Thursday, June 11, 2026
 

Uncategorized

දෙවන එන්නත දෙන දිනය දෙයියෝ තමයි දන්නේ!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම නිලධාරීන්  එම රාජකාරි කටයුතු කිරීමට විරෝධය දැක්වීම හේතුවෙන් කොරෝනා එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වී තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ...

Read more
දුන් පොරොන්දු ඉටුකරගන්න බැරි ලැජ්ජාවට පොහොට්ටු මන්ත්‍රී හැට්ට-චීත්ත ඇඳන් පාරට බහියි!

කුලියාපිටියට ලබා දුන්  ශික්‍ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය ශික්ෂණ රෝහලට සහ මහාචාර්ය ඒකකය රැක ගන්නා බවට ජනතාවට මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත්, එය රැකගැනීමට අපොහොසත් වීම මත කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද (10) පැවති ප්‍රදේශීය සභා...

Read more
ගිලුනු නැවේ මහා විනාශයක් ගැන SKY NEWS ෆොටෝ එක්කම හෙළිකරයි!

ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් මතුවෙමින් පවතින බව Sky news පුවත් සේවය චන්ද්‍රිකා ජායාරූප උපුටා දක්වමින් අනාවරණය කර ඇත. චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දරුණුතම සාගරික හා...

Read more
ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා ආණ්ඩුවට උගන්නපු පාඩම!

පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රධානත්වයෙන් පැවැති ආයෝජන සමුලුවකින් පසු ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා සිය ට්විටර් ගිණුමේ ඒ පිළිබදව විශේෂ සටහනක් තබා තිබේ. එමගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ‌ලොව ‌ශ්‍රේණිගත කිරීමවල පහතට හෙලා තිබියදී සහ ණය ‌ආපසු ගෙවීම අර්බූදයක්ව...

Read more
පාටියට ෂැංග්‍රිලා බුක් කරලා තියෙන්නේ පෙරේදා! උදේ ඉඳන් 200කට වඩා ඇවිත්!! EXCLUSIVE

කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක් වූ ක්‍රෙස්කැට් මොනාක්හි ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වූ විදේශිකයන් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. පිරිස් අතර  හය දෙනකු පිරිමි පුද්ගලයන් බවත් තිදෙනකු කාන්තාවන් බවත් පොලිසිය සඳහන් කරයි. මෙම පිරිසෙන් පුද්ගලයන් දෙදෙනකු...

Read more
අලි සබ්‍රිට-සුමන්තිරන්ට ඥානසාර හිමිගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

කලින් පොරොන්දු වූ පරිදි අතුරලියේ රතන හිමියන් ලබන ජුලි 05 වැනි දින වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඇති කරගත් එකගතා අනුව උන්වහන්සේ කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි පවසයි. අන්තර්ජාල...

Read more
මන්ත්‍රී කාර් පර්මිට් ගැන බුදුගල හිමිගෙන් ගෝඨාට ලියුමක්

පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් ඇතුලු ආණ්ඩුවේ පාවිච්චිය සදහා රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කලින් ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය සහ සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. සඳුදා (7) හිරු ‘සලකුණ’ රූපවාහිනී...

Read more
එන්නත ගත්තොත් අවුරුදු දෙකෙන් මැරෙනවා! නොබෙල් තෑග්ග දිනූ වෛරස විද්‍යාඥයා කී කතාව ඇත්තද?

පසුගිය වසර එකහමාරකට ආසන්න කාලයේ ලොව පුරා ජනතාව ජීවත් වූයේ එතෙක් අත් නොවිඳි අත්දැකීම් රාශියක් සමඟිනි. ඇසට නොපෙනන වෛරසයකට මේ තරම් පෙරළියක් කළ හැකි යැයි විශ්වාස කළ නොහැකි තරමටම කොවිඩ් වෛරසය ලෝකය උඩු යටිකුරු කළේය. එහි බලපෑම තවමත් අවසන්ව නැත....

Read more
දින 10ට මැරුණු කැස්බෑවුන් 19ක් ගොඩගහලා!!!

ගෙවුණු දින 10ට මැරුණු කැස්බෑවුන් 19 දෙනකු මෙරට මුහුදු තීරයෙන් හමුවී ඇති බව වාර්තා වේ. ‌මෙම මැරුණු කැස්බෑවන් සහ එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික විසිරීම අතර සම්බන්ධයක් තිබේද යන්න සම්බන්ධයෙන් බොහෝ පාර්ශව සැක මතු කර තිබීම විශේෂ සිදුවීමකි. කැස්බෑවන්ට අමතරව ඩොල්ෆින්...

Read more
චීන එන්නතට විශේෂඥ දොස්තරලාගේ විරෝධය! අනුමැතිය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරලා!!

චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත වැඩි මිලකට මිලදීගැනීම සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් රට තුළ නිර්මාණය වී ඇත. ඒ සඳහා හේතු වූයේ ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට මිලදී ගනිද්දී, බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10ට මිලදී ගන්නා බව වාර්තා වීමය....

Read more
Page 53 of 183 1 52 53 54 183

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more