Friday, June 19, 2026
 

Uncategorized

මම රාජපක්ෂලාගේ ඉත්තෙක් නෙමෙයි: මාව හිරේ දැම්මේ කුමන්ත්‍රණයකින් (VIDEO)

තමන් සිර ගත කිරීම කුමන්ත්‍රණයක් වුවත් ඊට කිසිදු රාජපක්ෂවරයෙක් සම්බන්ධ වී නැති බව මේජර් අජිත් ප්‍රසන්න සදහන් කරයි. තවමත් රණවිරුවන් සිරගතව සිටින බවද හෙතෙම පෙන්වා දෙයි. චමුදිත සමරවික්‍රම සමග යූ ටියුබ් සංවාදයකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය. https://www.youtube.com/watch?v=eKH49jScSaQ

Read more
පොකුරුවලට කිසිම සම්බන්ධයක් නැති රෝගීන් දැන් වාර්තා වෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි

හඳුනාගත හැකි පොකුරක් හා සම්බන්ධ කළ නොහැකි කොරෝනා රෝගීන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතික්ෂේප කළ නොහැකි යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ වන විට රට තුළ කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්,...

Read more
උදේ පාන්දරම මහින්ද ගැන ගිය විශාල බොරුවකින් සමාජ මාධ්‍ය ගිනි ගනී

අද උදෑසන සිට සමාජ මාධ්‍ය ජාලාවල අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පළව ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අගමැති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි. අගමැතිවරයා සාමාන්‍ය ආකාරයට රාජකාරීන්හි නිරත වන බවත්, හෙට (25) දිනයේදීත් අගමැතිවරයා යොදාගත් රාජකාරී කිහිපයකටම සහභාගී වීමට සූදානමින් සිටින...

Read more
පැණි ධම්මිකයි දත් දොස්තරයි ගේ ඇතුළේ ගුටි කෙළියේ CID SPECIAL

කාලයක් අපේ රටේ තරුණ පරපුර අතර ප්‍රසිද්ධම පැණිය වූයේ කොරෙක්ස් ඩී. නම් වූ පැණියයි. කුඩා දරුවන්ට කැස්සට වෛද්‍යවරුන් නිර්දේශ කරන එම ඖෂධය අපේ රටේ වැඩිහිටි පාසල් දරුවාගේ පටන් තරුණයින් භාවිතා කරන්නට වූයේ මත්ද්‍රව්‍යක් ලෙසිනි. දැන් අපේ රටේ බාල මහලු කොයි...

Read more
ජිනීවා රස්නය එන්න එන්නම වැඩි වෙයි: ආණ්ඩුව දරුස්මාන් වාර්තාවත් එළියට ගනී (රාජ්‍ය රහස්)

රට වටෙන්ම මතුවූ කොරෝනා රෝගය පසුගිය සතිය වන විට පාර්ලිමේන්තුවටද රිංගමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකුද, විපක්ෂයේ මන්ත්‍රිවරයකුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නවදෙනකුද තම අණසකට ගැනීමට සමත් විය. දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත යන ඇමැතිවරුන් මෙන්ම විපක්ෂයේ රවුෆ් හකීම්ද මෙසේ ආසාදිතව...

Read more
සෞදිය-කැනඩාව ලංකා නියෝජිතයන් පිළිනොගනී

ශ්‍රී ලංකාව විසින් සෞදි අරාබිය හා කැනඩාව සදහා නම් කරනු ලැබ ඇති නියෝජිතයන් මෙතෙක් පිළිනොගැනීමට එරට රජයන් කටයුතු කර ඇති බව දැනගන්නට තිබේ. කැනඩාව සදහා ලංකා රජය නම් කොට තිබුණේ එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස්ය. සෞදි අරාබිය සදහා නම් කොට...

Read more
බදාදා එන්නත් ලක්ෂ 6ක් ලංකාවට

පළමු කොවිඩ් එන්නත් තොගය බදාදා (27 වනදා) මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව කළුතර වලල්ලාවිට පැවැත්වෙන "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්වෙමින් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එලෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය....

Read more
නොදන්නා කමට අහන්නෙ…..!!!

පින්තූර ගන්න එක තහනම් ය  කියලා පිටිපස්සෙ තියෙන කොට පැහැදිලිව  ලියලා මේ වගේ පින්තූර ගන්න අය  හොයලා දඬුවමක් දෙනවා ද තනතුරක්  නොබලා ජීවන පහන් තිළිණ

Read more
රාජපක්ෂලා ස්වදේශීද-වෙන්දේසීද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා විසින් ලියන ලද පොතක් මෑතකදී ඉන්දියාවේදී එළිදැක්විණ. ඒ පොතේ එක් පරිච්ඡේදයක ප්‍රනාබ් ලංකාවේ යුද්ධයේ අවසන් කාලපරිච්ඡේදය පිළිබඳව සඳහන් කොට තිබේ. එකල ප්‍රනාබ් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විය. යුද්ධය අවසන් කාලසීමාවේදී ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුවට මුහුණදීමට...

Read more
2024දි රට පෙරළන දෙන්නා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘ලංකාවේ විධායක ජනාධිපතිවරයෙක් කවදාවත් නම කියල මන්ත්‍රිවරයකුට අභියෝග කළා නම් ඒ ගෝඨාභය හරින්ට කරපු අභියෝගය…’ මේ ගෝඨාභය හරින්ගේ නම කියල කරපු අභියෝගය ගැන දේශපාලනය දන්නා උදවිය කියන කතාවය. ගෝඨාභයගේ මේ කතාවෙන් පරල වුණේ 69 ලක්‍ෂයෙන් සහ තුනෙන් දෙකෙන් ඔළුව උදුම්මවාගෙන...

Read more
Page 85 of 183 1 84 85 86 183