සමාජ මාධ්‍ය නියාමනය සදහා නව නීති හදුන්වා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ඒ අනුව සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම සහ ද්වේෂ සහගත භාෂා භාවිතය සම්බන්ධයෙන් නව නීති පැනවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව පුවත්පත් මණ්ඩල නීතියද යල් පැන ගොස් ඇති බව පෙන්වා දෙමින් එම පනතද සංශෝධනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.










