රාජපක්ෂ පවුලේ බාලයා නොහොත් බඩපිස්සා රෝහිත රාජපක්ෂය. සිය සහෝදරයන් වූ නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ඍජුවම සිය පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටියත් රෝහිත එසේ ඍජුව සිය පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවී පිටත සිට එම කටයුතුවලට සහාය දක්වමින් සිටියි. එසේ වුවත්...
Read moreපාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ගැන අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී ඇත. පසුගිය සඳුදා පැවැති මෙම සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය...
Read moreඅමෙරිකානු ඩොලර් බිලියන 1.8ක ණය මුදලක් චීනය විසින් ලංකාවට අනුමත කර ඇති බව අද (10) උදෑසන ලංකා ආණ්ඩුව වෙත දැනුම් දීමක් කර ඇත. 6%ක ණය පොලියක් යටතේ චීන ආණ්ඩුව විසින් මෙම ණය මුදල ලබා දීමට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට...
Read moreවත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙමින් ඇතැති බවත්, ආණ්ඩුව ගැන කලකිරීමකින් නැති කෙනෙත් සොයා ගැනීමටවත් නොහැකි බවත් නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. මේ ආකාරයෙන් මෙම ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවද උන්වහන්සේ පෙන්වා දෙති....
Read moreසිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (09) දින අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගත්තේය. එහිදී රන්ජන් රාමනායක මහතා කියා සිටියේ හොරු අල්ලන්න ගොස් තමන්ට ඇතුළට යාමට සිදුවූ බවකි. https://www.youtube.com/watch?v=G5EWjSTnqmk
Read moreයාපනය පොලිසිය මගින් යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාන භූමියක බෑගයක් තුළ තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 02 ක් සහ ඩෙටනේටර් සමගින් ඊයේ (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි. යාපනය යුදහමුදා බුද්ධි අංශයට චෙම්මිණි සුසාන භූමිය අසල සැකකටයුතු පාර්සලයක් දමා ගොස්...
Read moreඅදට යෙදී තිබුණු කාන්තා දිනයට සමගාමීව කොළඹදී පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුරදී පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී කාන්තාවක් චෝදනා කර සිටියේ උසස් පොලිස් නිලධාරියකු කාන්තාවකගේ අවයව මිරිකමින් හිංසනයේ යෙදුණු බවකි. https://www.youtube.com/watch?v=gwQnFeZqdxs
Read moreතව නොබෝ දිනකින් ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් උතුරේ වැඩ කටයුතු ආරම්භ කරන බව වී. මුත්තුසාමි මහතා මාධ්‍ය සාකච්ජාවක් කැදවමින් සදහන් කොට ඇත. හෙතෙම පෙන්වා දෙන්නේ උතුරේ ජනතාවගේ අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතු වර්ධනය කිරීමේ අරමුණින්...
Read moreකොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග කොළඹ සිනමන් ලේක් හෝටලයේ ආපනශාලාව තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. මීට අමතරව ආහාරපාන අලෙවි කරන ස්ථානද වසා දමා ඇති බව දැනගන්නට ඇත. මේ වනවිට හෝටල් පරිශ්‍රය විසබීජහරණය කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට...
Read moreනම ඇසු පමණින් රුව දුටු පමණින් ඔබ දන්නා චරිතයක්. කාලාන්තරයක් තිස්සේ නිහඬ වූ චරිතයක් වුවද යසපාලිත නානායක්කරයන්ගේ මොණරතැන්න චිත්‍රපටයෙන් පටන් සිනමාවේ ඇය කළ කී දෑ අදටත් ප්‍රේක්ෂක රසික හදවත් තුළ ලැඟුම් ගෙන ඇත්තේ බොහොම ආදරණීය විදියටය. ඉතා චාම් දිවිපෙවතකට නැඹුරු...
Read moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් පී.ටී.ඒ. පනත 1979 සිට භාවිතා කර ඇති පනතකි. දශක ගණනාවක් පුරා දහස් ගණනක් පුද්ගලයන් මේ යටතේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.