Saturday, June 13, 2026
 

Uncategorized

ගෝඨාගේ ලක්ෂ 11ට ‘ටච්’ කරන SJB ටීම් එක (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

තිස්ස ජනනායක 2019 ජනාධිපති- වරණයේදී ගෝඨාභයට දිනන්න 50% ගැනීමට අවශ්‍ය වූ ඡන්ද ලක්‍ෂ 11 ගැනීමට අලුත් තරුණ පරම්පරාවට කතා කළ ටියුෂන් ගුරුවරයෙකි. ගෝඨා ඒ ඡන්ද ලක්‍ෂ 11 ගත්තේ මෙවැනි චරිත හරහාය. පසුගියදා ඔහු සිය මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණි....

Read more
සංචාරකයන් ගෙන්වගන්න ආණ්ඩුව දෙන්න යන සහන මෙන්න (PHOTOS)

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක හා...

Read more
කොරෝනා සටන මැද බැසිල් රට වටේම ජන්ද සටනත් අරඹයි (PHOTOS)

කොරෝනා වසංගතය මධ්‍යයේ සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජන්ද සටන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දඹුල්ල, හොරොව්පතාන, ගම්පොළ, කොත්මලේ, කැකිරාව යන ආසනවල කුඩා...

Read more
මොහොමඩ් පවුල සජිත්ට එක්වෙයි (PHOTO)

හිටපු කතානායකවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයකු වී එම්.එච්. මොහ‌ොමඩ් මහතාගේ පුත් ෂාවුල් හමීඩ් මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව තිබේ. ඒ අනුව ෂාහුල් හමීඩ් මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙස පත් කොට ඇත.

Read more
මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවුණු ගොනාකෝවිලේ රොහා-අංජු පාතාල යුද්ධය (EXCLUSIVE)

පාතාලය දැන් එළිපිට වැඩ පටන්ගෙන හමාරය. ටී 56 අවි වලින් සන්නද්ධව බියක් සැකක් නොමැතිව මහ මග ගමන් කරන පාතාල අපරාධකරුවන් එම අවිවලින් වෙඩි තබන්නේ පොලීසිය පවා බලා සිටියදීය. රාජපක්ෂ ආණ්ඩුව බලයට එන විට බියෙන් සලිත වූ පාතාල අපරාධකරුවන් දැන් එළිබැස...

Read more
ගමේ මන්ත්‍රීවරුන්ගේ සහායට සජිත්ගෙන් 50ක නීතීඥ මණ්ඩලයක්

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වුවහොත් එම සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන් 50 දෙනකුගෙන් යුත් මණ්ඩලයක් පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන...

Read more
හිරේ ඇතුළට ෆෝන් යන සෙල්ලම හෙළිවෙයි: ජේලර්ගේ ගාණ ලක්ෂ 5යි

රුපියල් ලක්ෂ 5ක (500,000) මුදලක් ඇතැම් ජේලර්වරුන්ට ලබා දීමෙන් පසු සමහර සිරකරුවන්ට ජංගම දුරකථනයක් බන්ධනාගාර තුළට ගෙන යා හැකි බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරියකු මාධ්‍ය වෙත ප්‍රකාශ තර තිබේ. මෙරට දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි...

Read more
මහින්දට එරෙහිව රතන හිමි පත්තු කරපු දේශපාලන බෝම්බය… (රාජ්‍ය රහස්)

‘ඊයේ අතන, අද මෙතැන, හෙට කොතැන, හිමි රතන…’ මේ පහුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලවල බොහෝ ප්‍රසිද්ධියට පත්වුණු දේශපාලන වචන කිහිපයකි. මේ පද කිහිපයෙන් කියැවෙන්නේ ඊයේ එක් දේශපාලන කඳවුරකත්, අද තවත් දේශපාලන කඳවුරකත්, හෙට තවත් දේශපාලන කඳවුරකත් වශයෙන් රතන හිමියන් දේශපාලනය...

Read more
ශ්‍රීපාදේ කොටින්ට අපලයක්…

ශ්‍රී පාද රක්ෂිතයේ සිටියදී මද්දකට හසුවී කළු කොටියෙකු මිය ගියදා ම යටියන්තොට සී පෝත් වතුයායේ සිටියදී තවත් කොටියෙකු හමු වී තිබේ. ගොවීන් විසින් ඇටවු මද්දකට මෙම කොටියාද හසුව ඇති බව වාර්තා වේ.

Read more
ලෝක ස‌ෞඛ්‍ය සංවිධානයේ ප්‍රබලයෙක් සජිත් හමුවන්න එයි (VIDEO)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr Razia Pendse) මහත්මිය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ සිදු විය. ඒ අවස්‍ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන ,සහ තුසිතා විජේමාන්න යන දෙපලද...

Read more
Page 123 of 183 1 122 123 124 183

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more