Friday, June 19, 2026
 

Uncategorized

ඉන්දියාවේදී කුඩු කිලෝ 100ක් සමග හසුවී ඇත්තේ නාකොටික් රංගජීව මරන්න එක්කගෙන ආ නවාස්!

හෙරොයින් කිලෝ 100ක් සමග ඊයේ (22) සවස ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති එම්.එම්. නවාස් නැමැති ශ්‍රී ලාංකිකයා නාකොටික් හිටපු ප්‍රධානී රංගජීව මහතා ඝාතනය කිරීමට තැත් කළ පිරිසේ ප්‍රධාන චරිතයක් බව මේ වනවිට අනාවරණය වී ඇත. මාකදුරේ මධූෂ්ගේ සැලසුමකට...

Read more
සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාටත් කොරෝනා

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගන්නට ඇත. අද (22) සවස නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක් අවසානයේදී මේ බව අනාවරණය වී ඇති බව දැනගන්නට තිබේ. මේ දිනවල බැසිල් රාජපක්ෂ...

Read more
තරුණයකුගේ සිරුරකින්  මැල්සිරිපුර පිස්සු වැටෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය තරුණයකුගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගොස් දිනකට පසු කොවිඩ් යැයි කියා සෞඛ්‍ය අංශ එම දේහය රැගෙන යෑමට උත්සාහ දැරීමත් සමග මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශය ඊයේ (21 වැනිදා) අතිශයින් උණුසුම්කාරී විය. මැල්සිරිපුර නීරම්මුල්ල...

Read more
මාලදිවයිනටත් එන්නත් එයි: අපිට එන්නේ කවදාද?

ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත් ලක්ෂයක් රැගත් ගුවන් යානයක් ඊයේ (20) මාලදිවයිනට ළගා වී ඇත. ඉන්දියාවේ 'සීරම් ආයතනය' මගින් නිෂ්පාදිත මෙම ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් සරසවි එන්නත නම් කොට ඇත්තේ 'කොවිෂීල්ඩ්' යනුවෙනි. සීරම් ආයතනය ලොව විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස ප්‍රකටය.

Read more
වලල්ලාවිට දරුවන් මහකැලේ ගලක් උඩ ‘ඔන්ලයින්’

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හලවල් කැලය, පිටොස්කන්ද ප්‍රදේශයේ අන්තර්ජාල සබඳතාව නොමැතිවීමෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට බාධා එල්ල වී ඇත. මෙම ප්‍රදේශයේ වනාන්තරයක් මැද පිහිටා තිබෙන පර්වතයක් මතට පමණක් අන්තර්ජාල සංඥා ලැබෙන බවද, එම පර්වතය මත පැලක් ඉදිකර දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය...

Read more
ලක්ෂ 20කට වකුගඩුව විකුණා කුඩු ගැසූ කුඩ්ඩා පමුණුවෙන් ලක්ෂ 15කුත් හොරකම් කර කුඩු ගහලා

මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදික වේදිකාවේ වෙළෙඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළෙඳ ව්‍යාපාරිකයන් විකිණීම සඳහා රැගෙන එන නිමිඇඳුම් හා රෙදිපිළි කිසියම් පුද්ගලයකු සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයකු පෙරේදා (18දා) දින...

Read more
හිරේ ගිය රන්ජන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටි සුමන්තිරන් රන්ජන් ගැන කියපු කතාව

රන්ජන් රාමනායක වැනි පිරිසුදු, අවංක චරිතයක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙනී සිටීමට හැකි වීම පිළිබදව තමන් ආඩම්බර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සුමන්තිරන් මහතා මේ බව සදහන් කළේය. අධිකරණය මගින් කුමන තීන්දුවක් ලබා දුන්නද තමන්...

Read more
තවත් ඇමැතිවරයෙක් නිරෝධායනයට

සිය කාර්ය මණ්ඩලයේ සේවකයෙකු නව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය ස්වයං නිරෝධායනයට යොමුවී ඇත. ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය සැලවීමෙන් පසු තමාද කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දුන් බවය. එහි ප්‍රථිපල...

Read more
අමේසන් සරි සිංහරාජේ සිරි

පසුගිය සතියේ නතර කළ තැන ඉඳන් සිංහරාජ වනාන්තරය පිළිබඳ තවත් බොහෝ දේ කතා කරන්නයි මේ හදන්නේ. ක්ෂීරපායීන්, පක්ෂීන්, උභය ජීවීන්, උරගයන්, කෘමීන් ඇතුළු සෑම කොට්ඨාසයකටම අයත් සත්ව විශේෂ සිංහරාජයේ ජීවත් වෙනවා. කුල 55ක් සහ ගන 84කට අයත් සත්ව විශේෂ 107ක්...

Read more
අගමැති පාර්ලිමේන්තු ඇවිත් නෑ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සදහා සහභාගී නොවීමට තීරණය කොට ඇති බව නිල නොලත් ආරංචි මාර්ගවලින් සදහන් වේ. මේ දිනවල අගමැතිවරයා ස්වයං නිරෝධායනයට ලක්ව සිටීම ඊට හේතුව බව එම නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි. මැතිඇමැතිවරුන්...

Read more
Page 86 of 183 1 85 86 87 183