ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා හා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතර දුරකතන සංවාදයක් සිදුව ඇත.
අනුර දිසානායක මහතා විසින් මෙම ඇමතුම ගෙන ඇති බව දැනගන්නට තිබේ.
දෙදෙනා අතර සාකච්ජා වූ කරුණු මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.










