පොහොට්ටුවේ එස්.බී. දිසානායක මහතා විසින් නැවත වතාවක් මැතිවරණ සමීක්ෂණයක ප්රතිපල රටට අනාවරණය කළේය.Sri Lanka Latest News
එහිදී දිසානායක මහතා කියා සිටියේ සජිත් සමග සජබය ඉදිරියෙන්ම සිටින බවත්, බිංදුවට වැටී සිටි පොහොට්ටුව මේ වනවිට සජබයට ආසන්න වෙමින් සිටින බවත්ය.
25%ක පමණ ප්රතිශතයක් ලබා සිටි ජවිපෙ මේ වනවිට පහළ බසිමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.