• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මරණය ගැනත් කේන්දරෙන් දැනගන්න…

January 31, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
මරණය ගැනත් කේන්දරෙන් දැනගන්න…
Share on WhatsAppShare on Facebook

කෙනකුගේ මරණය සිදුවන්නේ ඒ ඒ අය පතාගෙන ආ විදියටය. එය කෙනකුගෙන් කෙනකුට වෙනස් වේ. ඊට හේතුව එකිනෙකා කළ පින් පව් අනුව තමාගේ මරණය ගැනත් එය සිදුවිය යුතු කාලය දිනය සහ එය සිදුවන විදිය ගැනත් යම් තීන්දුවක් රැගෙන ඒමයි. ඒ බව කේන්දරයේද මනාවට සඳහන් වේ. ඒ අනුව පහත සඳහන් ග්‍රහ යෙදුම් ඇසුරින් මරණය හඳුනාගත හැකි වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.

පාප ග්‍රහයන්ගෙන් පීඩිත වූ සඳු 12 වැන්නට පැමිණ ජන්ම ලාභය ලැබුවොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයක් ලැබූ විට එම පුද්ගලයා මියයන්නේ ජලය සම්බන්ධ කාරණාවකිනි.

යම් අයකුගේ උත්පත්ති අවස්ථාවේ රවි හා කුජ යන ග්‍රහයන් දෙදෙනා සංයෝගවී සඳුගෙන් හත්වැන්නේත්, රාහු ලග්නයේත් තැන්පත්ව සිටියොත් එම ජන්මියා දින කිහිපයක් තුළ මියයන්නට හේතු යෙදේ.

සෙනසුරු ලග්නයේ හිඳ චන්ද්‍රයා හෝ රවි හත්වැන්නේ සිටියදී උපත ලැබුවහොත් හතරවැන්න පඨවි රාශියක් වී එහි පාපී ග්‍රහයන් වේ නම් එයද හදිසි අනතුරු ගෙන දෙන තත්ත්වයකි.

චන්ද්‍රයා ලග්නයේද, රවි නව වැන්නේද, කුජ අටවැනි භාවයේද, සෙනසුරු දොළොස්වැන්නේද පිහිටි කල එම ග්‍රහයන් ගුරුට නොපෙනෙන්නේද එම ජන්මියා උපන් විගස මරණයට පත්වේ. නමුත් ගුරු පස්වැන්නේ ප්‍රබල නම් දිවි බේරේ.

යම් අයකුගේ කේන්දරයේ හයවැන්න කටක, මීන වැනි ජල රාශියක් වී හතරවැන්න දුබල වූ අවස්ථාවේදී එම අය දියේ ගිලී මියයනු ඇත.

රාහු හා ලග්නාධිපති ග්‍රහයා දුර්වල සංයෝග වී හත්වැන්නේ තැන්පත්ව සිටියොත් මාස 21කින් හෝ දින 21කින් මරණයක් යෙදේ. එම විපත් හදිසි අනතුරකින් හෝ රෝගාබාධයකින් සිදුවේ.

කේන්දරයේ අටවැන්නේ චන්ද්‍රයා හා රාහු යෙදී ලග්නය දෘෂ්ටි ග්‍රහයන් දුටුවහොත් එවන් ග්‍රහයකුගේ දශා කාලයකදී එම ජන්මියා හිස හෝ ගෙල කැපී මියයනු ඇත.

යම් ලෙසකට එවන් අයගේ කුජ දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයකු දුටු විට ඔහු ගින්නට හසුවී මියයෑමට ඉඩ තිබේ.

කේන්දරයේ කුජ, යුරේනස් සහ හත්වැන්න අධිපති දොළොස්වැන්නේ සිටියදී සුබ ග්‍රහයන් එම ස්ථානවල නැති නම් එම පුද්ගලයා අකුණු සැර වැදී මියයෑමට හේතු වේ.

රවි හා චන්ද්‍රයා උත්පත්ති අවස්ථාවේ පාපී ග්‍රහයන් හා සංයෝග වී ලග්නයෙන් තුන්වැන්නේ තැන්පත් නම් ප්‍රබල රෝගයකට ගොදුරුව වසර තුනකින් මියයයි.

ශනි හා රවි යන ග්‍රහයන් කේන්ද්‍රගතව හෝ සංයෝග වී වෙනත් රාශියක පිහිටි සුබ ග්‍රහ දෘෂ්ටි නොලබයි නම් හදිසි අනතුරකින් මියයනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

සමහර මාධ්‍ය පාස්කු ප්‍රහාරයේ සත්‍ය වහන්න හදනවා! සමහර ‌මාධ්‍ය දේශපාලකයන්ට ඕන විදිහට වැඩ කරනවා! ඒත් ඇත්ත එළියට එද්දි මේ මාධ්‍ය විනාශ වෙනවා! පාස්කු ප්‍රහාරය වහන්න හදන මාධ්‍යට කාදිනල් හිමිගෙන් බරපතළ ප්‍රහාරයක්!

Next Post

තොටගමුවේ රාහුල හිමියන් දිවිනසා ගත්තාද?

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.