• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

July 23, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් දැන් එය රු 120ට බැස ඇති බවත් මේ වන විට මෙට්‍රික් ටොන් 3000ක් පමණක් මිලදී ගෙන ඇති බවත් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් 20ක් වුවත් ඉන් මෙට්‍රික් ටොන් 40000ක් හෙවත් 0.2%ක් පමණක් රජය මිල දී ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රු. 120ට කුමන තැනකවත් මිලදී ගෙන නැති බවත් වී මිල දී ගැනීමේ ව්‍යාපෘතියට වැදගත් වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ආසදු ලේඛන ගත වීම නිසා ණයවත් නොලැබෙන බවත් මේ රජය සහල් ආයනයනය කර ගබඩා පුරවන්න කටයුතු කරන බවත් වී ගොවියා දෙවියා යැයි එදා හැදින්වුවත් අද වී ගොවියා කසිප්පුකාරයා ලෙස හංවඩු ගසමින් යන බවත් අද දෙවියා සහ රජවරුන් බවට පත්ව ඇත්තේ සහල් ආනයනකරුවන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාට අනුව මේ වන විට වානිජ බැංකුවල පුද්ගලික ණය හා අත්තිකාරම් 2024 අග වන විට පැවති රු. බි. 1815 දී 2026 මැයි වන විට බි. 2580 දක්වා 42.1% වර්ධනයක් ලබා ඇති බවත් පෞද්ගලික අංශය වෙත දුන් සමස්ත වානිජ බැංකු ණය අත්තිකාරම් 35.9%කින් වැඩි වී පුද්ගල ණය 42.1%කින් වැඩි වී ඇති බවත් උගස් ණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එදා බි. 660ක් වන එය අද වන විට බි. 1070ක් ලෙස 63.4%කින් ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෘහස්ථ ආදායම් පහළ යමින් පවතිනවා

මේ වන විට සිදුව ඇත්තේ උගස් අත්තිකාරම් 63%කින් ඉහළ ගොස් ඇත්තේ දෛනික ජිවන වියදම් පියවා ගැනීමට අපහසු වීම නිසා බවත් මිනිසුන් සතු රත්රන් උගස් කරමින් යන බවත් ගෘහස්ථ ආදායම් පහළ යමින් ඇති බවත් මේ ණය ගෙවා ගන්න බැරි වුවහොත් මේවා අහිමි වී ගෘහස්ථ ණයගැති භාවය වැඩි වන බවත් මෙරට පවුල් මූල්‍ය දූෂ්කරතා රැසකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ ණය බර එන්න එන්න වැඩි වෙලා

අධ්‍යාපනය සඳහා ගත් ණය 57%කින් අඩුව ඇති බවත් මේ විශ්ලේෂණ තුළින් පෙනී යන්නේ මෙරට ජනතාවගේ ජන ජීවිත කඩා වැටෙමින් යාම බවත් අමාරුවෙන් උපයා ගත් දේපල රත්රං ආදිය උගස් කර ආයෝජනය නොව පාරිභෝජනය සඳහා යොදා ගන්නා බවත් මේ නිසා අද ණය බර වැඩි වන තත්ත්වයක් මතුවන බවත් දැන්වත් මේ අයට සහන දිය යුතු බවත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.

අධ්‍යාපනවේදී උපාධිධාරීන් 700ක් අද අනාථයි

අධ්‍යාපනවේදී උපාධිධාරීන් 700ක් සිටියත් තවමත් විසඳුම් නැති බවත් මීට පෙර සම්මුඛ පරීක්ෂණ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වුවත් දැන් විභාගයකට මුහුණ දෙන්න සිදුව ඇති බවත් අධ්‍යාපනය මූලික වූ මේ උපාධියට තරග විභාග අවශ්‍ය නැති බවත් වෙනත් පළාත්වල තරග විභාග නැතිව මොවුන් බදවා ගත්තත් පළාත් අනුව විෂමතා ඇති බවත් දැන් මේ 700 අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය හදන්නේ ඒක පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්න

පසුගිය දිනක පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය තීන්දු කරන කාරක සභාවේදී අරුම පුදුම දෙයක් වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු වන ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය සේම නිදහස් මාධ්‍ය හා සිවිල් සමාජ ඇති බවත් මෙහි අධිකරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියත් එයට අවසර නැති බවත් රාජ්‍ය පාර්ශ්වයට අනුව අධිකරණය ගැන සභාවේ කතා කරන්න හැකියාවක් නොමැති බවත් මේ ආයතනය ශක්තිමත් කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරිම ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් යෝජනා ඉදිරිපත් කරන්න අයිතියක් නැති බවත් මොවුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඒකපක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය අධිකරණය බලපෑම් එල්ල කරනවා.

මේ රජය උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ගන්නා උත්සාහය තරයේ හෙළා දකින බවත් එය ස්වාධින අධිකරණයට එල්ල කරන මරු පහරක් බවත් මෙය යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට පවා බලපෑමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Next Post

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.