කිසිසේත්ම ජනාධිපතිවරණ වේදිකාවේදී දී සජිත්ට හානියක් වන කිසිවක් ශ්‍රිලනිපය විසින් සිදු නොකරන බවටත්, පොහොට්ටුව ලකුණ යටතේ කිසිසේත්ම විපක්ෂ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය නොදක්වන බවටත් ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට සහතික වී තිබේ. ඊයේ (01) රාත්‍රියේ ජනාධිපති නිලනිවෙසේ ජනාධිපතිවරයා සහ එක්සත්...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැය එකහමාරක රහසිගත සාකච්ජාවක් පැවැත්වී තිබේ. ඊයේ (30) සවස්වරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මෙම හමුව පැවැත්වී ඇති අතර එහිදී නැවත...
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාමට අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ලබන ඔක්තෝබර් 09 වැනිදා සිට 12 වැනිදා දක්වා ඒ සදහා අවසර ලබා දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ. මීට...
Read moreජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදස මහතාට ලබා ගැනීම සම්බබන්ධයෙන් වූ පළමු සාකච්ජාව අද (01) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල...
Read moreඑජාපෙ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානය හා සාකච්ජා ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත. ඒ අනුව එම සාකච්ජාවලට සජිත් අගමැතිවරයාට අමතරව එජාපෙ පාර්ශ්වය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස හා මලික් සමරවික්‍රම...
Read moreශ්‍රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදාට ගැනීමට අද (30) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර දෙපාර්ශ්වය සන්ධානගත වීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝව කරුණු සාකච්ජා වී...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 05 වැනිදාට ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල...
Read moreමෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඉකුත් සිකුරාදා වන විට අපේක්ෂකයින් 07 දෙනෙක්ම මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අමරසිංහත් ජයන්ත කැටගොඩත්, පරිසර ප්‍රශ්න පිළිබඳ කතාකොට ජනතාව අතර ප්‍රචලිත අජන්තා...
Read moreජනාධිපතිවරණ සටනට ශ්‍රීලනිපයේ සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වෙත ලිපියක් යොමු කර ඇත. එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව අද (28) සවස ශ්‍රිලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මෙම ලිපියක් යොමු...
Read moreඑජාප අර්බුදය නිමවෙයි සති තුනක් පුරා දිගින් දිගටම ඇදී ගිය එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක අර්බුදය නිමාකරමින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට ස්ථිර කිරීමට පක්ෂ නායක...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.