු බවටද යෝජනා ඉදිරිපත් කළහ. නමුත් ඒ කිසිවක් පිළිබඳ එහිදී අවසන් තීන්දුවක් ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.Sri Lanka Latest News

මේ ආකාරයට පැවැති නිල උත්සවයෙන් පසු ආරාධිත අමුත්තන් වෙනුවෙන් සංවිධාන කොට තිබූ තේපැන් සංග්‍රහයට සහභාගි වන ලෙස සජිත් සියල්ලන්ටම ආරාධනා කර සිටියේය. ඒ අනුව එම අවස්ථාවේදී සියලු දෙනාම ඉතා සැහැල්ලුවෙන් යුතුව එකිනෙකාට සුබපතා ගනිමින් විහිළු තහළු කරගනිමින් සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පැමිණ සිටි සියලු දෙනා හමුවටම යමින් සජිත් ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කිරීමය. වරෙක හිටපු අගමැති දිනේෂ් සමග ඉතා සැහැල්ලුවෙන් යුතුව කතාබහ කරමින් සිටි සජිත් ඔහුට විහිළුවට මෙන් සිනාසෙමින් කියා සිටියේ දිනේෂ්ලා දරන මතවාදය මේ වනවිට සජබය තුළ ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී සජබය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකරන ලෙසය.

‘දැන් ඔබතුමාට හරියන ප්‍රතිපත්ති තියෙන්නේ අපේ පක්ෂයේ විතරයි. ඔබතුමාලා හැම වෙලාවෙම කතා කළේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපි අනුගමනය කරන්නෙත් ඒ ප්‍රතිපත්තිය. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා දේශපාලනය කරන්න එන්න…’ යනුවෙන් සජිත් සිනාසෙමින් කියද්දී දිනේෂ්ද ‘ආ… ඒක හොඳයිනේ…’ කියමින් සිනාසෙමින් පිළිතුරු දුන් ආකාරයක් දැකගත හැකි විය. සජිත් ඉන් අනතුරුව චම්පික, විමල්, උදය ආදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ නායකයන් සමගද ඉතා සුහදව අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ ඊළඟ අදියර සහ ගත යුතු ක්‍රියාමාර්ග තේරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම සජිත්ට භාරදීමට සියලු දෙනාම එකඟතාව පළ කළහ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Next Post

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper