ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ හා කුමාර වෙල්ගම යන මහත්වරුන් අද (07) දිනයේ නාමයෝජනා ලබා දීම සදහා පැමිණ තිබුණේ නැත.
ADVERTISEMENT
දෙදෙනාම ඊට පෙර දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවකි.
මේ අතර අපේක්ෂකයන් 41 දෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් බැද තිබුණද නාමයෝජනා ලබා දී ඇත්තේ අපේක්ෂකයන් 35 දෙනකු පමණි.