ශ්‍රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදාට ගැනීමට අද (30) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර දෙපාර්ශ්වය සන්ධානගත වීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝව කරුණු සාකච්ජා වී...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 05 වැනිදාට ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල...
Read moreමෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඉකුත් සිකුරාදා වන විට අපේක්ෂකයින් 07 දෙනෙක්ම මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අමරසිංහත් ජයන්ත කැටගොඩත්, පරිසර ප්‍රශ්න පිළිබඳ කතාකොට ජනතාව අතර ප්‍රචලිත අජන්තා...
Read moreජනාධිපතිවරණ සටනට ශ්‍රීලනිපයේ සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වෙත ලිපියක් යොමු කර ඇත. එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව අද (28) සවස ශ්‍රිලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මෙම ලිපියක් යොමු...
Read moreඑජාප අර්බුදය නිමවෙයි සති තුනක් පුරා දිගින් දිගටම ඇදී ගිය එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක අර්බුදය නිමාකරමින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට ස්ථිර කිරීමට පක්ෂ නායක...
Read moreකිසිසේත්ම ෙපොහොට්ටුව ලකුණ වෙනස් කළ නොහැකි බව රාජපක්ෂ සහෝදරවරුන් අද (28) පැවති සාකච්ජාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අද දහවල් 12ට ආරම්භ වූ මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරණයේදී තරග වදින සලකුණ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇත....
Read moreඉදිරි ජනාධිපතිවරණයේ තරග ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් දින 12ක් පමණි. ඇල්පිටි ප්‍රාදේශීය සභා මැතිවරණය පොහොට්ටුව පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවීමට නියමිත අතර එජාපය පැත්තෙන් එහි අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවීමට...
Read moreසජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ලබා දීමට විරෝධය පා එම පෙරමුණේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. එක්සත් වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න...
Read moreජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා රාජපක්ෂ සොහොයුරන් අතර අද (28) දහවල් 12ට ඉතා තීරණාත්මක හමුවක් සිදුවීමට නියමිතව ඇත. ඒ අනුව මෙම සාකච්ජාවට මහින්ද, ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් තිදෙනාම සම්බන්ධ වීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් ඊයේ (27) රාත්‍රියේදී කරන ලද...
Read more1988 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු එවකට අගමැති ප්‍රේමදාස ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ඔහුගේ වටේ සිටි අය කීවේ ජනාධිපතිවරණය දිනන්න නම් ජේ.ආර්. එක්ක ගනුදෙනු නතර කරන්න කියාය. එයට හේතුව ජේ.ආර්. ප්‍රේමදාසට අපේක්ෂකත්වය දෙන්න ඉදිරිපත් කරපු කොන්දේසිය නිසාය. එම කෝන්දේසි...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.