අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් යුතුව නව දුරකතන අංකයක් හදුන්වා දීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව 1992 දරණ කෙටි අංකය ඇමතීමෙන් ඒ සියලු පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. දවසේ පැය 24 පුරාම...
Read more'කතානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්' යන සිරස්තලයෙන් යුතුව ඉකුත් 31 වැනිදා එක්තරා පුවත්පතක් විසින් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ජාතික පොලිස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. අදාළ පුවතේ සදහන් කර ඇති දිනයේ හෝ වෙනත් කිසිදු...
Read moreඑක්සත් ජාතික පෙරමුණ නියෝජනය කර පක්ෂ නායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (02) දහවල් 1.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ජාව සදහා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර තමන් අනෙකුත් සියලු බලතල පැවරීමට සූදානම් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ. පක්ෂයේ අභ්‍යන්තර සාකච්ජජා වටයකින් පසු වික්‍රමසිංහ මහතා මේ බව සජිත් පාර්ශ්වය වෙත පණිවුඩයක් තබමින් දැනුම් දී...
Read moreපැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනකු වූ අර්ජුන රණතුංග, නවීන් දිසානායක හා හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත බවින් මුදාලීම අරමුණු කරගෙන ඒකාබද්ධ සටනක් දියත් කිරීමට තීන්දු කොට තිබේ. ඒ අනුව පෙරේදා (30) රාත්‍රියේ මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර...
Read moreරාජ්‍ය සේවයේ ඇතැම් ආයතන තුළ පවතින වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාව පිටුදැකීම සදහා බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව වංචා දූෂණ සිදුවෙතැයි සැලකෙන බවට ප්‍රසිද්ධව ඇති මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, හැදුනුම්පත් නිකුත් කිරීමේ ආයතන,...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් එළඹෙන මහමැතිවරණයේදී තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව තිබීම මේ සදහා...
Read moreකතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව මුලුමනින්ම ගොතන ලද පුවත් පළකිරීමෙන් සහ දේශපාලඥයන් කිහිප දෙනකු එක්ව ද්වේෂ සහගත ලෙස කතානායකවරයා ඉලක්ක කර පහර දීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කතානායක මාධ්‍ය අංශය අවධාරණය කර ඇත. එක්තරා දිනපතා පුවත්පතක මුල් පුවත මගින්...
Read moreතම බිරිය රුපියල් කෝටි ගණනක් වටිනා සුපිරි බී.එම්.ඩබ්ලිව් රථයක් මිලදී ගෙන ඇති බවට සමාජ ජාල මාධ්‍යවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව අනාවරණය...
Read moreපාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන ගයන්ත කරුණාතිලක සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් අතර විශාල තරගයක් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. මුලින් මෙම තනතුර ගයන්ත කරුණාතිලක මහතාට ලබා දීමට තීන්දු...
Read moreඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.