Friday, June 19, 2026
 

Uncategorized

‘පැණි ධම්මික’ දොස්තර කෙනෙකුට වට කරගෙන ගහලා: කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි

කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට පැමිණි වෛද්‍යවරයෙකු ඇතුලු කණ්ඩායමකට පහර දීමක් සිදුව ඇති බවට පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. අදාළ පැමිණිල්ලේ සදහන් වන ආකාරයට පසුගිය දිනෙක පේරාදෙණියේ දන්ත වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා හමුවීමට එම...

Read more
එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව රන්ජන්ගේ මාමා විජය ඇතුළට ගත් හැටි

මේ වන විට රන්ජන් සිටින්නේ අවුරුදු හතරක සිරදඬුවමකට යටත්වය. ඒ අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවට වරදකරු වෙමිනි. රන්ජන් යනු පැත්ත ගියත් ඇත්ත කියන දේශපාලකයකු වුවත් ඔහුගේ වෘත්තීය නළුකමය. රටේ ජනප්‍රිය නළුවා ඔහුය. දේශපාලනයට ඒමට නළුකමින් ලත් ප්‍රසිද්ධියද රන්ජන්ට ඉවහල්...

Read more
පියල්ගේ ළගින්ම සිටි ජී.එල්. කොරන්ටයින්

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව දැනගන්නට ඇත. කොරෝනා ආසාදිත පියල් නිශාන්ත මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයකු වීම හේතුකොටගෙන මෙසේ ජී.එල්. පීරිස් මහතා නිරෝධායනය වී ඇති බව වාර්තා වේ.

Read more
නොමිලේ කරලත් පාර්ලිමේන්තුවේ PCR කරගත්තේ 225න් 32යි

මැතිඇමැතිවරුන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලුම මැතිඇමැතිවරුන්ටත්, කාර්ය මණ්ඩලයන්ටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ලැබූවද ඒ සදහා සහභාගී වී ඇත්තේ මැතිඇමැතිවරුන් 32ක් පමණි. කෙසේවුවත් සාමාන්‍ය ජනතාව අතරින් කොරෝනා රෝගියකු මතුවී විට සියලු දෙනා පරීක්ෂණ සදහා බදුන් කිරීමටත්,...

Read more
ජනපති-අගමැති තුන්වැනි තැනට

රජයේ එන්නත් කිරීමේ වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට කොරෝනා එන්නත ලබා දෙන්නේ තුන්වන අදියරේදී බව වාර්තා වේ. පළමු අදියරේදී ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත් ලබා දෙන අතර, පළමු අදියරේදී කොවිඩ් -19 ට එරෙහි සටනේ ඉදිරි...

Read more
හරීන් පත්තු කර ජනපති අවුලපු දේශපාලන ගින්න (රාජ්‍ය රහස්)

ගෙවුණු සතිය ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් කිහිපයකින්ම සමන්විත වූ එකක් විය. පසුගිය කාලය පුරා යම් ආකාරයකින් සීතලව පැවැති දේශපාලන පොරපිටිය පසුගිය සතිය තුළ සිදුවූ සිදුවීම් කීපයක් හේතුකොටගෙන එකවරම ගිනියම් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ සඳහා බලපෑම ප්‍රධාන සිදුවීම් තුනක් දැකගන්නට...

Read more
පොලිසිය කරන්නේ ජනතාව ආරක්ෂා කිරීමද-ප්‍රභූවරුන් ආරක්ෂා කිරීමද?

පොලිස් සේවයේ අධිකාරී ශ්‍රේණියේ නිලයන්ද ඇතුලු පුරප්පාඩු 6337ක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. පොලිස් සේවයේ නියෝජ්‍ය පොලිස්පතිධුර 02ක්, පොලිස් අධිකාරී ශ්‍රේණියේ තනතුරු 95ක් ඇතුළුව විවිධ පොලිස් තනතුරුවලින් බදවා ගැනීමට අනුමත නිලධාරීන් ගණන 7615 දෙනෙකි. ඒ අයගෙන් නියෝජ්‍ය පොලිස්පති...

Read more
සියලු දෙමළ පක්ෂ-සංවිධාන එකතු වෙයි: ලංකාවට එරෙහිව ලෝකෙටම එක ලියුමක්

උතුරු නැගෙනහිර සියලු දමිල දේශපාලන පක්ෂවල සහ සංවිධානවල අස්සනින් යුතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යොමු කිරීමට කිරීමට එම පක්ෂවල නායකයන් පියවර ගෙන ඇත. එම ලිපිය මගින් ඉකුත් යුද සමයේදී සිදුවූවේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක්...

Read more
මාතර වෙරළේ කාන්තා මළසිරුරක්

මාතර වෙරළේ ගල් පර අතර සිරව තිබූ නාදුනන කාන්තා මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සිදුවීම ඝාතනයක්ද, එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

Read more
මොයින් අලිට කොරෝනා හොඳ වෙලාලු: කණ්ඩායමටත් එක්වෙලාලු

කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී සුවය ලැබීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම සමග එක් වී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අතරතුරදී ඔහු ක්‍රීඩා විවේකාගාරයේ සිටින අයුරු...

Read more
Page 87 of 183 1 86 87 88 183