Thursday, June 11, 2026
 

Uncategorized

පත්තර හෙළිදරව් කළ ඩඩ්ලි ගෙනා හෙළිකොප්ටරේ….

තම පෞද්ගලික පරිහරණය වෙනුවෙන් හෙලිකොප්ටරයක් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය තුළ පැතිරයන වාර්තා සම්බන්ධයෙන් අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාර බෝහෝමයක් මේ වන මෙහෙයුම් කටයුතුවලින් පරිබාහිරව...

Read more
පොහොර නැතිව රට වටේ කුඹුරුවලට අද වෙලා තියෙන දේ මෙන්න: කෑම හිඟයක් අත ළඟ! (VIDEO)

නියමිත කාලයට වී වගාවට ඉසීම සදහා අවශ්‍ය ‌පොහොර නොලැබී යාමෙන් රට පුරා වගා කොට ඇති කුඹුරු අක්කර දහස් ගණනක ගොයම විනාශ වී යාමේ දැඩි අනතුරක් පවතින බව ගොවි ජනතාව පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අස්වැන්න මෙවර විශාල වශයෙන් පහත...

Read more
අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි (VIDEO)

රටට විහිලු සැපයීම නවත්වා වහාම තෙල් මිල පහත හෙළීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත. විහිළු සැපයීම නවත්වා තෙල් මිල පහත දමනුආණ්ඩුව එකකට එකක් නොපරදින...

Read more
කොලොන්නාවේ එජාප මන්ත්‍රීවරුන් දෙන්නෙක් කිලෝ 2220ක යකඩ ගේමක් ගහලා?

කොලොන්නාවේ වී ගබඩාවක තිබී යකඩ කිලෝ 2220ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ‌කොලොන්නාව නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ‌චෝදනා එල්ල වී ඇති බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. සුදත් සේනක සහ ජනක නාමුල්ල යනුවෙන් හදුනාගෙන ඇති මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා දැනට සැගව සිටින බවද පොලිසිය...

Read more
මාස තුනේ ගොයමට පොහොර ඉල්ලා ගොවීන් අම්බලන්ගොඩ පාර වහයි

මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරුවලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු  පිරිසක් අම්බලන්ගොඩ - රිදියගම මාර්ග හරස් කරමින් විරෝධතාවක නිරත වූහ. අම්බලන්තොට රිදියගම මාර්ගයේ  ගමනාගමනයට පවා බාධා වන සේ ගොවීහු සිය විරෝධය සිදු කළහ. දැනට...

Read more
බැසිල් රට ගිය හේතුව හෙළිවෙයි! ජනපති සජිත්ගේ වෙලාව ගනී!!  නිලධාරීන් මහින්දව අසරණ කරයි!!! (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රටට හෙළිදරව් කළේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දීමට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී යෝජනා සම්මත කරගත් බවකි. එහිදී රනිල් පාර්ලිමේන්තු රැගෙන ඒම සඳහා ආණ්ඩුව තිරය පිටුපස...

Read more
ගෝඨා’ස් WAR II (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

ගෝඨාභය අමෙරිකාවේ ඉදලා ලංකාවට ආවේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද දිනවන්න වැඩ කරන්නටය. මහින්ද ගෝඨාභයට 2005 කැම්පේන් එකේදි බාරදුන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හමුදා පවුල්වල සාමාජිකයන්ගේ ජන්ද මහින්දට හරවන මෙහෙයුමය. මොකද කුරුණෑගල කියන්නේ ලංකාවේ වැඩිම රණවිරු පවුල් සිටින දිස්ත්‍රික්කයය. ගෝඨාට හමුදාවත් එක්ක තියෙන ලේ...

Read more
විශ්‍රාමිකයන් හයලක්ෂ පනස්දහසක් වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේ කතා කරයි (VIDEO)

තෙල් මිල ඉහළ නැංවීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව කියමින් ඒ මහතාට ඉල්ලා අස්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය හරහා ආණ්ඩුව ඇතුළේ පවතින අර්බූදයේ ගිනිපුපුරු එළියට පැමිණ ඇති බවත්, එම නිවේදනය හරහා පොහොට්ටුව රට කරවන...

Read more
මරික්කාර් පාර්ලිමේන්තුවේ කළ සැර කතාව (VIDEO)

අද රටේ ජනතාවට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නේය. වැඩ කරන විරුවෙක් පැමිණි බව කීවද දැන් සිටින්නේ වැඩි කරන විරුවෙක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය....

Read more
ණය කන්දක්! කෑමත් නැතිව GSPත් නැතිවෙලා රට ආයෙත් විනාස වෙන්නයි යන්නේ!! (VIDEO)

රට මේ වනවිට බරපතළ අර්බූදයක් කරා ගමන් කරමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සදහන් කරයි. රට ණය කන්දකට යට වෙමින් තිබෙන බවත්, ඩොලර් හිගයක් රට ඇතුළේ මතුව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම මේ...

Read more
Page 52 of 183 1 51 52 53 183

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more