පොහොට්ටුව ලකුණින් ඉදිිිිරි ජනාධිපතිවරණය තරග කරන්නේ නම් කිසිසේත්ම පොදුජන පෙරමුණ සමග එක්විය නොහැකි බවට ශ්‍රීලනිපය අද (27) රාත්‍රියේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි තීන්දුවකට එළඹ ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැය දෙකක පමණ වේලාවක් පැවැත්වී ඇති මෙම රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්...
Read moreවිශේෂ කැබිනට් රැස්වීමක් අද (27) සවස 6ට කැදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. දැනට ක්‍රියාත්මක වැඩවර්ජන රැල්ල පිළිබද මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
Read moreසජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීම සදහා සකස් කරන ලද යෝජනාවලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙමළ ජාතික සන්ධානය වෙත යවා ඇත. උතුරට ලබා දෙන දේශපාලන විසදුම, බලය බෙදාහැරීම, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ආදී කරුණු රැසක් මෙම...
Read moreඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොහොට්ටුව සමග සන්ධානගත වීමට තීන්දු කොට ඇත. ඒ අනුව මේ දිනවල දෙපාර්ශ්වයම සිය අවබෝධතා ගිවිසුම් සකස් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කොට ඇති බව...
Read moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කොට ඇත. ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත මෙසේ මහේස්ත්‍රාත්වරිය නියෝග කොට ඇත. හිටපු...
Read moreඑක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොට පිහිටුවීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා දීමට එම පෙරමුණේ නායකයන් තීන්දු කර ඇත. ඊයේ (26) සවස 6ට අරලියගහ මන්දිරයේදී රැස්වූ එම පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී මේ බව තීන්දු...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා හෙට (27) දිනයේදී හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමට තීරණය කොට ඇත. අද (26) උදෑසන අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ජාවකදී මෙම එකගතාවයට...
Read moreපොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට හොරෙන් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් තනිතනිව මුණගැසීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව පසුගිය සතියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා මුණගැසී අතිශය රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති බව...
Read moreශ්‍රී ලංකා ටෙස්ට්ල එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දරා ඇති දිනේෂ් චන්දිමාල් අධිකාරිලත් නිලධාරියකු ලෙස යුද හමුදාවට බදවාගෙන ඇත. පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන යුද හමුදා කණ්ඩායම චන්දිමාල්ගේ ආගමනයත් සමග තවදුරටත් සමබර මෙන්ම ශක්තිමත් කණ්ඩායමක් බවට පත්ව තිබේ. දක්ෂ...
Read moreවිශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමේ අරමුණින් හෙට (27) දිනයේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වීම කැදවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත. මීට අමතරව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ලබන සදුදා (30) කැදවන ලෙසටද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
Read moreප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.