පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අපි වසර 25කට පසු එක්සත් ජාතික පක්ෂයට අලුත් විපක්ෂ නායකයකු පත්වූ සිදුවීමේ තිරය පිටුපස සම්පූර්ණ කතාව පාඨකයන් හමුවට රැගෙන ඒමට පියවර ගත්තෙමු. එහිදී අප රාජ්‍ය රහස් තීරය අවසන් කළේ සජිත්ගේ විපක්ෂ නායකත්වය පිළිගනිමින් පක්ෂ මහලේකම්...
Read moreඉදිරි මහමැතිවරණයේදී නියත වශයෙන්ම ජයග්‍රාහී පොහොට්ටුව ලකුණින් තරග වැදිය යුතු බවට ආණ්ඩුව ඇතුළේ විශාල කතාබහක් මතුවෙමින් තිබේ. ඒ අනුව පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් පක්ෂයේ නායකයන් හට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර කුමන ගිවිසුම්වලට අස්සන් තැබුවත් කිසිසේත්ම පුටුව ලකුණ යටතේ...
Read moreස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව නම, ආගම වෙනස් කරගත් තැනැත්තියක් බවට මෙරට ඇතැම් මාධ්‍ය සහ වෙබ්අඩවි ගෙන යන ප්‍රචාරය සම්පූරණයෙන්ම අසත්‍යයක් බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඇතැම් මාධ්‍ය ඇය කැලණියේ ජීවත් වන බවත්, එජාප ප්‍රාදේශීය දේශපාලකයකුගේ ලේලියක...
Read more‘එන්න, එන්න, ලාභයි, ලාභයි. පර්චස් එකක් රුපියල් ලක්‍ෂ 200යි. එහෙමත් නැත්නම් රුපියල් කෝටි දෙකයි. මේවා අලුත්ම හදපු අලුත්ම ඉඩම්. හොඳ වාසිදායක ආයෝජනයකට කියාපු ඉඩම්. ඉවර වෙන්න කලින් ඉක්මනට වෙන්කර ගන්න.’ දෙවියනේ, පර්චස් එකක් රුපියල් කෝටි 2ක්. මේවා ශ්‍රී ලංකාවෙම ඉඩම්ද?...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් කිරීමට ඇප කැපවූ බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වූයේ එතුමා යටතේ මෙරට නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික පිබිදීමක් ඇති වනු දැකීමය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් බොහෝ තීරණයන් ජනතාව අතර දැඩි ප්‍රසාදයකට ලක්...
Read more‘මේ විරල චරිත ලක්‍ෂණ ඔහුගෙන් විද්‍යමාන වූයේ 1955 මැද හරියෙන් පටන් දිවයිනේ දේශපාලන ව්‍යුහයේ පැන නැඟුණු ඉතා බලවත් සිංහල බෞද්ධ බලවේගයන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා වූ සටනේදී රජයට මුහුණ දීමට ඔහු සූදානම් වෙමින් සිටියදීය.’ පිටුව 52 - ජේ. ආර්. ජයවර්ධන...
Read moreඉකුත් ජනාධිපතිවරණ සමයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් සුදු වෑන් රියැදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම මාධ්‍ය සාකච්ජාවේදී එක් පුද්ගලයකු පවසා තිබුණේ සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස...
Read moreදෙසැම්බර් 20ට පෙර වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන ලෙස ඉල්ලා එහි සාමාජිකයන් 27 දෙනකු අස්සන් කළ ලිපියක් සිරිකොත පක්ෂ මූලස්ථානයට බාර දීමට පියවර ගෙන ඇත. ඊයේ (13) සවස මන්ත්‍රී අජිත් පෙරේරා මහතා විසින් මෙම ලිපිය සිරිකොත පක්ෂ මූලස්ථානයට බාර දීමට...
Read moreබ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ඉදිරි මැතිවරණවලට නායකත්වය ලබාදීමෙන් ඉවත් වීමට තීරණය කර ඇත. එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ කොන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ 326 වන ආසනය දිනා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ජයග්‍රහණය කර ඇති බව බ්‍රිතාන්‍ය...
Read moreඑක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වයේ හදිසි වෙනසක් සිදුවිය යුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය තුළ යම්කිසි වෙනස් වීමක් ඇති විය යුතු නමුත්, පක්ෂයේ සිටින කිසිවකු පක්ෂයෙන් ඉවත් කිරිමට හෝ නායකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක් කළ...
Read more"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.