• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ යෝග ඇත්නම් බඳින්න එපා

June 20, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
මේ යෝග ඇත්නම් බඳින්න එපා
Share on WhatsAppShare on Facebook

විවාහයකට පෙර හැම කෙනකුටම මතක් වෙන්නෙ පොරොන්දම්. ඒ වගේම විසි පොරොන්දම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගැළපුණත් හැමදේම හරි යැයි සිතා විවාහය තීන්දු වීම අද වෙනකොට සාමාන්‍ය රටාව බවට පත්වෙලා. එහෙත් විසි පොරොන්දමෙන් පමණක් ජීවිත දෙකක් ගළපන්නට හැකි දැයි යන්න දෙවරක් සිතා බැලිය යුතු යැයි සිතෙන කාරණාද ජ්‍යොතිෂය තුළම පෙන්නුම් කරලා තිබෙනවා. එහෙම විශේෂයෙන් සැලකිය යුතු කාරණා අතර, ප්‍රධාන තැනක් ලබාදිය යුතු යෝග රැසකි. මෙම යෝග ස්ත්‍රී කේන්දරය තුළ ඇත්නම් ඒ විවාහය ගැන දෙවරක් නොව තෙවරක් සිතා බැලීම වටී.

  1. රවි 7 වැන්නේ සිටියදී යම් ස්ත්‍රියක් උපන්නොත් ඇය අයහපත් ගති පැවතුම් ඇති සැමයාගෙන් වෙන්වන්නියකි.
  2. කුජ (අඟහරු) 7 වැන්නේ නීච වී හෝ ශනි සමඟ සිංහයේ සිටී නම් කණවැන්දුම් විය හැකිය.
  3. ශනි 7 නම් මහලු සහකරුවකු ලබයි. නැතහොත් විවිධ රෝගාබාධ ඇති අයකු සහකරුවකු වෙයි.
  4. රාහු හෝ කේතු 7 වැන්නේ නම් ඇය කුලය, නසන්නට කටයුතු කරයි. සැප ලැබීමේ වාසනාව නැත.
  5. කුජ, රාහු, රවි, ශනි ලග්නයෙන් 7 වැන්නේ හෝ සඳුගෙන් 7 වැන්නේ නම් සැමියාගෙන් වෙන්වෙයි. කටකයේ රවි කුජ 7 වැන්නේ නම් පරපුරුෂයන් සොයා යයි. සැමියාට ද්‍රෝහී වෙයි.
  6. පාපී ග්‍රහයකු සමඟ කුජා 1 – 4 – 7 – 12 යන භාවයක සිටියදී කාන්තාවක් උපන්නේ නම් ඇයද සැමියාට ද්‍රෝහී වී පරපුරුෂයන් සොයා යන්නීය.
  7. ගුරු ග්‍රහයා හෝ සිකුරු 8 වැන්නේ පිහිටි විට ඇයට දරුවන් ලැබෙන්නට පෙර ගබ්සාවන්ට ලක්වන්නීය.
  8. කුජ 8 වැන්නේ නම් පිරිමින් කෙරේ ලොල්ව ඔවුන් පසුපස යන්නීය.
  9. ශනි 8 වැන්නේ නම් ඇයට ලැබෙන්නේ රෝගී සැමියෙකි. නැතහොත් ඔහු විවාහයෙන් පසු රෝගී විය හැකිය.
  10. රවි 8 වැන්නේ සිටින්නේ නම් ඇයට ඇත්තේ උදාසීන කාම සිතුවිලිය.
  11. රාහු 8 වැන්නේ සිටින ස්ත්‍රිය, සිය කුලය පවා නොතකා කාමයට ලොල් වන්නීය.
  12. 7 වැන්නේ සිටින අඟහරුට සෙනසුරුගේ අසුබ දෘෂ්ටියක් වැටුණහොත් සැමියා අතැර යයි.
  13. 7 වැන්න මීනය වූ කාන්තාවකගේ 7 වැන්නේම සිකුරුත් පිහිටයි නම් ඇය එක් විවාහයකයින් සෑහීමකට පත්නොවී විවාහ කිහිපයක් කරගන්නීය.
  14. කුජ, බුධ, ගුරු, සඳු, කටක රාශියේ හෝ 7 වැන්නේ යෙදෙමින් උපත ලැබූ ස්ත්‍රිය පුරුෂයන් වසඟයට ගන්නා ආකර්ෂණයකින් හෙබි කාන්තාවකි. ඇය විවාහයෙන් පසුවද පිරිමින් වසඟ කරගනු ඇත.
  15. 7 වැන්නේ සඳු සමඟ කුජ, සිකුරු දෙදෙනා යෝග වී නම් සැමියාගේ අනුදැනුම මත හෝ ඔහුට දැනෙන අයුරින් පරපුරුෂ සේවනයට යොමු වන්නීය. එසේම විකෘති කාමාශාවන්ගෙන් යුතු තැනැත්තියකි.
    ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර
SendShareShare
Previous Post

NDB බැංකුව“ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන දියත් කරයි

Next Post

සංගීත බිමේ පිනුම් ගහපු නෙල්සන් වාස්

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.