ජන්ම පත්‍රයක නවග්‍රහයින් අතරින් රවි හා සඳු ප්‍රධානම හා වැදගත්ම ආලෝක ග්‍රහයින් දෙපළ ලෙස අප ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ අතරින් සඳු හෙවත් චන්ද්‍රයා කාන්තා කේන්දරයක පිහිටා ඇති ආකාරය ඉතාමත්ම වැදගත් වේ. හඳහනක සඳුගේ පිහිටීම අනුව අපට කාන්තාවකගේ ගතිගුණ පිළිබඳව ඉතා...
Read moreපසුගිය 23 වැනි දින රාහු කේතු මාරුවක් සිද්ධ වුණා. එම ග්‍රහ මාරුව ඇතැම් ලග්නවලට සුබ වගේම තවත් ලග්නවලට අසුබවත් පිහිටලා ඇති. බොහෝ විට රාහුගේ අපලත්, සෙනසුරුගේ අපලවලට සමානයි කියලයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. මොකද මේ දෙන්නම අපට දැනෙන්න අපල කරනවා. ඉතින්...
Read moreනිවෙසක් ගත් විට එය කොටස් කිහිපයකට බෙදිය හැකිය. සාලය, නිදන කාමරේ, මුළුතැන් ගෙය සහ වැසිකිළිය ආදී ලෙසයි. මෙම එක් එක් අංගය තුළ තිබිය යුතු භාණ්ඩ නියමිත ස්ථානවල දිශාගත කළ යුතුය. නිවෙසක සාලය දකුණු දිශාවට දිශාගත විය යුතු අතර, දුරකතනය නිරිත...
Read moreඅපල යන වචනයෙන් හුදෙක්ම නිර්වචනය වනුයේ ඵලයක් නොමැති බවයි. ග්‍රහ අපල හෙවත් පීඩාකාරී තත්ත්වයන් උදාවූ විටදී වැස්ස අපට නවත්වන්නට නොහැකි නිසා කුඩයක්, වැහි කබායක්, තල් අත්තක්, හබරල කොළයක් හෝ කෙසෙල් අත්තකින් ආවරණය ලැබීමට පෙලඹේ. ග්‍රහයන්ගෙන් වන අපල පීඩාවලදී ඒවායින් තරමක්...
Read moreඅද වෙද්දි මහල් නිවාස ඉදිකිරීම එක්තරා රැල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. අනවශ්‍ය ඉඩකඩ සීමා වීම හේතු කොටගෙන නාගරිකව ඉදිකෙරුණු මහල් නිවාස සංකල්පය මේ වෙනකොට විශාල ඉඩම් පිහිටි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමට හේතුවෙලා තියෙන්නනෙ එම රැල්ලයි. කෙසේ නමුත් මහල් නිවාස ඉදිකිරීමේදී බොහෝමයක් දෙනාගේ...
Read moreඕනෑම ජන්මියකුට අයහපතක් ඇති වන කාල, එහෙමත් නැත්නම් අපල කාල ගණනාවක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මේ අතරින් සෙනසුරුගේ විවිධ අපල සම්බන්ධයෙන් විශාල පිරිසක් උනන්දු වෙනවා. ඒ වගේම සෙනසුරු අපලයට විශාල පිරිසක් බය වෙනවා. තැති ගන්නවා. ඒ වගේම සෙනසුරුගේ ගමන ගැනත්...
Read moreඅප සිරුරේ අභ්‍යන්තරිකව තැන්පත් වී ඇති දේ අතිවිශාලය. හඳුනා ගැනීමටද හැකි වී ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයකි. හිස මුදුනේ සිට දෙඇස්, දෙකන්, මුඛය, ගෙල, පපු පෙදෙස, උදරය, ලිංග පෙදෙස, කලවා, දණහිස් හා පිටි හා යටිපතුල්ය. මේවා අන්තරීක්‍ෂ ගෝලීය හා පෘථිවිගත ත්‍රිත්වයට...
Read moreඅවුරුදු පහකට පමණ පෙර පැරැණි සේවාදායකයකුගේ ඉල්ලීමට නිවෙසක වාස්තු පරීක්‍ෂා කිරීමට මා එහි ගියා. මාගේ සේවාදායකයා එම නිවෙසේ හතර වැනි අයිතිකරු. ඔහු එම නිවෙස මිලදීගෙන තිබුණේ තම ව්‍යාපාරික කටයුතු සඳහා කාර්යාලයක් ලෙස භාවිත කිරීමට. නිවෙසේ මුල් අයිතිකරු රටම දන්න කලාකරුවෙක්....
Read moreවාහනයක් ගන්න එක බොහෝදෙනකුගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න විවිධ උත්සාහයන් දරන්නට බොහෝ පිරිසක් කටයුතු කරන ආකාරයක් දැකගන්න පුළුවන්. ඒ වගේම වාහන නිසා දියුණු වූ අය සේම වාහන නිසා විවිධ ගැටලුවලට මුහුණදුන් අයත් සමාජයේ අනන්තවත් දක්නට ලැබෙනවා. ඇතැම් අය වාහනයක්...
Read moreජන්ම කේන්දරයක භාව දොළහෙන් 3, 6, 10, 11 යන ස්ථානයන් උපචය ස්ථාන ලෙසින් හඳුන්වන අතර, මෙම ස්ථානවල හිමිවන්නේද විශේෂිත තැනකි. එහිදී පාප ග්‍රහයන්ට මෙම උපචය ස්ථාන වඩාත් ගැළපෙන බවත් එම ස්ථානවලදී එම ග්‍රහයන් සුබපල ලබා දෙන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි....
Read moreරටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.