කොරෝනා වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම හේතුවෙන් ලොව පුවත්පත් රජු ලෙස සැලකෙන රූපර්ට් මර්ඩොක් මහතාට අයත් ඔස්ට්‍රේලියානු පුවත්පත් 112ක් වසා දැමීමට පියවර ගෙන ඇත. මෙහිදී පුවත්පත් 36ක් සම්පූර්ණයෙන්ම මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති මර්ඩොක් මහතා අනෙක් පුවත්පත් 76 මුද්‍රණය නොකොට අන්තර්ජාල ප්‍රකාශනයන්ට...
Read moreඅමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මියයාමට පෙර අවසන් වරට ගත් නිල ජායාරූපය වේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබේ. මෙහිදී තොණ්ඩමන් මහතා අවසන් නිල සාකච්ජාව පැවැත්වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග වූ අතර එහිදී වතුකරයේ දමිළ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු කරුණු ඇතුළත්...
Read moreඑදා යුද ජයග්‍රහණයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දුන්නේ බි්‍රග්‍රේඩියර් ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර අද රටේ යුද හමුදාපතිවරයාය. මේ පළවන්නේ යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද ජයග්‍රහණයට වසර 11ක් සපිරෙන මොහොතේ ‘මව්රට’ පුවත්පතට ලබාදුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවය. එදා ඔබ 58 වැනි...
Read moreමීට දින කිහිපයකට ඉහතදී ලංකා දේශපාලනය කලම්බවමින් එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ආකාරයක් දැකගන්නට ලැබිණ. එම වීඩියෝවෙන් දැක්වුණේ පුද්ගලයන් දෙදෙනකු සමලිංගික සේවනයේ යෙදෙන රූපරාමු පෙළකි. එම වීඩියෝවෙන් ලංකාවේ දේශපාලනය කැළඹී ගියේ එහි සිටින එක් පුද්ගලයකු කලක් එක්සත් ජාතික පක්ෂය...
Read moreචීනය විසින් ලොවට දායාද කරන ලද කොරෝනා වෛරස් වසංගතය නොහොත් ‘වූහාන් වෛරසය’ යනු සමස්ත ලෝක මනුෂ්‍ය වර්ගයාම මහා අනතුරක හෙළන ලද සාපරාධී කුමන්ත්‍රණයක් යැයි ‘ඊයූ ක්‍රොනිකල්’ නමැති ප්‍රකට යුරෝපීය සංගම් සඟරාව ප්‍රකාශ කර සිටියි. ලෝක ප්‍රජාවගේ ජීවිත පමණක් නොව සමස්ත...
Read moreකොවිඞ් 19 වසංගතය හේතුවෙන් සියල්ල උඩු යටිකුරු වී යද්දී, වෙනදා ජීවිතය හා තදින් බැඳී තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවද ජනතාවට අමතකව ගොස් තිබුණි. ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට පත් වුණද, තවමත් ක්‍රීඩා තරග පැවැත්වීම සඳහා අවසරය හිමි වී නැත. එබැවින් ක්‍රීඩාව පිළිබඳව...
Read moreයුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් උතුරේ වෙල්ලමුල්ලිවයික්කාල්හිදී සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබේ. දමිළ පියතුමන්ලා පිරිසක් මේ සදහා මූලිකත්වය ගෙන ඇති බව වාර්තා වේ. https://www.youtube.com/watch?time_continue=150&v=O72EQKU-bSw&feature=emb_title
Read moreගොවියාට කලට වේලාවට පොහොර සැපයීමට නොහැකි රජය ජනතාවගෙන් වගා කරන ලෙසට ඉල්ලන්නේ කෙලෙසකදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. අද පොහොර නොමැතිව ගොවි ජනතාව පෝලිමේ තබා ඇති බවත්, ගොවියා රැක ගන්නා බවට මැතිවරණ වේදිකාවේ කළ කතා වචනවලට සහ...
Read moreඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් 'සමගි ජන බලවේගය' විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේ පෙත්සම්කරු හෝ පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටීම...
Read moreලොව දැවැන්ත රටවල් පවා මහාපරිමාන ඉදිකිරීම් නවතා දමා ඇති මොහොතක ලංකාව ලොකුම ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම නාස්තිකාර කටයුත්තක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි. හෙතෙම පෙන්වා දෙන්නේ අදාළ මුදල් යොදවා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හෝ මේ අවස්ථාවේ අසරණව සිටින ක්‍රීඩකයන්...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.