හුස්ම වැඩසටහන යටතේ මව්වරුන්ගේ දිනය ඉලක්ක කර ගම්පහ රෝහල් 3කට ලක්ෂ 66කට වඩා වටිනාකමින් යුත් රෝහල් උපකරණ ලබා දීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව ගම්පහ මීගමුව රෝහලටද, ගම්පහ රාගම මහ රෝහලටද, ගම්පහ මහර හිරිපිටිය රෝහලටද මෙම වෛද්‍ය උපකරණ ලබා දීමට නියමිතව තිබේ.









