ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත් ලක්ෂයක් රැගත් ගුවන් යානයක් ඊයේ (20) මාලදිවයිනට ළගා වී ඇත.
ඉන්දියාවේ ‘සීරම් ආයතනය’ මගින් නිෂ්පාදිත මෙම ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් සරසවි එන්නත නම් කොට ඇත්තේ ‘කොවිෂීල්ඩ්’ යනුවෙනි.
සීරම් ආයතනය ලොව විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස ප්‍රකටය.










