Saturday, June 20, 2026
 

Uncategorized

මංගලට කළ දේ බැසිල් විමල්ටත් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

2005 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද ජනාධිපති පුටුවේ හිඳගත් විට ශ්‍රීලනිපය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළේ පමණක් නොව ලංකාවේ දේශපාලනය ගැන දන්න හැමෝගෙම මතය වී තිබුණේ මහින්දව ජනාධිපති කළේ මංගල සහ ශ්‍රීපති යැයි කියාය. රටේ අය විතරක් නොව මංගල සහ ශ්‍රීපතිත්...

Read more
ගෝඨයි මහින්දයි බෙදිලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘මැතිනිට රට බාර දෙන්න කොබ්බෑකඩුවට ඡන්දෙ දෙන්න’ මේ 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සටන් පාඨයය. ජේ. ආර්.ගේ ආණ්ඩුව එකල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිසා ඇයගේ ඥාති කොබ්බෑකඩුවව ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරනු...

Read more
රන්ජන්ගේ හිර කාමරයට ජුලම්පිටිය අමරෙවයි-කළු තුෂාරවයි දාලා

වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා රදවා සිටින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර සිර මැදිරියට පාතාලයේ ප්‍රකට චරිත වන ජුලම්පිටිය අමරේ සහ කළු තුෂාර යන අයද ඇතුළු කොට ඇති බව වාර්තා වේ. අද දිනයේ රන්ජන් රාමනායක මහතාගේ සුවදුක්...

Read more
‘දඹුල්ල වයිකින්ග්ස්’ හිමිකරු අත්අඩංගුවට ගනී

බැංකුවකින් ඉන්දීය රුපියල් කෝටි 400කට අධික ණය මුදලක් ලබාගෙන එහිදී ඇති වූ නීතිමය ගැටළුවක් සම්බන්ධයෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ හිමිකරු වන සචින් ජෝසි නමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් විශුද්ධීකරණ වැළක්වීමේ පනත යටතේ සිදුකළ...

Read more
පාස්කු වාර්තාව ඉල්ලුවත් තාම දීලා නෑ: කාදිනල් හිමි ජාත්‍යන්තර අධිකරණයට යන්න සූදානම්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම දෙවියන් වහන්සේගේ අධිකරණයට භාරදිය යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ සඳහන් කර සිටියේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (17) පැවති අළු බදාදා දින දිව්‍ය පුජාවට...

Read more

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී එළඹෙන 24 වැනි බදාදා දින පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කිරීමට ඒ මහතාට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව මීට පෙර එකගතාව පළ කොට තිබුණද මේ වනවිට එම අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇති බව...

Read more
ජේ.ආර්. කරපු වැරැද්ද අපි නොකළත් මේ ආණ්ඩුව කරන්නයි හදන්නේ

උතුරේ පෙළපාලි ගියා කියලා මේ ආණ්ඩුව එම අය අත්අඩංගුවට ගන්න හදනවා. දකුණේ අයට එක එක කොමිසම් දමලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා. මේ අවස්ථාව සලසන්නේ නැවතත් ත්‍රස්තවාදී යුගයකට බව විපක්ෂනායක කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු...

Read more
ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්…

ජිවිතයේ බොහෝ දෙනෙකු ඉගෙන ගන්නේ කිසියම් බලාපොරොත්තුවක් ඉලක්කයක් හිතේ තබාගෙනයි. එහෙම ඉලක්ක නොමැතිව ඉගෙන ගන්නා පුද්ගලයින් ඉන්නේ බොහොම අතලොස්සක්. ඒ අතලොස්සෙන් කෙනෙක් පිළිබදව පසුගිය සතියේ අපට අසන්නට ලැබුණා. ඒ ලිලාවති ඇස්ලින් ධර්මරත්න මාතාවයි. ඇය අනුපස්වන වියෙහි පසුවන්නියක්. ඒ වුණත් ඇය...

Read more
ලොක්ඩවුන් කතා බොරු: හමුදාපති ප්‍රතිචාර දක්වයි

අධිඅවදානම් සහිත පුද්ගලයින්ට සහ ජනතාව සමග සමීපව කටයුතු කරන පුද්ගලයින් සඳහා අද (15) සිට කොවිඩ් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව මෙම පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියේය. එම...

Read more
ක්‍රිකට් හෑල්ලු කරන වීඩියෝවක් ලීක් කළාට ක්‍රීඩකයන්ගෙන් නාමල්ට පැමිණිලි

කිලෝමීටර් දෙකක් දුර දිවීමේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයේ දර්ශන සමාජ මාධ්‍යට ලබාදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ව සංවිධානාත්මකව අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී ඇත. මෙම යෝග්‍යතා පරීක්ෂණයේ අති විශේෂ වීඩියෝ මගින්, youtube...

Read more
Page 79 of 183 1 78 79 80 183