රාජ්‍ය අමාත්‍යවරුන්ටද ගැසට් පත්‍රයක් මගින් විෂයයන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත රාජ්‍ය අමාත්‍යවරුන්ටද බලතල හිමිවන පරිදි විෂයයන් ගැසට්න් කිරීම ආණ්ඩුව කටයුතු කරනු ඇත.
අප මීට පෙරද පුවතක් පළ කරමින් කියා සිටියේ පළමුවරට රාජ්‍ය අමාත්‍යවරුන්ටද ගැටුමකින් තොරව වැඩ කළ හැකි පරිදි විෂයයන් වෙන් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවකි.










