Wednesday, July 22, 2026
 

Astrology

ඕනෑම වැඩක හොඳ ප්‍රතිඵලයකට සුබම හෝරාවක්…

බොහෝ දෙනෙක් වැඩක් කරද්දී එහි හොඳ සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කරනවා. එහෙත් නරක අසුබ වෙලාවක වැඩක් ආරම්භ කළොත් එහි හොඳ ප්‍රතිඵලයක් ලැබේවි කියලා හිතන්න අමාරුයි. එනිසා සුබ ප්‍රතිඵල බලාපොරොත්තු වන ඕනෑම වැඩක් සුබ හෝරාවක ආරම්භ කිරීමයි ඉතාමත් යෝග්‍ය වන්නේ. රවි හෝරාවරවි...

Read more
ඉදිරියේදී ඔබත් අසනීප වෙයිද?

ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණ කරගැනීමට උගත් ජ්‍යොතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන්ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණ කරගත හැකිය. අපෝ, තේජෝ, වායෝ හා පඨවි යන භූත ස්වභාවයන් අනුසාරයෙන්ද මිනිසාට වැලඳෙන විවිධ රෝගාබාධ ගැන...

Read more
වැලන්ටයින් දවසට පෙර පෙම්වන්තියන්ට රහසක්…

නියපොතු කෙළවර කළු පාටින් යුක්ත නම්යම් පුරුෂයකුගේ නියපොතුවල කෙළවර කළු පැහැයෙන් යුක්තව තිබේ නම් ඔහු ඉතා නිරෝගී මෙන්ම ජවසම්පන්න පුරුෂයෙකි. කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට කැමැත්තක් දක්වන මොවුන් තම ජීවිකාව ලෙස කෘෂිකර්මාන්තයට අදාළ කටයුත්තක් තෝරාගත හැකිය. දැඩි ආත්ම විශ්වාසයකින් සපිරි කරුණාවන්ත...

Read more
ඔබත් විෂ කන්‍යාවක්ද?

බොහෝ ආදරය කර දහසක් ප්‍රාර්ථනා පොදි බැඳගනිමින් එක්වන යුවලක් මුළු දිවිය පුරාම සතුටින් සමගියෙන් මෙන්ම උතුරාගිය ආදරයෙන් ජීවත් වීමට සිහින දකියි. නමුත් විවාහ වන බොහෝ දෙනකුට එම සිහිනය සිහිනයක්ම වනු දැකිය හැකිය. දෙදෙනකු විවාහ වීමට යෑමේදී දෙදෙනාගේ පොරොන්දම් පමණක් පරීක්ෂා...

Read more
මරණය ගැනත් කේන්දරෙන් දැනගන්න…

කෙනකුගේ මරණය සිදුවන්නේ ඒ ඒ අය පතාගෙන ආ විදියටය. එය කෙනකුගෙන් කෙනකුට වෙනස් වේ. ඊට හේතුව එකිනෙකා කළ පින් පව් අනුව තමාගේ මරණය ගැනත් එය සිදුවිය යුතු කාලය දිනය සහ එය සිදුවන විදිය ගැනත් යම් තීන්දුවක් රැගෙන ඒමයි. ඒ බව...

Read more
ඔබටත් දරුපල අහිමිද?

විවාහය යනු විශ්වාසය, වාසනාව, හඳුනාගැනීම හා යහපත මත පදනම් වූ සුන්දර බැඳීමකි. මෙම සුන්දර බැඳීමෙන් බැඳෙන යුවතිපතීන්ගේ ඒකායන බලාපොරොත්තුව තම කැදැල්ලට සුරතල් දරු පැටියකු ගෙන ඒමයි. කිරිකැටියකුගේ සිනහව හා බොළඳ වදන් පිරුණු නිවෙසක් තුළ වාසනාව, සෞභාග්‍යය පිරී ඇතැයි එදා මෙන්ම...

Read more
ඔබේ දියණියටත් මල්වර දෝෂයක්ද?

මල්වරය හේතුකොට ගනිමින් දෝෂ ගණනාවක් නිර්මාණය වේ. මෙම දෝෂ සෑම දැරියකටම බලනොපාන අතර ඇතැම් දැරියන්ට බලපායි. මෙම දෝෂ දැරිය මල්වර වූ මාසයට, දිනයට, නැකැතට, ලග්නයට ආදී ලෙස බලපායි. මෙහිදී මෙම මල්වර දෝෂ සඳහා විවිධ ශාන්තිකර්ම කළ යුතුයි. ඒවා පොදු ශාන්ති...

Read more
ඔබේ ජීවිතය වෙනස් කරන්න රවිට අවස්ථා 12ක්…

ග්‍රහයන්ගේ අවස්ථා දොළහක් සම්බන්ධව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අනුව රවි ග්‍රහයාගේ අවස්ථා දොළහෙන් ඔබගේ උත්පත්ති මොහොතට අයත් අවස්ථාව ඔබගේ අනාගතයට බලපානුයේ කෙසේද යන්න සලකා බැලීම වැදගත් වේ. ශයන අවස්ථාවරවි උච්ච රාශිගත වුවද ශයන අවස්ථාවේ සිටීනම් එම කේන්දරය හිමි තැනැත්තා අර්ශස්,...

Read more
ප්‍රේමය තීන්දු කරන සිකුරුගෙ තැන…

සිකුරු ග්‍රහයා ආදරයට ප්‍රේමයට ප්‍රධානත්වයක් දරන ඊට ප්‍රබල බලපෑමක් කරන්නට හැකි ග්‍රහයෙකි. ඒ අනුව ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා සිටින රාශිය කුමක්ද යන්න හඳුනාගත හොත් ඉතා පහසුවෙන් ඔබගේ ආදරය ගැන දැනගන්නට හැකි වේ. සිකුරු මේෂ රාශියේ නම්කෙළින් තීරණ ගන්නා යුක්තිගරුක තරුණයකුගේ...

Read more
හදපු සහ හදන ගෙවල් ගැන දැනගත යුතුම රහසක්…

නිවෙසක් යනු කෙනකුගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතකරන තැනයි. එනිසා නිවෙස ජීවිතයට ධනාත්මක ලෙස බලපාන ස්ථානයක් විය යුතුයි. ඒ සඳහා නිවෙසක ජීවත්වන්නන්ට සුබදායක අයුරින් වාස්තු ගැළපීමත් නිවෙස ඉදිකිරීම මෙන්ම අනෙකුත් කටයුතු සුබවාදීව කිරීමත් ඉතා වැදගත් වේ. ඔබ නව වසරේ නිවෙසක් ඉදිකරනවා...

Read more
Page 16 of 70 1 15 16 17 70

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more