Sunday, June 7, 2026
 

Astrology

ආදරයට කේන්දරය හරස් වුණොත්…

සත්වයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය කළ විශිෂ්ටම නිර්මාණය වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන ආකර්ෂණයයි. සත්වයා පරිණාමය වී මිනිසාගේ තත්ත්වයට පැමිණෙන විට විරුද්ධ ලිංගික ආකර්ෂණයට ආදරය නැමැති සංකල්පයද ඇතුළත් වී තිබීම මිහිපිට ඇති සුන්දරත්වයේ උපරිම ස්ථානය හැටියට සලකන්න පුළුවන්. ඉතින් මේ...

Read more
අපල වලට බයවෙන්න එපා…

අපලයක් වේ නම් කළ යුතු පිළිවෙත් රැසකි. අසුබ වූ ග්‍රහයා වෙනුවෙන් කරන්නා වූ පිළිවෙතින් අපලය දුරුවෙයි. බුදුදහම අනුව නොසන්සුන් වූ මනස සුවපත් කිරීමට ධර්මයේ හැසිරිය යුතුය. ධර්මයෙහි හැසිරීම යනු කුසල් වැඩීමයි. කුසල් වැඩීමට පින් රැස් කිරීමට පින්කම් කළ යුතු වෙයි....

Read more
ඇඟිල්ලෙන් ගොඩ යන මිනිස්සු…

හස්ත රේඛා ශාස්ත්‍රය සත්‍ය විද්‍යාවකි. මෙම ශාස්ත්‍රයද ස්වභාවධර්මය හා සම්බන්ධ වන විද්‍යාවක් ලෙස හඳුන්වා දිය හැකි බව ගැඹුරින් බලන කල අපට සිතේ. හිරු, සඳු මිනිසාට, මිනිසාගේ ශරීරයට සිතුවිලිවලට ඍජුවම බලපානු ඇත. එසේම හිරු, සඳු දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් සිදුවන දේශගුණික, කාලගුණික විපර්යාසයන්ද...

Read more
පෙර පින් පලදෙන යෝග පහක්…

ජන්මියකු උපදින මොහොතට බලපානු ලබන ග්‍රහ සිත්තමක්, එසේත් නැත්නම් එම මොහොතට අදාළව ඒ ඒ ග්‍රහයන් පිහිටන ආකාරයක් වෙයි. එම ග්‍රහ පිහිටීම කෙසේද යන්න සොයා බලා අදාළ ජන්මියාගේ කේන්දරය සකස් කරන අතර, එම කේන්දර සටහනට අනුව ඔහුගේ හෝ ඇයගේ අනාගතය කෙබඳුද...

Read more
තනිකඩ ජීවිතේ වෙනසක් නැත්තෙ ඇයි?

විවාහයට සියලුම භෞතිකමය සම්පත් බහුලවන තිබියදී හුදකලා ජීවිත ගතකරන අය සුලබය. මෙසේ වීමට මූලිකම හේතුව කුමක්ද යන්න ජ්‍යොතිෂ ඇසින් විග්‍රහ කර බලන විටදී ශනි විවාහය ප්‍රමාද කරන තැනට පත්ව ඇති බව පෙනී යයි. ශනි 5 වැන්නේ සිටි විටද, 3-7-11 භාවයන්ට...

Read more
ඔබටත් දරුපල අහිමිවෙලාද?

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ඊළඟ ප්‍රධාන අරමුණ දරුවකු ලබාගැනීමය. එහෙත් මේ වන විට එම ප්‍රාර්ථනාව සිහිනයක් බවට පත්වන අවස්ථා වැඩි වෙමින් තිබේ. ඊට හේතුව දරුවන් නොමැතිව දුක් විඳින අඹුසැමි පිරිස ශීඝ්‍ර ලෙස ඉහළ යෑමය.වාර්තමානයේ විවාහ...

Read more
මධුසමයේදී මගහැරෙන සුබයෝග…

වර්තමානයේ විවාහ කටයුතුවලදී පෝරුවේ චාරිත්‍රයට පමණක් ඉතා සුබ මුහුර්ත සකසා ගන්නා නමුත්, එයින් පසු මධුසමය ගතකරන ජීවිතයේ ඉතා වැදගත්වූ දෙවැනි උපත නමින් හැඳින්වෙන කාල පරාසය ගැන එතරම් ගැඹුරින් නිරීක්ෂණය කරන බවක් නොපෙනේ. අඹුසැමි එක්වීමේදී ඉතා සුබ, ධනාත්මක හෝරාවක් තෝරාගැනීම අනිවාර්ය...

Read more
වාස්තු සහ සල්ලි…

නිවෙසේ මංගල දොරටුව ඇතුළු ඇතුළත දොරටු තැබීම නිවැරැදි වාස්තුවට අනුව කළ යුතු වේ. මෙය ගුරුකුල ආශ්‍රිතව පැවැත එන රහස්‍ය ක්‍රමවේදයක් බව පැහැදිලිය.මුඛ පරම්පරාවෙන් පැවැතී ග්‍රන්ථාරූඪත්වයට පත්වූ වාස්තු විද්‍යාත්මක කරුණු අනුව බලන විට මේ අන්දමට විග්‍රහ කළ හැකිය. න,භ,ජ,රි,පූ යන් නන්දා,...

Read more
දෙවියන් සිටින තැන දන්නවාද?

දන්නා කියන හැම දෙවියකුටම කිව්වත්, පූජා තිබ්බත්, වැඳුම් පිදුම් කළත් කිසිදු සහනයක් නොලැබූ බව කියන බොහොමයක් මිනිසුන් ප්‍රසිද්ධයි කියන දේවාල අසලදී වුවද අනන්තවත් හමුවෙයි. ඇතැම් අය එසේ පුද-පූජා කළ දේවාල ගණන අතේ ඇඟිලි ගණනටත් වැඩිය. එසේ බැලූ කල දෙවියන් පිදීම...

Read more
ජීවිතය දිනවන විවාහය…

යුග දිවිය යනු කෙනකුගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් සහ ජීවිතයක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පෙන්වා දිය හැකිය. යම් කෙනකුගේ අනාගතය සුබ වේද, අසුබ වේද යන්න ගැන නිසි තීරණයක් ගැනීමටත් විවාහය ප්‍රධාන හේතු කාරණාවක් වෙයි. එය මතුපිටින් බලා තීරණය කිරීමේ හැකියාවක් නැතත් නිසි...

Read more
Page 20 of 68 1 19 20 21 68

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more