• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරකයන් ගෙන්වගන්න ආණ්ඩුව දෙන්න යන සහන මෙන්න (PHOTOS)

June 13, 2020
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
සංචාරකයන් ගෙන්වගන්න ආණ්ඩුව දෙන්න යන සහන මෙන්න (PHOTOS)
Share on WhatsAppShare on Facebook

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ එම ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදීය.

එහිදී සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ අතර සංචාරක වීසා ගාස්තුව, දේශීය සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, විදේශීය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමේ දී අනුගගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡා විය. සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවෙහි රඳවා ගන්නා ලෙස ද එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද, කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් පසු යළිත් සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙනඒම සඳහා වනෝද්‍යාන විවෘත කිරීමේ දී විධිමත් ක්‍රමවේදයකට අනුව කළ යුතු බවත් පාරිසරික උවදුරු අවම කරගනිමින් හා සත්ව හිංසනය නොවන අයුරින් එම කටයුතු සිදුකළ යුතු බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත රත්නායක, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති කිමාලි ප්‍රනාන්දු, කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරුන් වන මර්වින් ප්‍රනාන්දුපුල්ලේ, රොහාන් අබේවික්‍රම සහ වර්තමාන සභාපති ජස්ටින් කරන්දවල, ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න විජේමාන්න, Sri Lanka Association of Professional Conference, Exhibition & Event Organizers හි සභාපති නලීන් ආරියරත්න, Sri Lanka Association Of tour Operators හි සභාපති මහේන් කාරියවසම්, board Of Air Lines Representative හි දිමුතු තෙන්නකෝන්, එමිරේට් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කළමනාකරු චන්දන ද සිල්වා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘Fitch Ratings’ AAA(lka)හි ඉහළම ඇගයීමට ලක්වේ

Next Post

දියුණුවේ රන් දොරටු පාදන ශනි මංගල

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper