හිටපු කතානායකවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයකු වී එම්.එච්. මොහොමඩ් මහතාගේ පුත් ෂාවුල් හමීඩ් මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව තිබේ.
ඒ අනුව ෂාහුල් හමීඩ් මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙස පත් කොට ඇත.











